හොලිවුඩ් Tv series මතක් වෙන ජයන්ත චන්ද්‍රසිරිගේ "අකාලසන්ධ්‍යා " එක හුස්මට..

Honda.putha

Well-known member
  • Dec 26, 2017
    4,435
    6,321
    113
    මේක නම් සුපිරියක්ම තමයි.

    වෙන මොනාද ජයන්ත චන්ද්‍රසිරිගේ හොඳයි කියන්න පුලුවන් එව්වා තියෙන්නෙ.

    ඝරසර්පත් ටිකක් හොඳයි.
    දඬුබස්නාමානය හොඳයි.
    අර ගුරෙක් ඉන්න කතාව.. අර කමල් ජනේලෙන් හොරෙන් බලන්නෙ. නම මතක නෑ. ඒක නම් මෙලෝ රහක් නෑ.
     
    • Like
    Reactions: NRTG