හෝකන්දර තවත් ගෘහස්ත ගෑස් සිලින්ඩරයක් පුපුරායයි

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    20,752
    19,268
    113
    කියන්නත් බෑ ඒ පාර ජෙප්පො ගෑස් සිලින්ඩර පුපුරවනවද දන්නෙ නෑ මොකක්හරි ජිල්මාර්ට් ඵකක් කරලා..ඕවා උන්ට සුළු දේවල්.මතකනේ ඒ කාලේ අාණ්ඩු වට්ටන්‍න කරපු දේවල්..

    https://en.m.wikipedia.org/wiki/1987–1989_JVP_insurrection


    ahhh uba thread eke innawane.
    mama ubawa hoyagena awe blast ekak wela kiyala news eka denna
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    13,284
    9,724
    113
    ලංකාවේ අපේ ලංකාව
    ඉතිං මම ලංකාවෙන් පිට හිටිය කියමු උඹනේ මේ සිංහ කොඩිය දාගෙන මේකේ රට අවුස්සන නිව්ස් දාන්නේ..ඵතකොට වැරදි කරන්නේ උඹද මමද?පරිස්සමින් හිටපං හම්බයෝ..ළගදිම උඹේ අැට තලාගන්න වෙන්නේ..🤣🤣
    සිංහ කොඩිය දාගෙන උඹේ ආණ්ඩුවට පුක දෙන්නද කියන්නේ? උඹලගේ ඇටේ තමයි දැන් හොඳටම තලාගෙන තියෙන්නේ මේ නන්දයා කරන වැඩ වලට. :lol: :lol: :lol:
     
    • Haha
    Reactions: fdk

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    1,766
    894
    113
    කියන්නත් බෑ ඒ පාර ජෙප්පො ගෑස් සිලින්ඩර පුපුරවනවද දන්නෙ නෑ මොකක්හරි ජිල්මාර්ට් ඵකක් කරලා..ඕවා උන්ට සුළු දේවල්.මතකනේ ඒ කාලේ අාණ්ඩු වට්ටන්‍න කරපු දේවල්..

    https://en.m.wikipedia.org/wiki/1987–1989_JVP_insurrection
    Aththata..... ethakota me pamkada?

     
    • Haha
    Reactions: N A K A M U R A

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    13,284
    9,724
    113
    ලංකාවේ අපේ ලංකාව
    කෝ මේ බිල්ලො මවපු ටොයි ජෙප්පො,හම්බයො ටික?🤣🤣🤣🤣

    @Srilankan1 ඉඳා බලපං..🤭


    ලොල්. දෙරණ. උඹලටම හොඳයි. අර රස පරීක්ශකයගෙ. මූන දැක්කම තේරෙනවා ඌට උගන්නලා බොරු කියපන් කියල එවල තියෙන්නෙ. ඌ බයේ කියන්නෙ ඒක. මිනී මරු ආන්ඩුව අන්තිමට ගෑස් පුපුරපු එකේ වැරැද්දත් මිනිස්සුන්ගෙ අඩුපාඩු නිසා කියල දානවා. එතකොට ඔච්ව්හරකල් ගෑස් පිපිරුවෙ නැත්තෙ ඇයි. ඉදකින් මේවා සාධාරණීකරනය කරන මහ උන්ගෙ ගූ කන පාදඩ බල්ලොත් ඉන්නවනේ. copied
     

    Vermox

    Well-known member
  • Jun 4, 2021
    1,045
    2,431
    113
    එක ගෙදරට එක බොම්බයක් ! -සව් බාගේ දැක්ම

    රටේ බෝම්බ පුපුරයි කියා ගෝඨාභයට ඡන්දය දුන් ජනතාවට දැන් කුස්සියටම බෝම්බයක් ලබා දීමට ගෝඨාභය කටයුතු කර ඇත
     
    • Like
    Reactions: Honda.putha

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    13,257
    1
    18,466
    113
    :confused: කියන්නත් බෑ ඒ පාර ජෙප්පො ගෑස් සිලින්ඩර පුපුරවනවද දන්නෙ නෑ මොකක්හරි ජිල්මාර්ට් ඵකක් කරලා..ඕවා උන්ට සුළු දේවල්.මතකනේ ඒ කාලේ අාණ්ඩු වට්ටන්‍න කරපු දේවල්..

    https://en.m.wikipedia.org/wiki/1987–1989_JVP_insurrection


    කෝ මේ බිල්ලො මවපු ටොයි ජෙප්පො,හම්බයො ටික?🤣🤣🤣🤣

    @Srilankan1 ඉඳා බලපං.ඒ බොරුවත් හබක්...🤭


    උඹේ අප්පච්චි වෙනුවට වැඩේ කරෙත් ජෙප්පෙක් වෙන්න බැරිද?