ළමයිට පාඩම් කරන්න ඔනේ නම් විදුලිය ඔනේයේ කුප්පි ලාම්පුවෙන් උනත් පුළුවන් නේ - විදුලි බල මාධ්‍ය ප්‍රකාශක 😡😡

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    43,299
    87,375
    113
    Lankika thamai.. namuth ubala muslim apiwa Lankikayo kiyala piliganne nathi nisa ubala apiwa dakina balana konen thamai api ubalath ekka deal karanne.
    අපි නෙවෙයි නේ ඔය මැච් වලට එහෙම ගිහිං පකිස්ථාන් උන්ට එහෙම සපෝට කරලා ඔන්ලයින් බයිට් වෙන්නේ එකට අපි පලි නෑ නේ.

    සාමාන්‍යෙන් උබලව ඔය ලාංකිකයෝ කියල නෙවෙයි පිළිගන්නේ නැත්තේ සිංහලුන් කියල තමා උබල පිළිගන්නේ නැත්තේ එක නන් ඉතින් වෙනම තොප්පි දාලා ඇඳුම් පැළඳුම් වලින්ම වෙනස් කියල පේන්නන නිසා වෙන්න ඇති නැත්තං කතෝලික අයට එහෙම ගැටලුවක් නෑනේ.

    ගමේ නන් එහෙම අවුලක් නෑ ඔය ඉන්නේ හොදට කට්ටිය. මම සිංහල කඩ දෙක තුනක්ම පහු කරගෙන මස් ගන්න යන්නෙම නානගේ කඩේට ඒ මාමාත් ආයේ හොදම බඩු දෙන්නේ. තාත්තාගේත් හෝද යාළුවෝ. අනික් බඩු ගන්න එහෙමත් එහෙම වෙනසක් නෑ. වෙන එකක් තියා මම project එහෙමත් ඔය මුස්ලිම් යාළුවෝ කීප දෙනෙක් ඉන්නවා උන්ට සෙට් කරනවා උන් කරන වැඩ මට ආවොත්.
     

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,396
    11,571
    113
    Behind u :p
    Lankawa nisa hondai🤣
    indiyawe wage ohoma talk dunnanam okawa programme eka iwarawela yaddi car eken adala aran paare heluwen duwawanawa minissu ekatu wela
    Mehe un ITIN paksa walata bedila pupa denawane
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    9,659
    1
    11,514
    113
    Samaava aran thiyenne sith thavulata path vuna ayagen. Uge kathavata samaava aran na.
    Mu kiyapu ekey aththakuth thiyanava. Prashne thiyenne amuvenma kiyapu eka. CEB periodically rates vadi kaley na.
    "CEB periodically rates vadi kaley na"

    අන්න ඒක, උන්ගෙ ඇඩ්ම්නිස්ට්‍රෙට් දුර්වලතාවක්..
    Easy administrate කරන්න නෙවෙයි මං හිතන්නෙ, හොදම මොලගෙඩි ටික අරන්/ ලොකු සැලරි එකක් දෙන්නෙ, අමාරු තැන් වලදි හරි තීරන ගන්න..
    තීරන ගන්න උන් නැට්ට පුකෙ ගහන් ඉදලා ඕනෙ වෙලාවට, දැන් වීර ඇත්ත ටෝක් දුන්නට වැඩක් නැ.. :(
     

    Lokuaiya_123

    Well-known member
  • May 6, 2018
    521
    552
    93
    ඌ සමස්ත ජාතියෙන්ම සමාව ගන්න ඕන, cEB Act එකේ කෙලින්ම තියනවා ලාභඅරමුනු කර නොගත් ව්‍යාපාරයක් කියලා, මෙයාලා තමා renewable projects වලටත් shot එක දෙන්නෙ, ලංකාවෙ ඉන්න සල්ලි කාරයො සියල්ල ඩිල් වෙන්නෙ overseas. මේ දැන් privatization එකට මල පැනල ඉන්නෙ. මෙතන විතරක් නෙමේ government & even private sector top positions ගොඩක ඉන්නෙ මේ වගේ attitudes තියන සෙට් එකක්. මේ රට හදන්න පුලුවන් කියල අපි හිතනවනම් ඒක සිතුවිල්ලක් විතරයි මචන්ලා !
     
    • Like
    Reactions: Any.key and B.Chat

    jackpolkichcha

    Well-known member
  • Jun 26, 2015
    2,202
    2,768
    113
    මිනිස්සුන්ට කුප්පි ලාම්පුවෙන් වැඩ කරන්නනම්, CEB කියලා එකක් ඕනෙ නෑනේ. ඔන්න ඔය මඟුල වහලා දාලා, ඔය ළමයි දැන් ගෙදර යන්න!!!
    1708575624524.png

    කාළකණ්ණි :growl::growl::angry::angry:
     

    Sen-lu

    Well-known member
  • Lankika thamai.. namuth ubala muslim apiwa Lankikayo kiyala piliganne nathi nisa ubala apiwa dakina balana konen thamai api ubalath ekka deal karanne.
    උඹ මුස්ලිම් නෙවේනෙ පොන්ස්. මේක උඹ ජාතිවාදෙ අවුස්සන හදාගත්තු පේයිඩ් එකවුන්ට් එකක්නෙ.

    අපි නෙවෙයි නේ ඔය මැච් වලට එහෙම ගිහිං පකිස්ථාන් උන්ට එහෙම සපෝට කරලා ඔන්ලයින් බයිට් වෙන්නේ එකට අපි පලි නෑ නේ.

    සාමාන්‍යෙන් උබලව ඔය ලාංකිකයෝ කියල නෙවෙයි පිළිගන්නේ නැත්තේ සිංහලුන් කියල තමා උබල පිළිගන්නේ නැත්තේ එක නන් ඉතින් වෙනම තොප්පි දාලා ඇඳුම් පැළඳුම් වලින්ම වෙනස් කියල පේන්නන නිසා වෙන්න ඇති නැත්තං කතෝලික අයට එහෙම ගැටලුවක් නෑනේ.

    ගමේ නන් එහෙම අවුලක් නෑ ඔය ඉන්නේ හොදට කට්ටිය. මම සිංහල කඩ දෙක තුනක්ම පහු කරගෙන මස් ගන්න යන්නෙම නානගේ කඩේට ඒ මාමාත් ආයේ හොදම බඩු දෙන්නේ. තාත්තාගේත් හෝද යාළුවෝ. අනික් බඩු ගන්න එහෙමත් එහෙම වෙනසක් නෑ. වෙන එකක් තියා මම project එහෙමත් ඔය මුස්ලිම් යාළුවෝ කීප දෙනෙක් ඉන්නවා උන්ට සෙට් කරනවා උන් කරන වැඩ මට ආවොත්.
    ඕක මුස්ලිම් නෙවේ බං.
    ------ Post added on Feb 22, 2024 at 9:56 AM
     

    Hankook

    Well-known member
  • Apr 4, 2022
    4,259
    6,721
    113
    මේකගෙ අහවල් එක කුප්පි ලම්පුවෙන් පුච්චන්න ඔන
     

    Thilina123

    Well-known member
  • Feb 6, 2007
    1,687
    2,317
    113
    උබලට මතකද ඉස්සර මිනිස්සු කුප්පි ලාම්පු පෙරලිලා ගිනි අරගෙන මැරුණා , මට මතක විදියට පත්තර වලත් ඇඩ් ගියා කුප්පි ලාම්පු අනතුරු වලක්වමු කියල. එකපාරක් හොදම නව නිපැයුම උනේ ආරක්‍ෂිත කුප්පි ලාම්පුව ඒ කියන්නේ මිනිස්සු කුප්පි ලාම්පු පවිච්චිකලේ සැහෙන අවදානමක් අරන්.

    මු දැන් කියන්නේ මිනිස්සුන්ට අයිත් ඒ කාලෙට යන්න කියලද ? මේකද CEB එකේ සමස්ත මතය ? මු නම් අමුතුම සතෙක් බල්ලෙක් කියනත් අමාරුයි.
     

    paddypower

    Well-known member
  • Nov 2, 2023
    1,074
    1,705
    113
    උබලා නොට් කලාද කැරි චතුරයා counter attack කරගන්න බැරුව ඇබරුන හැටි.🤮🤣
     

    Sallaalaemathi

    Well-known member
  • May 24, 2022
    228
    378
    63
    ලීටර් 2 කුප්පි ලාම්පුවක් මුගේ බුකේ පලාගෙන යන්නම බස්සල පස්සේ පයින් ගහලම කඩන්න ඕන (කැ )රියට කුප්පි ලාම්පුව ජීවිතේට අමතක නොවෙන්න. බකය ඒ කාලේ ලාම්පු අල්ලලා ඇති එක එක දේශපකයලට මෙතෙන්ට ඇවිත් පුන්ඩේ talk දෙන්න:angry::angry::angry:
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    43,299
    87,375
    113
    උඹ මුස්ලිම් නෙවේනෙ පොන්ස්. මේක උඹ ජාතිවාදෙ අවුස්සන හදාගත්තු පේයිඩ් එකවුන්ට් එකක්නෙ.


    ඕක මුස්ලිම් නෙවේ බං.
    ------ Post added on Feb 22, 2024 at 9:56 AM
    අරුන්ගේ නන් තුන් කාල හරි තියෙනවා එහෙනන් @Al Baik ගේ ෆුල් සෙට් එකම මිසින් වෙලා නේ.