ළමා රියැලිටි වැඩසටහන් පසුතල නිර්මාණකරුගේ කෙරුවාව හෙළිවෙයි

ruchira55

Well-known member
  • Mar 23, 2012
    26,117
    4,718
    113
    මේවට සම්පූර්ණ වගකීම ගන්න ඕනේ අම්මලා. තාත්තලට කොන්දක් නැද්ද අම්මලා තමන්ගෙ දරුවන්ව මේවට දාන්න යනකොට කොන්ද කැඩෙන්න ගහල හරි තමන්ගෙ ළමයව බේරගන්න.
     

    THE_RAIN

    Well-known member
  • Sep 2, 2016
    1,382
    282
    83
    Sri Lanka
    මේවට සම්පූර්ණ වගකීම ගන්න ඕනේ අම්මලා. තාත්තලට කොන්දක් නැද්ද අම්මලා තමන්ගෙ දරුවන්ව මේවට දාන්න යනකොට කොන්ද කැඩෙන්න ගහල හරි තමන්ගෙ ළමයව බේරගන්න.
    ai mahindata ? uta kondakuth na ne ban :D
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    9,917
    3,323
    113
    අපචාරකයගේ නම දාන්නේ නෑ. අන්න එහමයි මාධ්ය වනචරයන්ට සලකන්නේ
    කෙල්ලෙක්ව rape කරලා එහෙමනම් මූණත් පෙන්නනවා ගමේ ඉන්න බැරි වෙන්න
    වනචරය උන්ගේම එකෙක් නේ
    අපට හිතාගන්න තියෙන්නේ සේරම මාධ්‍ය කාරයෝ ඔයවගේ තමා කියලා

    කොහොමත් ඉතිං හැම එකා ගැනම සැකෙන් ඉන්න එක හොඳයි
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    14,782
    5,310
    113
    මාලඹේ
    මේවට සම්පූර්ණ වගකීම ගන්න ඕනේ අම්මලා. තාත්තලට කොන්දක් නැද්ද අම්මලා තමන්ගෙ දරුවන්ව මේවට දාන්න යනකොට කොන්ද කැඩෙන්න ගහල හරි තමන්ගෙ ළමයව බේරගන්න.
    ඇයි නන්දරෙ නැද්ද මොකක් වත් කනෙක්ෂන එකක් 🤩🤩