ළමා රියැලිටි වැඩසටහන් පසුතල නිර්මාණකරුගේ කෙරුවාව හෙළිවෙයි

imhotep

Well-known member
  • Mar 29, 2017
    5,152
    1,817
    113
    I thought that the NCPA had some guidelines when children are used for these programs. But one cannot solely depend on the NCPA or any other regulatory body. The parents have a major responsibility to provide protection to their children.
    If anyone calls to stop this it's simple- just ban anyone under 18 years in reality shows.:yes:
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    9,574
    4,846
    113
    තාම ලන්කාවේ
    බරපතල ලිංගික අපයෝජන කිරීම සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත්ත ගුරුවරයත්,ඒ වගේම Bingun ලිව්ව රූපවාහිණි රියැලිටි ෂෝවල පසුතල නිර්මාණ ශිල්පියෙක් දරුවන්ව බරපතල අපයෝජනය කිරීමේ සිද්ධියත් එකම සිද්ධියක්.මාධ්‍ය වල හිතවත්කම හේතුවෙන් කබරගොයා තලගොයා වෙලා මිසක් මේක කතා දෙකක් නෙමෙයි.
    මේ සැකකාරයා ගුරුවරයෙක්,ඒවගේම මාධ්‍ය ආයතනයක පසුතල සැකසුම් නිර්මාණකරුවෙක්(ෆ්‍රීලාන්ස්) මේ සියල්ල උපයෝගී කරගෙන තමයි බරපතල ලිංගික අපයෝජන කරලා තියෙන්නේ.නාට්‍යවල රඟපාන ළමයි,රියැලිටි ෂෝවල ඉන්න ළමයි එක්ක ළඟින් ඇසුරු කරන මේ පුද්ගලයා මේ ළමයි යොදාගෙන අසභ්‍ය වීඩියෝ පට හදලා.පිරිමි දරුවන් යොදාගෙන සිදුකරන මේ වීඩියෝ පට ඔහු සෞදි රටවලට විකුණලා.ඒ රටේදී දැක්ක කෙනෙක් තමයි මේක දේශබන්දු තෙන්නකෝන්(SDIG) මහත්මයට දීලා තියෙන්නේ.
    දැන් මෙතන තියන ප්‍රශ්නය ඒක නෙමෙයි.ප්‍රශ්න කීපයක් තියෙනවා.

    01.රියැලිටි ෂෝවල ඉන්නා ළමයින්ගේ ඉරණම මේකද?
    02.එකී දරුවන්ගේ ආරක්ෂාව මාධ්‍ය ආයතන විසින් සුරකින්නේ නැද්ද?
    03.මේ දරුවන් බරපතල අපයෝජනය කරලා වීඩියෝපට හදනකල් ඒ දෙමව්පියෝ ,භාරකරුවෝ කොයි ලෝකෙද හිටියේ .
    04.වසර 10ක සිට මේ ක්‍රියාවේ යෙදෙනකල් මේ පුද්ගලයා සමාජයෙන් වසන් වුණේ කොහොමද?
    ළමයි අහුරු ගණන් විකුණලා උඩට එන මාධ්‍ය ආයතනත්,ඒ විකිණීමේ අරමුණ වෙනුවෙන් දරුවෝ බදු දෙන දෙමපියනුත් දැන් මොකද කියන්නේ?මේ සියල්ල වෙන දිහා බලන් ෆැක්ස් ඇන්ඩ් ෆිගර්ස් දෙන ළමා ආරක්ෂක අධිකාරිය මේ දේවල් නියාමනය කිරීමේ වගකීමක හිටියේ නැද්ද?
    දෙමව්පියනි;
    තමන්ගේ දරුවගේ ශරීරය රියැලිටි ෂෝ වල විකුණලා,ඉතුරු මදිපාඩුවට පිටරටට විකුණනකල් බලා සිටිය ඔබවැනි දෙමව්පියන් දරුවන්ගේ අවාසනවට ලැබුණේ...
     

    JuZe_BaNda

    Well-known member
  • Mar 8, 2018
    1,780
    1,294
    113
    මූ දරුණු ගනයේ කොළු කාරයෙක්.. මුගේ ෆොටෝස් බලපල්ලා... හම්ම්බෝ.. බොලගේ ළමයි පරිස්සම් කර ගනිල්ලා.. depression වගේ..

    LINK


     
    Last edited:
    • Wow
    • Like
    Reactions: Sanuka87 and stasia

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    5,596
    1,446
    113
    මෙහෙම සීන් ඇති කියද්දි ගොඩක් උන් හෙව්වෙ නෑ කිව්ව උන්ට බැන්න ළමයින්ගෙ අනාගතයට උදව් කරන්නෙ නැතුව ඉරිසියා කරනව කියල
     

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    2,571
    317
    83
    අපචාරකයගේ නම දාන්නේ නෑ. අන්න එහමයි මාධ්ය වනචරයන්ට සලකන්නේ
    හිරු දෙරණ හෝ එකම මාද්යක් අරූ රියලිටිශෝ වල වැඩ කරේ මොන මිඩියා එකේද කියන එක හංගල ඌ ගෙවල්වලට ගිහින් ටියුශන් කරා කියන එක උලුප්පල උන් සුදනො වෙලා. ගොඩක් වෙලාවට ටියුශන් එකේ නෙවේ රියලිටි ශෝ අස්සෙ අරූ පොඩි එවුන් අපචාරයට ලක්කරල ඇත්තෙ. ඒවගෙ විස්තර ඔක්කොම හන්ගනව නේද. පොඩි එවුන් විකුනමින් කරන රියලිටි ශෝ කුපාඩි සල්ලි ගැරිල්ලට කෙලවෙන නිසා හන්ගන්නෙ
     
    • Like
    Reactions: Sanuka87

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    2,571
    317
    83
    මෙහෙම සීන් ඇති කියද්දි ගොඩක් උන් හෙව්වෙ නෑ කිව්ව උන්ට බැන්න ළමයින්ගෙ අනාගතයට උදව් කරන්නෙ නැතුව ඉරිසියා කරනව කියල
    හිරු දෙරණ ඌ ගෙවල්වලට ගිහින් ටියුශන් කරා කියන එක උලුප්පල උන් සුදනො වෙලා. ගොඩක් වෙලාවට ටියුශන් එකේ නෙවේ රියලිටි ශෝ අස්සෙ අරූ පොඩි එවුන් අපචාරයට ලක්කරල ඇත්තෙ. ඒවගෙ විස්තර ඔක්කොම හන්ගනව නේද. පොඩි එවුන් විකුනමින් කරන රියලිටි ශෝ කුපාඩි සල්ලි ගැරිල්ලට කෙලවෙන නිසා හන්ගන්නෙ
     
    • Like
    Reactions: castellain

    Gonawala_GUNE

    Well-known member
  • Jun 21, 2020
    1,373
    2,683
    113
    Kandy
    හිරු දෙරණ ඌ ගෙවල්වලට ගිහින් ටියුශන් කරා කියන එක උලුප්පල උන් සුදනො වෙලා. ගොඩක් වෙලාවට ටියුශන් එකේ නෙවේ රියලිටි ශෝ අස්සෙ අරූ පොඩි එවුන් අපචාරයට ලක්කරල ඇත්තෙ. ඒවගෙ විස්තර ඔක්කොම හන්ගනව නේද. පොඩි එවුන් විකුනමින් කරන රියලිටි ශෝ කුපාඩි සල්ලි ගැරිල්ලට කෙලවෙන නිසා හන්ගන්නෙ
    derana news walath kiwa
    habyi unge kisima wadasatahanakata me sambanda ne kiyalath kiwa