ළමා රියැලිටි වැඩසටහන් පසුතල නිර්මාණකරුගේ කෙරුවාව හෙළිවෙයි

DasunDe

Well-known member
  • Aug 25, 2013
    2,270
    179
    63
    මීඩියා එකෙක්වත් මෑන්ගෙ "පසුතල නිර්මාණ " ජොබ් එක කරේ තැන නොකියා ඌ ගෙවල් වල ටියුශන් කරපු එක උස්සල පෙන්නනවා.නිව්ස් එකේ මොනව හරි හන්ගන බව පේනවා. කොහොමත් රියලිටි කරන තැන්වල පොඩි එවුන් ගන්න දෙයක් නැතිවෙනවා.උන් ඉස්කෝල වල අවිල්ල ඉන් පස්සෙ අනික් එවුනුත් නරක් කරන සීන් අහන්න තියෙන්නෙ දැන්
     

    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    3,144
    542
    113
    Ado Mu pannipitiye CD kadayak dagena hitiya bung 2003 wage. A kale idan kollo CD kadayata kollo yanawa


    https://www.facebook.com/nirantha.edirisinghe

    Menna Account eka. Yakoo meka thanikamara kollonge photos thiyanne bung
    යකෝ මුගෙ වල්ල කපන්ඩ එපැයි. තනිකරම පොඩි උන් එක්ක දාපු පොටෝස්. බලන එකෙක්ට තෙරෙන්නෙ නැද්ද ඔහොම දාද්දි මොකක් හරි අවුලක් තියනව කියල. අද කොහොමත් හම්බෙයි උට හිරේදි. ඒ උනාට අවුරුදු 10 තිස්සෙ කරපුව ආපහු හරවන්ඩයෑ :angry::angry:
     
    • Like
    Reactions: castellain

    foundation one

    Well-known member
  • Jul 3, 2012
    2,713
    358
    83
    yakoo mooda? moo pannipitiye nimali bookshop eka issaraha podi CD kadayak kala. Put cycle eke yanne. bogahawattha patthe issara hitiye. moge bijja thalanna epai
     
    • Like
    Reactions: stasia

    577

    Well-known member
  • Feb 18, 2009
    7,084
    853
    113
    Kandy
    derana news walath kiwa
    habyi unge kisima wadasatahanakata me sambanda ne kiyalath kiwa
    ළමයි පවු නේ බං. නිකමට හරි කිව්වොත් අරයගේ ලමයත් ඕකට ගියා ,මෙයත් ගියා වගේ කතා යනවානේ බං. එතකොට එහෙම අතවර උනේ නැති ළමයිනුත් නිකම් හංවඩු ගැහෙනවා . ඕක ඔහොමම යට ගැහෙන එක හොදයි බං මේකට දඩුවම් කරල. මාට්ටු උන එකාට සොරි තමා ලංකාවේ ළමා නීතිය නම් දරුණුයි බං අපේ ගෙවල් පැත්තේ එකෙක් නංගිගෛ් කෙල්ලට ගල් කපලද කොහෙද එකට වයස 15 යි පැනඩෝල් තොගයක් බීලා ඉස්පිරිතාලේ ගියාම කතාව කියලා. අරූ උසාවියේදී වරද පිලිගත්තා අවු.27 කට ඇතුලේ. ඌ හිරේදිමේ මැරෙයි බං.
     

    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,073
    346
    83
    37
    Moratuwa
    ළමයි පවු නේ බං. නිකමට හරි කිව්වොත් අරයගේ ලමයත් ඕකට ගියා ,මෙයත් ගියා වගේ කතා යනවානේ බං. එතකොට එහෙම අතවර උනේ නැති ළමයිනුත් නිකම් හංවඩු ගැහෙනවා . ඕක ඔහොමම යට ගැහෙන එක හොදයි බං මේකට දඩුවම් කරල. මාට්ටු උන එකාට සොරි තමා ලංකාවේ ළමා නීතිය නම් දරුණුයි බං අපේ ගෙවල් පැත්තේ එකෙක් නංගිගෛ් කෙල්ලට ගල් කපලද කොහෙද එකට වයස 15 යි පැනඩෝල් තොගයක් බීලා ඉස්පිරිතාලේ ගියාම කතාව කියලා. අරූ උසාවියේදී වරද පිලිගත්තා අවු.27 කට ඇතුලේ. ඌ හිරේදිමේ මැරෙයි බං.

    Suneth Sirge panthi giyaa wage wadak wevi Media channel eka kowwoth.....

    Anith evuntath paare bahala yanna baha...ehew Cheeththa inne me ratey
     
    • Like
    Reactions: castellain

    castellain

    Well-known member
  • Jan 24, 2010
    3,601
    2,825
    113
    මූට අවුරුදු 10ක් මේක කරන්න පුළුවන් උනේ ටියුෂන් හින්දම වෙන්න බෑ. පොඩි ළමයි නිකම්ම ගෙදර දාල යන්නේ නෑනේ. මාධ්‍යකාරයෝ මේක යටගහනවා.
    අනික මූ අහුවෙච්ච එකෙක් විතරයි. ඔය නාට්‍ය ගහන, ස්ටාර් කියන එක එක තුප්පහි මාධ්‍ය ඇතුළේ කීයක් නං කෙල්ලෝ දුෂණය වෙනවද?
    ඉතින් පොඩි ළමයි ගැන කවර කතාද?

    උඹලට ළමයි ඉන්නවා නං ඇහැ ගහන් ඉඳපන් මචන්ලා. ලංකාවේ එක පකෙක් විශ්වාස කරන්න එපා. ඔක්කොම සල්ලි වලට යට වෙලා තියෙන්නේ.
     

    Devadatta

    Well-known member
  • Dec 11, 2018
    314
    257
    63
    පිං බිමේ
    අඩෝ සිරස ටීවී එකේ යන එකේ ඉන්නවා මාධුවී ද කොහෙද නම දෙමල කෙල්ලෙක් මං අතේ ගැහුවා ඒකී හම්මාහම්මා කියල දඟලන සිංදුව බලාගෙන
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    6,441
    1,108
    113
    යකෝ මුගෙ වල්ල කපන්ඩ එපැයි. තනිකරම පොඩි උන් එක්ක දාපු පොටෝස්. බලන එකෙක්ට තෙරෙන්නෙ නැද්ද ඔහොම දාද්දි මොකක් හරි අවුලක් තියනව කියල. අද කොහොමත් හම්බෙයි උට හිරේදි. ඒ උනාට අවුරුදු 10 තිස්සෙ කරපුව ආපහු හරවන්ඩයෑ :angry::angry:
    සිරාවට බන් ඒ වුනාට ගොඩක් මිනිස්සු හිතන්නේ ආදරේට කියලනේ බන් ඔහොම සයිකෝ උන් ඉන්නවා කියලා හිතන් නැ නේ.

    බරපතල ලිංගික අපයෝජන කිරීම සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත්ත ගුරුවරයත්,ඒ වගේම Bingun ලිව්ව රූපවාහිණි රියැලිටි ෂෝවල පසුතල නිර්මාණ ශිල්පියෙක් දරුවන්ව බරපතල අපයෝජනය කිරීමේ සිද්ධියත් එකම සිද්ධියක්.මාධ්‍ය වල හිතවත්කම හේතුවෙන් කබරගොයා තලගොයා වෙලා මිසක් මේක කතා දෙකක් නෙමෙයි.
    මේ සැකකාරයා ගුරුවරයෙක්,ඒවගේම මාධ්‍ය ආයතනයක පසුතල සැකසුම් නිර්මාණකරුවෙක්(ෆ්‍රීලාන්ස්) මේ සියල්ල උපයෝගී කරගෙන තමයි බරපතල ලිංගික අපයෝජන කරලා තියෙන්නේ.නාට්‍යවල රඟපාන ළමයි,රියැලිටි ෂෝවල ඉන්න ළමයි එක්ක ළඟින් ඇසුරු කරන මේ පුද්ගලයා මේ ළමයි යොදාගෙන අසභ්‍ය වීඩියෝ පට හදලා.පිරිමි දරුවන් යොදාගෙන සිදුකරන මේ වීඩියෝ පට ඔහු සෞදි රටවලට විකුණලා.ඒ රටේදී දැක්ක කෙනෙක් තමයි මේක දේශබන්දු තෙන්නකෝන්(SDIG) මහත්මයට දීලා තියෙන්නේ.
    දැන් මෙතන තියන ප්‍රශ්නය ඒක නෙමෙයි.ප්‍රශ්න කීපයක් තියෙනවා.

    01.රියැලිටි ෂෝවල ඉන්නා ළමයින්ගේ ඉරණම මේකද?
    02.එකී දරුවන්ගේ ආරක්ෂාව මාධ්‍ය ආයතන විසින් සුරකින්නේ නැද්ද?
    03.මේ දරුවන් බරපතල අපයෝජනය කරලා වීඩියෝපට හදනකල් ඒ දෙමව්පියෝ ,භාරකරුවෝ කොයි ලෝකෙද හිටියේ .
    04.වසර 10ක සිට මේ ක්‍රියාවේ යෙදෙනකල් මේ පුද්ගලයා සමාජයෙන් වසන් වුණේ කොහොමද?
    ළමයි අහුරු ගණන් විකුණලා උඩට එන මාධ්‍ය ආයතනත්,ඒ විකිණීමේ අරමුණ වෙනුවෙන් දරුවෝ බදු දෙන දෙමපියනුත් දැන් මොකද කියන්නේ?මේ සියල්ල වෙන දිහා බලන් ෆැක්ස් ඇන්ඩ් ෆිගර්ස් දෙන ළමා ආරක්ෂක අධිකාරිය මේ දේවල් නියාමනය කිරීමේ වගකීමක හිටියේ නැද්ද?
    දෙමව්පියනි;
    තමන්ගේ දරුවගේ ශරීරය රියැලිටි ෂෝ වල විකුණලා,ඉතුරු මදිපාඩුවට පිටරටට විකුණනකල් බලා සිටිය ඔබවැනි දෙමව්පියන් දරුවන්ගේ අවාසනවට ලැබුණේ...
    ඔව් බන් දෙමාපියෝ හරියට හොයලා බැලුවනම් ඔහොම වෙන්නේ නැ දැන් ඉන්න දෙමපියෝනුත් ළමයින්ව උඩ දාගෙන ඕවට ගෙනියන්නේ කිසි දෙයක් හොයලා බලන් නැතුව.
    අනික ටියුෂන් කරද්දී කාටත් පේන තැනක කරන්ඩ දෙන්ඩ ඕන

    මේවට සම්පූර්ණ වගකීම ගන්න ඕනේ අම්මලා. තාත්තලට කොන්දක් නැද්ද අම්මලා තමන්ගෙ දරුවන්ව මේවට දාන්න යනකොට කොන්ද කැඩෙන්න ගහල හරි තමන්ගෙ ළමයව බේරගන්න.
    :yes::yes::yes: