ෆයිවර් පෙ අවුට් පෙයෝනීර් හෙල්ප්

wissnshaftler

Well-known member
  • Dec 13, 2023
    1,706
    2,661
    113
    මං ෆෛවර් එකේ සල්ලි ගන්නේ පෙයෝනීර් දාලා එකෙන් කොමර්සල් බෑන්ක් එකට, මන් එහෙම ගද්දි (සාමාන්‍යයෙන් මාසෙකට 300USD - 400USD ) වගේ තමා අදින්නේ. එතකොට මගෙන් 10USD 12USD වගේ කැපෙනවා සර්විස් චාර්ජ් කියලා. මං දන්නා උන්ගෙන් අහද්දී උන් කීවේ එහෙම උන්ට කැපෙන්නේ නැහැ කියලා. මට තියෙන ප්‍රස්නේ මේක එහෙමද ? කැපෙන්නේ නැද්ද? මන් මොකක් හරි අර්බුදකාරී ක්රමෙකටද සල්ලි අදින්නේ? නැත්තන් මේක නොර්මල් ද?
     

    $onny

    Well-known member
  • May 21, 2012
    1,670
    2,058
    113
    Achchara nam kapenna vidiyak ne. 3 USD payoneer 1n Kspa gannawa. Uba komamada kiyanne 10 USD kapanawa kiyala?
     
    • Wow
    Reactions: wissnshaftler

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    1,706
    2,661
    113
    Achchara nam kapenna vidiyak ne. 3 USD payoneer 1n Kspa gannawa. Uba komamada kiyanne 10 USD kapanawa kiyala?
    පෙන්නනවා ෆී එක ට්‍රාන්සර් කොරද්ඩ්ඩ්

    Foreign currency account ekakata gannawa nm $10k kapenawa $500 kta lkr account ekakata nm rate eken eka adu wenawa
    ඒකිවෙ ?මං ගන්නෙ කමර්ශල් කාර්ඩ් එකට. ඒක නිකං සල්ලි දාන එකවුන්ට් එකක්
    ------ Post added on Feb 26, 2024 at 6:42 AM
     

    coyote_wile_e

    Well-known member
  • Jan 27, 2021
    830
    1,655
    93
    පෙන්නනවා ෆී එක ට්‍රාන්සර් කොරද්ඩ්ඩ්


    ඒකිවෙ ?මං ගන්නෙ කමර්ශල් කාර්ඩ් එකට. ඒක නිකං සල්ලි දාන එකවුන්ට් එකක්
    ------ Post added on Feb 26, 2024 at 6:42 AM
    for $ Accounts
    Screenshot 2024-02-26 at 08.44.32.png
     
    • Like
    Reactions: wissnshaftler

    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    2,292
    2,429
    113
    Colombo
    මං ෆෛවර් එකේ සල්ලි ගන්නේ පෙයෝනීර් දාලා එකෙන් කොමර්සල් බෑන්ක් එකට, මන් එහෙම ගද්දි (සාමාන්‍යයෙන් මාසෙකට 300USD - 400USD ) වගේ තමා අදින්නේ. එතකොට මගෙන් 10USD 12USD වගේ කැපෙනවා සර්විස් චාර්ජ් කියලා. මං දන්නා උන්ගෙන් අහද්දී උන් කීවේ එහෙම උන්ට කැපෙන්නේ නැහැ කියලා. මට තියෙන ප්‍රස්නේ මේක එහෙමද ? කැපෙන්නේ නැද්ද? මන් මොකක් හරි අර්බුදකාරී ක්රමෙකටද සල්ලි අදින්නේ? නැත්තන් මේක නොර්මල් ද?
    පයිවර් එකෙන් ගොඩ යන්න උපක්‍රමයක් කියපන්කො. තාම ඩොලර් 5 ක් වත් උපයාගත්තේ නැහැ
     

    dilsh7

    Active member
  • Apr 20, 2017
    118
    112
    43
    ඔයා සල්ලි ගන්නේ ඩොලර් account එකකට නේද ? එහෙම ගත්තම කැපෙනවා. රුපියල් එකකට ගත්තම කැපෙන්නේ නැ
     
    • Like
    Reactions: wissnshaftler

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    27,865
    1
    41,664
    113
    ඔයා සල්ලි ගන්නේ ඩොලර් account එකකට නේද ? එහෙම ගත්තම කැපෙනවා. රුපියල් එකකට ගත්තම කැපෙන්නේ නැ
    කොහොම ගත්තත් කපනවා. usd to usd ගත්තොත් conversion වලින් අල්ලන්න බැරි නිසා කෙලින්ම ගාන කපනවා
     
    • Like
    Reactions: wissnshaftler

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    1,706
    2,661
    113
    ඔයා සල්ලි ගන්නේ ඩොලර් account එකකට නේද ? එහෙම ගත්තම කැපෙනවා. රුපියල් එකකට ගත්තම කැපෙන්නේ නැ
    ම්ං එහෙම දන්නෙ නැහැ කොහෝමද ඒක බලන්නෙ මගේ නිකන් කමර්ශල් ෆ්ලෑශ් එඅක්ක් තියෙන්නෙ
     

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    1,706
    2,661
    113
    Bamp

    පයිවර් එකෙන් ගොඩ යන්න උපක්‍රමයක් කියපන්කො. තාම ඩොලර් 5 ක් වත් උපයාගත්තේ නැහැ
    එහෙම ගොඩ ගිහින් නැහැ මචන්. මේ දවස් වල ඉම්ප්රේසන් 10ක් වත් නැහැ. මං කොරන්නේ ශෝපිෆයි සපෝර්ට් දෙන එක, තව ජේ එස් , නොඩ්ජේඑස් සපෝර්ට් දෙන එක. වාසනාව තියෙන මාස ආවොත් 300USD වගේ එනවා , නැත්තන් නැහැ ,
    ------ Post added on Feb 26, 2024 at 7:30 PM
     
    • Like
    Reactions: DiksonAlex