අඩෝ ෆයිවරේ ඕඩර් නැතුව වේලි වේලි හිටියේ මගේ order completion rate එකත් 88%ට බැහැලා තිබ්බේ අර එකෙක් ඕඩරයක් කැන්සල් කරපු නිසා. අන්තිමේ ෆේක් ඕඩරයක්වත් දාන්න සල්ලිත් නැති එකේ මක් කරන්නද කියල හිත හිත හිටියේ. අන්තිමේ මාස හතරකට විතර කලින් අන්තිමට ඕඩරයක් දීපු එකෙක්වත් චැට් එකෙන් ඇහුවා වැඩ තියෙනවද කියල. උටත් වැඩක් තිබ්බොත් කියන්නම් කියලා විතරයි කිව්වේ.
අන්තිමේ මෙන්න බෝලේ අගෝස්තු වල ඕඩරයක් දීපු ඩයල් එකක් ඉන්බොක්ස් ඇවිල්ලා ඕඩරයක් දෙන්න ඇහුවා. ඒකත් ඩිසයින් හතරක්. අන්තිමේ මම ඒ ඩිසයින් හතරම ඕඩර් 4කට කඩලා ගත්තා. උත් 4ම රිවිව්ස් හතරක් එක්ක කම්ප්ලීට් කළා.
අන්තිමේ orders completion rate එක 92% කරගත්තා. තව පොඩ්ඩෙන් අද ලෙවල් ඩව්න් වෙලා ප්රමොටඩ් ගිග් එකත් නැතිවෙලා එතනින් ආපු ඕඩර් දෙක තුනත් නැති වෙන්න ගියේ.
බලපන් නේද මාව බේරගත්ත හැටි නේද..
තැන්ක් යූ විශ්ව මාතා..
තෑන්ක් යූ ලෝ ඕෆ් අට්රක්ෂන්..
ඩෝන්ට් අන්ඩර්අස්ටිමෙට් පවර් ඔෆ් ද ලෝ ඔෆ් අට්රක්ෂන්..