ෆයිවරේ ලෙවල් ඩව්න් වෙන්න ගිය මාව ආකර්ෂණ නීතියේ විශ්වමාතාව විසින් බේරාගත්තේ මෙන්න මෙහෙමයි! 🙏😍🤗

Spiderman.Ayya

Well-known member
  • Mar 26, 2016
    2,268
    1,330
    113
    Level eka passe ochchara panna one na ban, mage ekath masa ganakata passe ada level one une, no level watila masa ganak tibba. kisi awlk na ordersuth hodata enwa.
     
    • Wow
    Reactions: Heshan Daminda

    nalakanayana

    Well-known member
  • Sep 7, 2007
    715
    517
    93
    අඩෝ ෆයිවරේ ඕඩර් නැතුව වේලි වේලි හිටියේ මගේ order completion rate එකත් 88%ට බැහැලා තිබ්බේ අර එකෙක් ඕඩරයක් කැන්සල් කරපු නිසා. අන්තිමේ ෆේක් ඕඩරයක්වත් දාන්න සල්ලිත් නැති එකේ මක් කරන්නද කියල හිත හිත හිටියේ. අන්තිමේ මාස හතරකට විතර කලින් අන්තිමට ඕඩරයක් දීපු එකෙක්වත් චැට් එකෙන් ඇහුවා වැඩ තියෙනවද කියල. උටත් වැඩක් තිබ්බොත් කියන්නම් කියලා විතරයි කිව්වේ. 😥

    අන්තිමේ මෙන්න බෝලේ අගෝස්තු වල ඕඩරයක් දීපු ඩයල් එකක් ඉන්බොක්ස් ඇවිල්ලා ඕඩරයක් දෙන්න ඇහුවා. ඒකත් ඩිසයින් හතරක්. අන්තිමේ මම ඒ ඩිසයින් හතරම ඕඩර් 4කට කඩලා ගත්තා. උත් 4ම රිවිව්ස් හතරක් එක්ක කම්ප්ලීට් කළා. 😍😎

    අන්තිමේ orders completion rate එක 92% කරගත්තා. තව පොඩ්ඩෙන් අද ලෙවල් ඩව්න් වෙලා ප්‍රමොටඩ් ගිග් එකත් නැතිවෙලා එතනින් ආපු ඕඩර් දෙක තුනත් නැති වෙන්න ගියේ.

    බලපන් නේද මාව බේරගත්ත හැටි නේද.. 🤗

    තැන්ක් යූ විශ්ව මාතා.. 😍😍😍
    තෑන්ක් යූ ලෝ ඕෆ් අට්‍රක්ෂන්.. 😍😍😍
    ඩෝන්ට් අන්ඩර්අස්ටිමෙට් පවර් ඔෆ් ද ලෝ ඔෆ් අට්‍රක්ෂන්.. 😎
    umba kalutara neda,kalutara koheda?
     
    • Wow
    Reactions: Heshan Daminda

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    19,488
    1
    33,689
    113
    ප*යාගල
    sorry.com
    ඉතිං අයියා අපිට බැරිද ඔය පොඩි පොඩි ඔඩර් නොගෙන විශ්ව මාතාව පාවිච්චි කරලා නිධානයක් වගේ ලබා ගන්න. එතකොට ජීවිත කාලේම වැඩක් කරන්න ඕනේ නැහැනේ. ඔයා කොහොමද අයියා ඕක කරේ? කොච්චර දවසක් ගියාද? මං යූටියුබ් එකේ වීඩියෝ වගයක් බැලුවට තේරුනේ නැහැ.
    menna me 4to deka thuna aran biththiye alawaganin

     
    • Wow
    Reactions: Heshan Daminda

    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,344
    7,850
    113
    දැන් ඉතිං ගිග් 20ක් දාන්න පුලුවන්නෙ. @හෙළයෙක් කියපු විදිහෙ ඒවා ටිකකුත් දාහං.
    දාන ගිග් හොඳට keywords අහු වෙන විදිහට හදපන්.

    Buyers ලා එක්ක communication හොඳට තියාගන්නවා නම් ඔය level two එකත් දිගටම තියාගන්න පුලුවන්.
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    36,419
    1
    83,364
    113
    32
    Kalutara
    දැන් ඉතිං ගිග් 20ක් දාන්න පුලුවන්නෙ. @හෙළයෙක් කියපු විදිහෙ ඒවා ටිකකුත් දාහං.
    දාන ගිග් හොඳට keywords අහු වෙන විදිහට හදපන්.

    Buyers ලා එක්ක communication හොඳට තියාගන්නවා නම් ඔය level two එකත් දිගටම තියාගන්න පුලුවන්.
    ගිග් 20 නම් කලින් ඉඳන් තිබ්බනේ බන්. ලෙවල් 2 තමා හිටියේ. පහලට වැටෙන්නේ නැතුව බේරුනේ.