ෆිල්ම් වල කොකේන් වෙනුවට ගන්න දේ..

SL MULTIMEDIA TUTORIAL

Well-known member
  • Jul 27, 2020
    854
    4,760
    93
    United States
    ෆිල්ම් වල කොකේන් වෙනුවට ගන්න දේ..

    271698861_353137273206371_730508736408842435_n.jpg


    ඔයා බලල තියෙන කොකේන් වැඩියෙන්ම පාවිච්චි කරන ෆිල්ම් ටිකක් කියාගෙන යමු 👀 :D
     

    NushenD

    Well-known member
  • Sep 30, 2021
    2,770
    9,302
    113
    Malabe
    කුඩු බිස්නස් එකක් පටන් ගන්න හැටි, හොදට කරගෙන යන හැටි,
    බිලියන ගණන් හම්බ කරන හැටි, පොලිසියට පගාව දෙන හැටි,
    සස්ටේනබල් බිස්නස් මොඩල් එකක් රන් කරන හැටි ඉගෙන ගන්න පුළුවන්
    Narcos 1, 2, 3 සහ Narcos Mexico 1,2,3 බැලුවා නම් :yes:
    ලාස්ට් බට් නොට් ලීස්ට් අන්තිමට මැරෙන්න වෙන හැටිත් බලාගන්න පුළුවන්.
     

    SK29

    Well-known member
  • Apr 14, 2017
    573
    483
    63
    American Gangster (2007)

    ෆිල්ම් එකේ ඇමරිකාවට කොකේන් ගෙන්වන්න මුල්වුණු ජාවාරම්කාරයෙක් ගැනමනේ කතාව යන්නේ.

    NBC-TW-001-A0250-P1200.jpg
    man balala thiyenwa. meka maru kataawa. based on a true gagster.
     
    • Like
    Reactions: Stimulus mind

    MAHESH80

    Well-known member
  • Nov 23, 2018
    1,438
    2,632
    113
    කුඩු බිස්නස් එකක් පටන් ගන්න හැටි, හොදට කරගෙන යන හැටි,
    බිලියන ගණන් හම්බ කරන හැටි, පොලිසියට පගාව දෙන හැටි,
    සස්ටේනබල් බිස්නස් මොඩල් එකක් රන් කරන හැටි ඉගෙන ගන්න පුළුවන්
    Narcos 1, 2, 3 සහ Narcos Mexico 1,2,3 බැලුවා නම් :yes:
    ලාස්ට් බට් නොට් ලීස්ට් අන්තිමට මැරෙන්න වෙන හැටිත් බලාගන්න පුළුවන්.
    මැරෙන්නේ නැතුව බිස්නස් එකත් කරගෙන ඉන්නේ කොහොමද කියල දැනගන්න ඕන නම් බලන්න - හෑන්ඩ් ෆෝන් විත් වීරවංස 1,2,3
    කුඩු බිස්නස් කරලා ප්‍රාදේශීය සබාවට යන විදිය බලාගන්න - රුවන් ට්‍රේඩ් සෙන්ටර් විත් වීර වනස
    කුඩු බිස්නස් කරලා පාර්ලිමේන්තුවට යන විදිය බලා ගන්න - අයිම් ලන්සා, පලවෙනි එපිසෝඩ් එක