ෆුඞ් city ස්ටාෆ් එක කෙල්ලෙක්ට ගහනව ඇදුම් ගලවනවා

sudu1234

Well-known member
  • Dec 5, 2017
    1,857
    986
    113
    ��
    Staff එක හොදම එකෙන් ඇර ගෙන. ඔය ගුටි කාපු එක Haylies එකේ executive කෙනෙක් ලු.

    කට්ටියට ම කූඩුව ලෑස්ථි වෙයි, ගැනී ට මිලියන 100 ක් වගේ කාර්ගීල්ස් එකෙන් ගෙවලා shape කර ගත්තේ නැත්තම්.
    මොකද්ද වෙලා තියෙන්නෙ එතන
     
    gahasitha

    Well-known member
  • Oct 29, 2008
    1,012
    612
    113
    35
    Staff එක හොදම එකෙන් ඇර ගෙන. ඔය ගුටි කාපු එක Haylies එකේ executive කෙනෙක් ලු.

    කට්ටියට ම කූඩුව ලෑස්ථි වෙයි, ගැනී ට මිලියන 100 ක් වගේ කාර්ගීල්ස් එකෙන් ගෙවලා shape කර ගත්තේ නැත්තම්.
    එහෙම වගක් නම් පේන්න නෑ. මුඩුක්කු ගෑණියෙක් වගේ ප්‍රසිද්ධියේ රෙදි ගලවන. කලිසමත් ගලවන්න ගියේ.
     
    Thari87

    Well-known member
  • Jun 18, 2021
    1,356
    1,908
    113
    හොරකම් කරා කිව්වට බඩු මොකවත් පෙන්න තිබ්බේත් නැනේ...
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    11,533
    19,766
    113
    අනිවා ඔය ගහපු සෙට් එකට රිමාන්ඩ් යන්න වෙනවා.

    හොරකම් කළත් නොකළත් චෙක් කරන්න අයිතියක් නෑ කාවවත්. අර කෙල්ල උසාවියේ කේස් එක ඇද්දොත් ඇතුලෙ තමයි.
     
    • Like
    Reactions: TechnWeb

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    17,855
    20,734
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    දන්න විදියට සල්ලි දීල බඩු ගත්තට පස්සේ සෙකියුරිටිටවත් බෑ අනුන්ගේ බඩු මලු චෙක් කරන්න. අවශ්‍ය නම් පොලිසියට කතාකරන්න පුලුවන්. 🤔

    කොහොමත් මොන නීල මහා හොරා ඇල්ලුවත් නිකරුනේ ඔය වගේ ගැහුවොත් මුලින්ම පටන්ගත්ත කෙනා ළිඳේ. කේස් එක කනපිට ගහනවා.
     
    Sen-lu

    Well-known member
  • දන්න විදියට සල්ලි දීල බඩු ගත්තට පස්සේ සෙකියුරිටිටවත් බෑ අනුන්ගේ බඩු මලු චෙක් කරන්න. අවශ්‍ය නම් පොලිසියට කතාකරන්න පුලුවන්. 🤔
    මිට්ටොංගෙ රටේ එහෙම නීති නෑ. තිබ්බත් ඕව අපිට වැඩකුත් නෑ හූම්...
     
    • Like
    Reactions: poopoo

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    17,855
    20,734
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මිට්ටොංගෙ රටේ එහෙම නීති නෑ. තිබ්බත් ඕව අපිට වැඩකුත් නෑ හූම්...
    අත ඉස්සුවා කියන්නේ ෂල්ලි තමයි. මම නං ළඟපාත කැමරා එහෙම තියෙනවනං උපරිමෙන් ෆෝම් කරනවා🤣 ගහපු ගමං බුදාම්මෝ කියල වැටෙන්න විතරයි ඕන
     
    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    4,139
    3,692
    113
    @ගෙදර
    මේ වුන එක වෙලා ඉවරනේ.සස්පෙන්ඩ් කරලානේ සෙට් එකම.

    මේ වගේ වෙලාවක දී ආයතනය පැත්තෙනුත් ඇග බේරගෙන අපේ ඇගත් බේර ගෙන කරන්න හෝ ගන්න පුලුවන් අවම ක්‍රියාමාර්ගය මොකක්ද කිරියනි?
     
    Son Goku

    Well-known member
  • May 21, 2023
    2,242
    3,214
    113
    අත ඉස්සුවා කියන්නේ ෂල්ලි තමයි. මම නං ළඟපාත කැමරා එහෙම තියෙනවනං උපරිමෙන් ෆෝම් කරනවා🤣 ගහපු ගමං බුදාම්මෝ කියල වැටෙන්න විතරයි ඕන
    මුන් හිරේද ?
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    17,855
    20,734
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මුන් හිරේද ?
    කැළේ නීති තියෙන රටවල ඉස්සෙල්ලම කරන්න ඕන ගුටිකාගෙන හරි පැනල දුවන එක. නැත්තං මරනීය ප්‍රහාර වලින් ආරක්ශා වෙන එක. පස්සේ නඩු කියන්න පුලුවන්.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    48,849
    16,588
    113
    Gotland
    මේ වුන එක වෙලා ඉවරනේ.සස්පෙන්ඩ් කරලානේ සෙට් එකම.

    මේ වගේ වෙලාවක දී ආයතනය පැත්තෙනුත් ඇග බේරගෙන අපේ ඇගත් බේර ගෙන කරන්න හෝ ගන්න පුලුවන් අවම ක්‍රියාමාර්ගය මොකක්ද කිරියනි?

    monawath nokara inna eka.
     
    • Sad
    Reactions: LZP1992

    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,153
    2,278
    113
    fbpost
    380618558_698483555646363_8316814433264653014_n.jpg

    corporate eken pukshanaya karala neetha staff eke un :rofl::lol::rofl::lol: ko ara cargills eke unta haali liyapu un :P:rofl:

    Staff එක හොදම එකෙන් ඇර ගෙන. ඔය ගුටි කාපු එක Haylies එකේ executive කෙනෙක් ලු.

    කට්ටියට ම කූඩුව ලෑස්ථි වෙයි, ගැනී ට මිලියන 100 ක් වගේ කාර්ගීල්ස් එකෙන් ගෙවලා shape කර ගත්තේ නැත්තම්.
    Supiri :cool:👏:lol:
    ------ Post added on Sep 22, 2023 at 9:26 PM
     
    madmax2016

    Well-known member
  • Nov 16, 2016
    1,356
    620
    113
    කැනඩාවේ ඔන තරම් හොර කම් වෙනව ... නමුත් කාටවත් physically or verbaly insalt කරන්න බෑ ... බඩුත් එක්ක අහු උනොත් බඩු ටික අරන් යන්න දෙන එක තමයි කරන්නෙ . පොඩ්ඩක් හිත පල්ල අපි හැදිල තියන ගොබ්බ කල්චර් එක මොකක්ද කියල ... පාන් ගෙඩියකට ...ඇදුමකට ... (ෆුඩ් සිටි එකක වටිනාම දේ මොනවද බං ...) කෙනෙකුගෙ නම්බුව ජීවිතය නැති කරන්න කිසිම කෙනෙකුට අයිතියක් නෑ .. ගොබ්බ ඇහෙන් බලන්න එපා !! මොනම හෙතුවකට කෙනෙක් තව කෙනෙකුට ඉන්සල්ට් කරන්න බෑ
     
    South Asian culture eketh awulak tiyenawa bn, India wala ehema supermarket wala ladies la ge hand bags walata ziplock daanawa, eliyata yanakota sikka kapanne, first time dakkahama pissu wage apita :baffled: ladies lage penuma balala adu kule vibe ekak lawata tibbat security kenek passen enawa, especially loku black skirt ekak wage andan innawa nam. Godak super market walata lamai aran yanna ba thahanam, sikkek ekka chat ekak dammama kiwwe badu horakan karanawa nawattanna ba kyala. Sikkala okkoma pathara polu tiyan inne, ahu unoth gender, age eka balanne nathiwa nelanawa :baffled: ekarala policiyata denne, policiyen aya nelanawa on the spot aran yanna kalin :baffled: oya bangalore wala mama dakka deyak 2018-19 kaale.
     
    • Wow
    Reactions: Mr.dark