ෆුඩ්සිටි කාලකන්නි කොල්ලෙකුට ගැහුව හොරකම් කරේ නැතුවත්

lasankandy

Well-known member
  • Jul 18, 2009
    29,675
    29,722
    113
    KY
    දෙල්ක්ද ෆුඩ්සිටි එක අල්ලපු වැටේ තියෙන සිල්ලර කඩේ උබෙ ද 😆
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    18,962
    22,953
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    සෙකියුරිටිලා ළඟට ඇවිත් හැමිනෙනනව නං අනේ මේක පොඩ්ඩක් අල්ලගන්න කියලා අතේ තියෙන මොනව හරි බර දෙයක් දීපං අල්ලං ඉන්න. කිලෝ දහයේ හාල් මුට්ටයක් වගේනං එළ.

    පස්සේ වැඩකාර කොලුවට වගේ කතාකරපං.
    උන්ට පස්සේ තමයි කරගහපු මෝඩකම තේරෙන්නේ🤣

    පස්සේ බැනපං බලන්න ඕනනං දුර ඉඳලා බලපං ළඟට ඇවිත් හැමිනෙන්නේ නැතිව කියල.

    ආයේ ඕකුන් පැත්තේ වත් එන්නේ නෑ.
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    16,163
    28,117
    113
    උබේ තාත්ත ද දන්නෙ නෑ අර කෙට්ටු පොඩි එකාට ගැහුව තඩි මහත පොන්නයා:lol:

    Ado umbata ochchara bayanam cargills eken gahai kiyala umba patta ponna personality ekak tiyena ekek wenna ona 🤭 🤭
     

    Suwaris2

    Active member
  • Sep 1, 2022
    258
    128
    43
    Uth adu kule eke wenna athi.amuthu line ekak denna athi sikkata.nattan normal ekekta ohoma gahanne ne.
    දැක්ක වගේ මෝඩ කතා කියන්න එපා ගොනෝ. මම ඇස් දෙකෙන් දැක්ක නෙ

    ඒකොල්ල පොලීසියට කම්ප්ලේන්ට් කරලද.
    කොහොමද ඔය කතාව trust කරන්නෙ.
    competitorsලත් ඔය වගේ කතා පතුරවනව...
    එක දන්නෙ නෑ මම ඌ අදුරන්නෙ නෑනෙ මම දැක්කෙ ඒකෙ ඇතුලෙ වෙච්ච දේ විතරයි
    ------ Post added on May 21, 2024 at 9:49 PM

    Video karanna thibba
    උගෙන් අහන්නෙ නැතුව එහෙම වීඩියෝ කරන එක හරි නෑනෙ. අනික කාගෙද වැරැද්ද කියලා මුලින් ම දන්නෙ නැති නිසා මුකුත් කරන්න ගියෙ නෑ.
    ------ Post added on May 21, 2024 at 9:51 PM
     
    • Haha
    Reactions: Chamithacc

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    5,946
    1,787
    113
    Me story eka atta unat boru unat food city eke inna Security la nitharma passen enawa balanawa nikn horu wage customers la. Ekko cctv monitor karagena enna ehema nah nikn passen enawa ebenawa
     

    Suwaris2

    Active member
  • Sep 1, 2022
    258
    128
    43
    okata police compalin ekak dala wandiyak gnnath pluwanne bn.
    වන්දියක් ගන්න නඩුවක් දාන්න එපැයි. පොලිස් කම්ප්ලේන් වලට වන්දි දෙන්නෙ නෑනෙ
     

    Suwaris2

    Active member
  • Sep 1, 2022
    258
    128
    43
    Me story eka atta unat boru unat food city eke inna Security la nitharma passen enawa balanawa nikn horu wage customers la. Ekko cctv monitor karagena enna ehema nah nikn passen enawa ebenawa
    මම නම් ඕකුන් දිහා බල බල ඉන්නෙ නැති නිසා එහෙම ලොකුවට මතක නෑ. හැබැයි දැන් මතක් උනෙ උබ කිව්ව ම ඇවිත් එබිලා බලන එවුන් ඉන්නවා.

    meka share una nam hari cctv thiyenna ona.
    කොහෙවත් ශෙයා වෙනව නම් දැක්කෙ නෑ මම දැක්ක එක මම කිව්වෙ.එහෙම සිසීටීවී වීඩියෝ ශෙයා වෙන්නෙ කොහොමද සිරාවට ම. ඇතුලෙ ම ඉන්න එකෙක් එපැයි ලීක් කරන්න. අර බඩු හොරකම් කරා කියලා ගහපු එකේ වීඩියෝ එක ලීක් උනේ කොහොමද
    ------ Post added on May 21, 2024 at 10:06 PM
     

    Truth seeker 2020

    Well-known member
  • Sep 29, 2019
    541
    895
    93
    පොලිස් පැමිණිල්ලක් අනිවාර්යෙන්ම දැමිය යුතුයි. හොරකමක් කරා උනත් නීතිය අතට ගන්න අයිතියක් නෑ කිසිම මනුස්සයෙක්ට. පොලීසියට භාර දෙනවා මිසක්. එක පාරක් නුවර දළදා වීදියේ තියෙන food city එකෙත් ඔය වගේම බොරුවට අසරණයෙක්ට වට කරගෙන, බිම දාගෙන ගහපු සිද්ධියක් මාත් ඇස් දෙකටම දැක්කා. බලද්දි එතැනත් අර සාරි ඇඳන් ඉන්න ගෑනියෙක් ඒ ළමයව follow කරලා බිල ගෙවන්න කලින්ම ගේම ඉල්ලලා. Food city යනවා නම් ගුටි කන්න බලාගෙන යන්න වෙන සීන් එකක් තියෙන්නෙ ඉස්සරහට.
     
    • Wow
    Reactions: Suwaris2

    Suwaris2

    Active member
  • Sep 1, 2022
    258
    128
    43
    පොලිස් පැමිණිල්ලක් අනිවාර්යෙන්ම දැමිය යුතුයි. හොරකමක් කරා උනත් නීතිය අතට ගන්න අයිතියක් නෑ කිසිම මනුස්සයෙක්ට. පොලීසියට භාර දෙනවා මිසක්. එක පාරක් නුවර දළදා වීදියේ තියෙන food city එකෙත් ඔය වගේම බොරුවට අසරණයෙක්ට වට කරගෙන, බිම දාගෙන ගහපු සිද්ධියක් මාත් ඇස් දෙකටම දැක්කා. බලද්දි එතැනත් අර සාරි ඇඳන් ඉන්න ගෑනියෙක් ඒ ළමයව follow කරලා බිල ගෙවන්න කලින්ම ගේම ඉල්ලලා. Food city යනවා නම් ගුටි කන්න බලාගෙන යන්න වෙන සීන් එකක් තියෙන්නෙ ඉස්සරහට.
    අඩො ඇත්තට ම මුන්ගෙ ජාන ගත පුරුද්දක් ද මේක?

    අර චොක්ලට් හොරකම් කරා කියලා ගැහුව සිද්ධිය ද නැත්නම් වෙන එකක් ද

    දෙල්ක්ද ෆුඩ්සිටි එක අල්ලපු වැටේ තියෙන සිල්ලර කඩේ උබෙ ද 😆
    දෙල්කද ෆුඩ් සිටි එකේ අල්ලපු වැටේ සිල්ලර කඩයක් තියෙන්නෙ කොහෙද පොන්ස්:lol: අල්ලපු වැටේ තියෙන්නෙ නුගේගොඩ සුජාතා එක. අනිත් පැත්තෙ තියෙන්නෙ යකඩ බඩු වැඩපලක්
    ------ Post added on May 21, 2024 at 10:58 PM
     
    • Haha
    Reactions: gamerlk

    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    7,994
    6,035
    113
    හඳට කිට්ටුව
    පෙරේද දෙල්කද ෆුඩ්සිටියෙ ඇතුලෙ ඉන්නකොට කොල්ලෙකුට සික්කා ගහනව දමාගෙන.ඌ බිම වැටෙන්න ගහලා නැගිට්ටම ආපහු ගැහුවා. බැලින් නම් ඌට ගහලා තියෙන්නෙ හොරකම් කරා කියලා. හැබැයි උගේ අතේ තිබුනේ මාලු විතරයි. කලබලේ අස්සෙ මැනේජරයා ඇවිල්ලා ඌව එලියට දාන්න හදනවා.ඌ මැනේජරයට විස්තරේ කියද්දි තමයි දන්නෙ කාගෙද වැරැද්ද කියලා. බලනකොට ඌ මුකුත් හොරකම් කරල නෑ සික්කා බොරුවට සැක කරලා උගෙන් ගේම ඉල්ලලා. ඌ නිතරම එහෙට යන එන කෙනෙක්ලු. ඌ කිව්ව ඒ වෙලාවෙ මැනේජරයටත් වෙනදත් ගෑනියෙක් ඌ යන යන තැන හොරකම් කරා වගේ පස්සෙන් ආවා කියලා. ඉතින් උටත් මල පනින්න ඇති. හොරකම් කරා නම් මැනේජර් හම්බ වෙන්න යමන් කියලා සික්කට කියද්දි තමයි සික්කා ඌට නිකරුනේ ගැහුවෙ. අපිත් බලාගෙන. හොරකම් කරේ නැතුවත් එහෙම ගහන්න පුලුවන් ද බන්? cctv තියෙන බව දැන දැන මෙහෙම සික්කො බය නැතුව ගහනවා කියන්නෙ ඕව ඇතුලේ මොනව උනත් ඒව එලියට යන්නෙ නැතුව ඇති. මැනේජර් කිව්වා අදත් මෙහේ ගෑනියෙක් මොනවද හොරෙන් ගත්තා කියලා. ඉතින් ඒකට අනිත් මිනිස්සු පලි වෙන්නෙ නෑනෙ. foodcity ජරාව නම් එපා උනා🤮 අද අපේ ගෑනි ෆුඩ්සිටි යන්න හදනකොට තමයි මට ඕක මතක් උනේ. මේක උනේ නම් පෙරේදා රෑ.මම ගෑනිට කිව්ව ගෙදර යන ගමන් ගුටි කන්න බෑ අපි වෙන එකකට යන් කියල්ලා. ගුටි කෑවෙ කෙට්ටු පොඩි කොල්ලෙක්. 18 ක් 20 වගේ ඇති. එහෙමයි කියලා පෙනුමෙන් හොරෙක් කියලා හිතලා පස්සෙන් එනවා කියන්නෙ මොන තරම් අඩු කුලේ ගූ එවුන් ද කියලා හිතාගත්තෑකි ෆුඩ්සිටිකාරයො🤮
    eliyata bahina kan idala pakayata neluwa nam iwarai ithin..
     
    • Sad
    Reactions: Suwaris2