ෆොන්සේකා

aragon

Well-known member
  • Oct 16, 2008
    9,355
    977
    113
    34
    මේක සත්‍ය වීමේ හැකියාවක් තියනවා.. මොකද "දේවෝ වස්සතු කාලෙන" කියල ගාථාවක් බුදු දහමේත් තියනවනේ.. එත් මේ රටේ "රාජා භවතු ධම්මිකෝ" කියන දේ වෙන්නේ නෑනේ.. රජු ධාර්මිකව රට පාලනය නොකරන තැන මෙවැනි විපත් සිදුවිය හැකි.. ඒ වගේම නිස්සෝ, සුදුස්සෝ යට කරගන වැඩ කරනකොට, ජනතාව තලා පෙලා දමනකොට ස්වභාවධර්මය නැගී හිටිනවා.. මොකද මේ දේවල් වලට මුලත් අපිම නිසා.. මේ වගේ රජ වරු පත් කරපු ජනයාට සොබාදහම දඩුවම් කරනවා..

    Ow dan balapan, oya gan wathuren wadiyen ma peeda widinne MR ta wadiyen ma chanda watena pradesha ne.. :yes: :confused:
     
    • Like
    Reactions: Mr Dilshan

    reshadie

    Well-known member
  • Oct 9, 2008
    4,388
    204
    63
    අධර්මිෂ්ට පාලකයන් නිසා අකල් වැසි, දුර්භික්ෂ බිය, රෝග බිය ඇතිවේ.:rolleyes:
     
    Aug 2, 2009
    31,955
    1,514
    0
    Good bye machan
    Australia, Brazil wage ratawal wala flood ewith thiyenneth Ponseka nisada babo ? :sorry: :shocked:

    අපිට ලගපාත රටවල් ටිකක් උදාහරණයට ගන්න. එතකොට ඔයාගෙ තර්කය ඉබේම බිදෙනවා නේද? :D

    ඇයි ඉන්දියාව ගැන කියන්න බැරි?

    ඔයාගෙ තර්කය සාධාරණයි ඔය තත්වය අපේ කලාපයටම බලපාලා තිබ්බානම්.

    නපුංසකයෙක් වගේ ලිස්සල යන්නෙ නැකුව මේකට උත්තරයක් දෙන්න.

    නැත්නම් මම අරක කියනවා

    (You failed. Try next time)
    :lol::lol::lol::lol:
     
    rolecoaster

    Well-known member
  • Oct 31, 2007
    4,255
    1,894
    113
    මොකක්ද බන් අරක පැටියෝ ?

    පැටියා;9382587 said:

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,837
    763
    113
    පැටියා;9382587 said:

    නපුංසකයෙක් වගේ ලිස්සල යන්නෙ නැකුව මේකට උත්තරයක් දෙන්න.

    නැත්නම් මම අරක කියනවා

    අරක?????????
    :shocked::shocked::shocked::shocked:
    :confused::confused::confused::confused:
     
    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,837
    763
    113
    පැටියා;9382673 said:
    වරහං ඇතුලෙ තියන එක බං :lol::lol::lol:

    එක ඉතින් කියන්නත් දෙයක්ද මචන්
    :yes::yes:
     
    rolecoaster

    Well-known member
  • Oct 31, 2007
    4,255
    1,894
    113
    උඹට ඕනම දෙයක් කියපන් මචන්... ඒකට නිදහස තියෙනවා..ඒ නිදහස මටත් තියනවා..
    පැටියා;9382731 said:
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,527
    1,436
    0
    35
    Galle
    මේක සත්‍ය වීමේ හැකියාවක් තියනවා.. මොකද "දේවෝ වස්සතු කාලෙන" කියල ගාථාවක් බුදු දහමේත් තියනවනේ.. එත් මේ රටේ "රාජා භවතු ධම්මිකෝ" කියන දේ වෙන්නේ නෑනේ.. රජු ධාර්මිකව රට පාලනය නොකරන තැන මෙවැනි විපත් සිදුවිය හැකි.. ඒ වගේම නිස්සෝ, සුදුස්සෝ යට කරගන වැඩ කරනකොට, ජනතාව තලා පෙලා දමනකොට ස්වභාවධර්මය නැගී හිටිනවා.. මොකද මේ දේවල් වලට මුලත් අපිම නිසා.. මේ වගේ රජ වරු පත් කරපු ජනයාට සොබාදහම දඩුවම් කරනවා..
    ඇත්ත කතාව :yes:
    rep+ජයවේවා
    11.gif
     
    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,717
    1,239
    113
    සමුදුරෙන් එහා
    1989 අහිංසක කොල්ලො,කෙල්ලො බල්ලො වගෙ මරලා ටයර් දාලා පිච්චුවා,සමහරු පන පිටින් පිච්චුවා.....පිටිපස්සෙන් කටුකම්බි රිංගෙව්වා,කන් වලට පෑන් බැස්සුවා,ඔලුවලට ඇන ගැහුවා.හාමුදුරුවරුන්ගෙ ඉඳලා කිරි සප්පයා පවා වරදක් නැතුවම ඝාතනය උනා.....මෙව්ව කරවපු සමහරු තවත් යහතින් ඉන්නවා...
    නිල නොවන ඇඳිරිනීතිය කඩලා ඉස්පිරිතාලෙකට ගිය උන් වත් මරලා දැම්මා.
    කඩයක් ඇරලා අපෙම මිනිස්සුන්ට බඩු විකිනුවා නම් ඒ මුදලාලිගෙ ඔලුව කඩේ ඉස්සරහා කනුවක තමයි තිබ්බේ.වචනයක් වැරදුනොත් කට කැපුවා.
    1989 කියන්නෙ මේ රටේ අඳුරුම යුගය.
    ඒ කාලෙ හිටිය නායකයො ගත්ත තීරණ තමයි එව්වත්.
    ඒ කාලෙ මෙහෙම පාරිසරික විනාශ ඇති නොවුනෙ ස්වභාව ධර්මය ඒ ජරා වැඩ අනුමත කලා කියන එකද???
    ෆොන්සේකා මහත්තයයි ලෝකෙ පුරා ඇතිවෙලා තියෙන ''ලා-නිනා'' කාළගුණික තත්ත්වයයි අතරෙ ''ඩීල් '' එකක් කරන්න දයාසිරි ට නම් බෑ.
    චන්දෙ දිනන්න නම් සජිත් වගෙ කෙනෙකුට බලය දෙන්න වෙනවා.
    අනික ගං වතුරේ පිහිටෙන් චන්ද දිනන්න හිතනවනම් දෙපැත්තෙම දේශ පාලු උත්තමයින්ට හොඳටෝම වලිගෙ පෑගිලා.
     
    88/89 kaale waradi karawapu kattiyata ewaye pala wipaaka ikmanatama hambuna neda
     
    Banned User

    Member
    Feb 1, 2011
    936
    159
    0
    මහින්ද හොරා රනිල් කොටියා සජිත් නිධන් හොරා ‍‍‍ජෙනරාල් ද්‍රෝහියා ‍ජේවීපී කයිවාරු

    අපිට හුලං :yes: