උං පරීක්ෂණ කරල රිපෝට් පවා දුන්න නේද බෙහෙත්වලින් නෙවේ වෙන සීන් වලින් මැරුනෙ කියල.බෙහෙත් වල කොලිටිය හොඳයි කියපු උන් මීක් නෑ දැන්![]()
මේක ලංකාවනේ බන්. .මේවයෙන් කෝටි 100 ක්හොරාකෑවත් දඩුවම් ලැබෙන එකක් නෑ. මොකද දේශපාලන ත්‍රස්තවාදය, රාජ්‍ය ත්‍රස්තවාදය මේ ඇතුලේ තියෙන නිසා..... දැක්කද ක්‍රිකට් ප්‍රශ්නෙ විසදුන හැටි.මේකනන් ලේසියෙන් අත අරින්න හොඳ නෑ
ඔය යසට ඉන්නේ ඉහෙන් බහින ලෙඩක් නැතිව ......උදා- මයිනාබෙහෙත් ටිකෙනුත් හොරා කාලා මිනී මරලා හම්බ කරන ඒවලින් මුංට කාලා ඉන්න පුලුවන් කොහොමද දන්නේ නෑ
බෙහෙත් ටිකෙනුත් හොරා කාලා මිනී මරලා හම්බ කරන ඒවලින් මුංට කාලා ඉන්න පුලුවන් කොහොමද දන්නේ නෑ
ඒවා ඉතින් රනිල්ට කලගුණ සලකපු නැති අයට රිද්දන ගෙනාපුවනෙTIN eka thibbama athilu lol