‘නාමල්ට එක්වෙන්න.. සල්ලි දෙන්නම්..’ කියමින් නෙවිල්ගේ දුරකනතයෙන් මහින්ද මන්ත‍්‍රීලාට අමතයි..

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    60,459
    56,056
    113
    පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්‍ෂක බාර ගැනීම ධම්මික පෙරේරා මහතා විසින් ප‍්‍රතික්‍ෂෙප කිරීමත් සමග පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස නිල වශයෙන් නම් කර ඇත.

    ඒ සමග හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා උදෑසන සිටම නාමල් රාජපක්ෂ මහතාගේ මැතිවරණ ව්‍යාපාරය වෙනුවෙන් වැඩ අරඹා ඇති බවට වාර්තා වෙයි.


    මහින්ද රාජපක්ෂ මහතාගේ පුද්ගලික ආරක්ෂක නිලධාරීයා වන නෙවිල් වන්නිආරච්චි මහතාගේ දුරකථනය හරහා රට පුරා සිටින හිටපු පලාත් සභා මන්ත්‍රිවරුන්ට, හිටපු ප්‍රාදේශීය සභා සභාපතිවරුන්ට සහ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ට ද අමතමින් මහින්ද රාජපක්ෂ මහතා සෘජුවම නාමල් රාජපක්ෂ මහතාගේ මැතිවරණ ව්‍යාපාරයට කැප වී වැඩ කරන ලෙස ඉල්ලා සිටියි.


    ඒ සදහා අවශ්‍ය වන මුදල් ප්‍රතිපාදන සියල්ලක්ම ලබාදීමට සූදානම් බවටත් මහින්ද රාජපක්ෂ මහතා ඔවුනට දැනුම් දී තිබේ.
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,244
    29,772
    113
    මටත් කෝල් එකක් අවා
    මම බෑ කිව්ව
    images
     
    • Haha
    Reactions: Solo Rider