‘පොහොට්ටුව කියන්නේ අපිට.. හැට නව ලක්ෂය කියන්නේ අපිට..’- දිලිත් සතුටු දැයක් සමග රටවටා… නයා, පැණිය, ඇන්ටිජන් ගැන කියයි..

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    56,534
    53,944
    113
    සතුටු දැයක් උදෙසා ව්‍යවසායකත්ව රාජ්‍යයක් ගොඩ නැගීමේ අරමුණින් ‘අලුතින් හිතමු’ යන තේමාව යටතේ මව්බිම ජනතා පක්ෂයේ මංගල දිස්ත්‍රික් සමුළුව, එම පක්ෂයේ නායක දිලිත් ජයවීර මහතාගේ ප්‍රධානත්වයෙන් සහ පක්ෂයේ සභාපති ආචාර්ය සරත් අමුණුගම, ජ්‍යොෂ්ඨ නායක හේමකුමාර නානායක්කාර සහ පක්ෂයේ විධායක සභාවේ සාමාජිකයින්ගේ සහභාගීත්වයෙන් නොවැම්බර් 05 වනදා ගාල්ල නගර ශාලාවේදී පැවැත්විණි. ඒ සඳහා දේශපාලන, ව්‍යාපාරික, ව්‍යවසායක ක්ෂේත්‍ර ගණනාවක් නියෝජනය කරමින් ජනතාව සහභාගී වී සිටියහ.

    එහිදී ජනතාව ඇමතු මව්බිම ජනතා පක්ෂයේ නායක දිලිත් ජයවීර මහතා :

    “මම අවුරුදු තිහක් තිස්සේ ජාතික දේශපාලනයට වක්‍රව සම්බන්ධ වුණ කෙනෙක්. කවුරුහරි හිතනවනම් දිලිත් ජයවීර මේ දේශපාලනයට උඩින් පාත් වුණා කියලා අන්න එතන ඔවුන්ගේ නිර්වචනය වැරදියි. අද මගේ සමාජ ප්‍රාග්ධනය අහිමි වෙලා තියෙන්නේ මේ රටේ ජාතික දේශපාලනයට හදවතින් කැප වුණු නිසා. මේ රට සුමටව ගමන් කළ හැකිව තිබූ රටක්. විද්‍යාත්මක ආර්ථික වැඩපිළිවෙළක් ක්‍රියාවට නැංවීමට හැකියාව තිබූ රටක්. ඒ සියලු අවස්ථා විනාශ කර දැමුවා. එහෙම කරලා මේ කඳවුර ඔවුන් ලාභෙට විකුණන්න හදනවා. මේක එහෙම ලාභෙට විකුණන්න පුළුවන් කඳවුරක් නෙමෙයි කියන එක අපි කිව යුතුයි. නැවත මේ රටට ආදරය කරන ජාතිකත්වයේ දේශප්‍රේමී කඳවුර අවභාවිත කිරීමට අපි ඉඩ තබන්නේ නැහැ. මින් ඉදිරියට මේ දේශප්‍රේමි කඳවුර ව්‍යවසායකත්ව රාජ්‍යක් ගොඩ නැගීම හරහා සතුටු දැයක් නිර්මාණය කිරීමට ඇපවී කැපවී හදවතින් බැඳෙමින් ඉදිරියටම ගමන් කරන බව කියන්නට කැමතියි.


    කවුරු හරි හිතනවනම් අපි අද මේ කරන්නේ සෙල්ලමක්, නැත්නම් අත්හදා බැලීමක් කියලා එහෙනම් ඒ හැමෝටම වැරදිලා. අද මගේ ඉදිරියේ බිම් මට්ටමේ සිට මෙතනට පැමිණ සිටින සියලු දෙනා ඒ සදහා සාක්ෂි සපයනවා. මේක සෙල්ලමක් නොවෙයි. මේ රටේ අනාගතය නිර්මානය කරන තැන. දේශපාලකයෝ අපෙ අහිංසක ජනතාවගේ සිහින පවා දුන්නා. එය එසේ නොවන තැනකට ගෙන ඒමට මේ දේශපාලකයින්, පක්ෂ ලබා දෙන විසදුම කුමක්ද? අපි සෙනෙහසේ පක්ශයක්. අපිට කිසිවකු කුදලාගෙන යාමට අවශය නැහැ. නමුත් දඩුවම් ලැබිය යුත්තන්ට දඩුවම් ලැබිය යුතු අතර මේ දූෂිත දේශපාලනයට තිත තැබිය යුතුයි.

    අපි ඔබට ඉදිරිපත් කරන්නේ විශ්වාස කළ හැකි තාර්කික විද්‍යාත්මක වැඩපිළිවෙළක්. එය ඔබේ ආර්ථිකයට බලපාන වැඩපිළිවෙළක්. එය තමයි ව්‍යවසායකත්ව රාජ්‍යයක් ගොඩ නැගීමේ අවස්ථාව. ශ්‍රී ලාංකිකයින්ගේ සැබෑ විභවය, ජවය උපයෝගී කර ගනිමින් නිර්මාණශීලී ව්‍යවසායකත්ව ජාතියක් ගොඩ නැංවීම සඳහා තමයි අපි මේ යෝජනා කරන්නේ. අපි යන්නේ අන්න ඒ දැවැන්ත ආඛ්‍යානය ඉටුකර ගැනීමේ ගමන. එවිට අපට ආඩම්බරයෙන් කතා කළ හැකි සාඩම්බර රටක් නිර්මාණය කර ගැනීමට හැකි වනවා.

    අද අපේ තරුණ පරම්පරාව රට හැර යමින් සිටිනවා. අපේ ක්‍රිකට්වලින් බලා ගන්න පුළුවන් අපිට වෙලා තියන දේ. මේ රටේ අභිප්‍රේරණය බිංදුවටම බැහැලා තියෙන්නෙ. අපි මේ රටට සිහින හා බලාපොරොත්තු ලබා දිය යුතුයි. ඒවා ඉටු කර ගැනීමේ ක්‍රමවේදය සකස් කළ යුතුයි. විශේෂයෙන්ම මේ රටේ කාන්තාවන්ට, තරුණ ප්‍රජාවට මේ රටේ සම්පත්වලින් රටේ සෞභාග්‍යය ගොඩනගා ගත හැකි බව ඔප්පු කළ යුතුයි. ඔබ මේ රට ගැන ආඩම්බර වන අවස්ථාව නිර්මාණය කළ යුතුයි.

    අපගේ මේ වැඩපිළිවෙළ පුද්ගල කේන්ද්‍රීය, පවුල් කේන්ද්‍රීය වැඩපිළිවෙලක් නොවන බව පැහැදිලිවම කිව යුතුයි. විශේෂයෙන්ම මේක මුක්කු ගහන වැඩපිළිවෙළක් නෙමෙයි. මුක්කු ගහන්න හදපු පක්ෂෙකුත් නෙමෙයි. අපි පොහොට්ටුවට කියන්න ඕන අද මේ මංගල රැස්වීමට ඇවිත් ඉන්න ජනතාව හැට නව ලක්ෂයේ කොටස්කරුවන් බව. අපි විශේෂයෙන්ම පොහොට්ටුවට කියන්න ඕන පොහොට්ටුව කියලා එකක් නැති බව. මොකද පොහොට්ටුව කියන්නේ අපිට. හැටනම ලක්ෂය කියන්නේ අපිට. ඒක එක්තරා පුද්ගලයෙක්ගේ හෝ පවුලක අයිතිවාසිකමක් නෙමෙයි. ඔවුන් හිතනවානම් මේ හැටනම ලක්ෂය ලාබෙට අලෙවි කරන්න පුළුවන් කියලා. එක විහිළුවක්. අපේ මුළු ආඛ්‍යානයම තියෙන්නේ මේ කදවුර තුළයි. ඒ කියන්නේ හැටනම ලක්ෂය ප්ලස් කදවුරක් දැන් මේක. මොකද හැට නව ලක්ෂේට ඡන්දේ නොදුන්න බොහෝ පිරිස් අද අපි එක්ක එකතු වෙනවා. මහින්ද රාජපක්ෂ යුග පුරුෂයා යුද්ධය අවසන් කරලා ඉටු කළ මෙහෙය අපි අමතක කරන්නේ නැහැ. නමුත් ඒ ගෞරවය පුද්ගලික අවශ්‍යතාවයන් වෙනුවෙන් අවභාවිත කරන්නට ඉඩ දෙන්න බැහැ. මෙය වරදවා වටහා නොගතයුතු කාරණයක්. කෙලෙහි ගුණ දන්නා ජාතියක් ලෙස අපි ඒ මත්තේ සිට උඩ බලාගෙන කෙල ගසා නොගතයුතු බව සිහි තබා ගත යුතුයි.


    වර්තමාන ජනාධිපතිතුමන් දේශපාලන වැඩපිළිවෙළක සිටින බව පේනවා. නමුත් ඔහුගේ ආර්ථික වැඩ පිළිවෙළ අසාර්ථකයි. ඔහු සිතනවා නම් ජනතාව ඔහු වටා සිටිනවා කියලා එය වැරදි නිගමනයක් බව කිව යුතුයි. ඒ වගේම ජනතා විමුක්ති පෙරමුණ මාක්ස්වාදී පදනමකින් සමාජවාදී ගමනක් ගිය පක්ෂයක්. පාසල් අවධියේ කොලුගැටයෙක් ලෙස ඔවුන්ගේ පන්ති පහට සහභාගී වුණු කෙනෙක් මම. නමුත් ඔවුන් අද එතන නැහැ. ඔවුන්ගේ සමහර නායකයින් කොහෙත්ම ඒ ප්‍රතිපත්තීන් වල නැහැ. මේ අහිංසක මිනිස්සු හිතනවානම් ඔවුන් තමයි විකල්පය කියලා. මං හිතන්නේ එය තමයි ප්‍රථමයෙන්ම බැහැර කළ යුතු කරුණ. මං මෙය කියන්නේ ඔවුන් විටින් විට එල්ල කරන චෝදනා තුනක් නිසා නයා, පැණිය සහ ඇන්ටිජන් ගැන ඔවුන් සමාජ මාධ්‍ය ජාලාවල විටින් විට චෝදනා එල්ල තියනවා කර තිබෙනවා. ඒ නිසා ඒ පක්ෂේ නායකතුමාට මේ ප්‍රශ්නය විවෘත සංවාදයකදී විසදගන්න කියලා ආරාධනා කරලා තියනවා.

    ඉදිරියේදී මැතිවරණ කිහිපයක් පැමිණීමට නියමිතයි. අපි සම්ප්‍රදායික දේශපාලන පක්ෂවලට අභියෝගයක් වෙමින්, හැකි සෑම අවස්ථාවකදීම අවම කොන්දේසි මත එකඟද වෙමින් මේ රටට අවශ්‍ය නිදහසේ අඛ්‍යානය ගොඩ නැගීමට කටයුතු කරන බව පැවසීමට කැමතියි.

    muta derane chanda tikath nathi kara gaththa wage
     

    asliyanage

    Well-known member
  • Nov 2, 2006
    6,660
    11,067
    113
    Colombo
    හරියට කියපන්, කෙලින් කියපන්. උම්බට @SLK_sri පූසාරී කෙනෙක් කොවිලක් ඈතුලෙදි කරදරයක් කලේ නෑද්ද?

    2)උමබ ඔය අවුල් ගෑතිය තියෙන්නෙ එක නිස නෙද, උම්බ දෑන් stree එකෙන් නෙද ඉන්නේ. උම්බට එ සිද්දිය රට රට මතක් වෙනව නෙද?
    මෙන්න මෙ ත්‍රේඩ් එක කියපවන්කො, ඔකට ඔහොම උනේ අයි කියල එතකොට උම්බටම තෙරෙනවා. ඈපි ඌට අනුකම්පා කරන්න ඔනි. මමත් ඔකව කාලයක් හඩ ගන්න බලුව. ඔක ඔය ගෙවන්නෙ ගිය ආත්මෙක කරපු පවක්. කලින් ආත්මෙක මූ කොල්ලෙක්ව අතවරයට ලක් කරල මන් හිටන්නේ. ඔක එකෙ අකුසලය තාම ගෙවනව. ඔක ගෙවාවි කල්ප ගානක. හිතපන් කල්ප ගානක පූසාරී කෙනෙක්ගෙන් අතවරයට ලක්වෙන එක මොනදුකක්ද කියල. ඔකට තමයි යකො සන්සාරය දුකයි කියන්නෙ?
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    16,677
    22,000
    113
    චී ලංකාව
    සතුටු දැයක් උදෙසා ව්‍යවසායකත්ව රාජ්‍යයක් ගොඩ නැගීමේ අරමුණින් ‘අලුතින් හිතමු’ යන තේමාව යටතේ මව්බිම ජනතා පක්ෂයේ මංගල දිස්ත්‍රික් සමුළුව, එම පක්ෂයේ නායක දිලිත් ජයවීර මහතාගේ ප්‍රධානත්වයෙන් සහ පක්ෂයේ සභාපති ආචාර්ය සරත් අමුණුගම, ජ්‍යොෂ්ඨ නායක හේමකුමාර නානායක්කාර සහ පක්ෂයේ විධායක සභාවේ සාමාජිකයින්ගේ සහභාගීත්වයෙන් නොවැම්බර් 05 වනදා ගාල්ල නගර ශාලාවේදී පැවැත්විණි. ඒ සඳහා දේශපාලන, ව්‍යාපාරික, ව්‍යවසායක ක්ෂේත්‍ර ගණනාවක් නියෝජනය කරමින් ජනතාව සහභාගී වී සිටියහ.

    එහිදී ජනතාව ඇමතු මව්බිම ජනතා පක්ෂයේ නායක දිලිත් ජයවීර මහතා :

    “මම අවුරුදු තිහක් තිස්සේ ජාතික දේශපාලනයට වක්‍රව සම්බන්ධ වුණ කෙනෙක්. කවුරුහරි හිතනවනම් දිලිත් ජයවීර මේ දේශපාලනයට උඩින් පාත් වුණා කියලා අන්න එතන ඔවුන්ගේ නිර්වචනය වැරදියි. අද මගේ සමාජ ප්‍රාග්ධනය අහිමි වෙලා තියෙන්නේ මේ රටේ ජාතික දේශපාලනයට හදවතින් කැප වුණු නිසා. මේ රට සුමටව ගමන් කළ හැකිව තිබූ රටක්. විද්‍යාත්මක ආර්ථික වැඩපිළිවෙළක් ක්‍රියාවට නැංවීමට හැකියාව තිබූ රටක්. ඒ සියලු අවස්ථා විනාශ කර දැමුවා. එහෙම කරලා මේ කඳවුර ඔවුන් ලාභෙට විකුණන්න හදනවා. මේක එහෙම ලාභෙට විකුණන්න පුළුවන් කඳවුරක් නෙමෙයි කියන එක අපි කිව යුතුයි. නැවත මේ රටට ආදරය කරන ජාතිකත්වයේ දේශප්‍රේමී කඳවුර අවභාවිත කිරීමට අපි ඉඩ තබන්නේ නැහැ. මින් ඉදිරියට මේ දේශප්‍රේමි කඳවුර ව්‍යවසායකත්ව රාජ්‍යක් ගොඩ නැගීම හරහා සතුටු දැයක් නිර්මාණය කිරීමට ඇපවී කැපවී හදවතින් බැඳෙමින් ඉදිරියටම ගමන් කරන බව කියන්නට කැමතියි.


    කවුරු හරි හිතනවනම් අපි අද මේ කරන්නේ සෙල්ලමක්, නැත්නම් අත්හදා බැලීමක් කියලා එහෙනම් ඒ හැමෝටම වැරදිලා. අද මගේ ඉදිරියේ බිම් මට්ටමේ සිට මෙතනට පැමිණ සිටින සියලු දෙනා ඒ සදහා සාක්ෂි සපයනවා. මේක සෙල්ලමක් නොවෙයි. මේ රටේ අනාගතය නිර්මානය කරන තැන. දේශපාලකයෝ අපෙ අහිංසක ජනතාවගේ සිහින පවා දුන්නා. එය එසේ නොවන තැනකට ගෙන ඒමට මේ දේශපාලකයින්, පක්ෂ ලබා දෙන විසදුම කුමක්ද? අපි සෙනෙහසේ පක්ශයක්. අපිට කිසිවකු කුදලාගෙන යාමට අවශය නැහැ. නමුත් දඩුවම් ලැබිය යුත්තන්ට දඩුවම් ලැබිය යුතු අතර මේ දූෂිත දේශපාලනයට තිත තැබිය යුතුයි.

    අපි ඔබට ඉදිරිපත් කරන්නේ විශ්වාස කළ හැකි තාර්කික විද්‍යාත්මක වැඩපිළිවෙළක්. එය ඔබේ ආර්ථිකයට බලපාන වැඩපිළිවෙළක්. එය තමයි ව්‍යවසායකත්ව රාජ්‍යයක් ගොඩ නැගීමේ අවස්ථාව. ශ්‍රී ලාංකිකයින්ගේ සැබෑ විභවය, ජවය උපයෝගී කර ගනිමින් නිර්මාණශීලී ව්‍යවසායකත්ව ජාතියක් ගොඩ නැංවීම සඳහා තමයි අපි මේ යෝජනා කරන්නේ. අපි යන්නේ අන්න ඒ දැවැන්ත ආඛ්‍යානය ඉටුකර ගැනීමේ ගමන. එවිට අපට ආඩම්බරයෙන් කතා කළ හැකි සාඩම්බර රටක් නිර්මාණය කර ගැනීමට හැකි වනවා.

    අද අපේ තරුණ පරම්පරාව රට හැර යමින් සිටිනවා. අපේ ක්‍රිකට්වලින් බලා ගන්න පුළුවන් අපිට වෙලා තියන දේ. මේ රටේ අභිප්‍රේරණය බිංදුවටම බැහැලා තියෙන්නෙ. අපි මේ රටට සිහින හා බලාපොරොත්තු ලබා දිය යුතුයි. ඒවා ඉටු කර ගැනීමේ ක්‍රමවේදය සකස් කළ යුතුයි. විශේෂයෙන්ම මේ රටේ කාන්තාවන්ට, තරුණ ප්‍රජාවට මේ රටේ සම්පත්වලින් රටේ සෞභාග්‍යය ගොඩනගා ගත හැකි බව ඔප්පු කළ යුතුයි. ඔබ මේ රට ගැන ආඩම්බර වන අවස්ථාව නිර්මාණය කළ යුතුයි.

    අපගේ මේ වැඩපිළිවෙළ පුද්ගල කේන්ද්‍රීය, පවුල් කේන්ද්‍රීය වැඩපිළිවෙලක් නොවන බව පැහැදිලිවම කිව යුතුයි. විශේෂයෙන්ම මේක මුක්කු ගහන වැඩපිළිවෙළක් නෙමෙයි. මුක්කු ගහන්න හදපු පක්ෂෙකුත් නෙමෙයි. අපි පොහොට්ටුවට කියන්න ඕන අද මේ මංගල රැස්වීමට ඇවිත් ඉන්න ජනතාව හැට නව ලක්ෂයේ කොටස්කරුවන් බව. අපි විශේෂයෙන්ම පොහොට්ටුවට කියන්න ඕන පොහොට්ටුව කියලා එකක් නැති බව. මොකද පොහොට්ටුව කියන්නේ අපිට. හැටනම ලක්ෂය කියන්නේ අපිට. ඒක එක්තරා පුද්ගලයෙක්ගේ හෝ පවුලක අයිතිවාසිකමක් නෙමෙයි. ඔවුන් හිතනවානම් මේ හැටනම ලක්ෂය ලාබෙට අලෙවි කරන්න පුළුවන් කියලා. එක විහිළුවක්. අපේ මුළු ආඛ්‍යානයම තියෙන්නේ මේ කදවුර තුළයි. ඒ කියන්නේ හැටනම ලක්ෂය ප්ලස් කදවුරක් දැන් මේක. මොකද හැට නව ලක්ෂේට ඡන්දේ නොදුන්න බොහෝ පිරිස් අද අපි එක්ක එකතු වෙනවා. මහින්ද රාජපක්ෂ යුග පුරුෂයා යුද්ධය අවසන් කරලා ඉටු කළ මෙහෙය අපි අමතක කරන්නේ නැහැ. නමුත් ඒ ගෞරවය පුද්ගලික අවශ්‍යතාවයන් වෙනුවෙන් අවභාවිත කරන්නට ඉඩ දෙන්න බැහැ. මෙය වරදවා වටහා නොගතයුතු කාරණයක්. කෙලෙහි ගුණ දන්නා ජාතියක් ලෙස අපි ඒ මත්තේ සිට උඩ බලාගෙන කෙල ගසා නොගතයුතු බව සිහි තබා ගත යුතුයි.


    වර්තමාන ජනාධිපතිතුමන් දේශපාලන වැඩපිළිවෙළක සිටින බව පේනවා. නමුත් ඔහුගේ ආර්ථික වැඩ පිළිවෙළ අසාර්ථකයි. ඔහු සිතනවා නම් ජනතාව ඔහු වටා සිටිනවා කියලා එය වැරදි නිගමනයක් බව කිව යුතුයි. ඒ වගේම ජනතා විමුක්ති පෙරමුණ මාක්ස්වාදී පදනමකින් සමාජවාදී ගමනක් ගිය පක්ෂයක්. පාසල් අවධියේ කොලුගැටයෙක් ලෙස ඔවුන්ගේ පන්ති පහට සහභාගී වුණු කෙනෙක් මම. නමුත් ඔවුන් අද එතන නැහැ. ඔවුන්ගේ සමහර නායකයින් කොහෙත්ම ඒ ප්‍රතිපත්තීන් වල නැහැ. මේ අහිංසක මිනිස්සු හිතනවානම් ඔවුන් තමයි විකල්පය කියලා. මං හිතන්නේ එය තමයි ප්‍රථමයෙන්ම බැහැර කළ යුතු කරුණ. මං මෙය කියන්නේ ඔවුන් විටින් විට එල්ල කරන චෝදනා තුනක් නිසා නයා, පැණිය සහ ඇන්ටිජන් ගැන ඔවුන් සමාජ මාධ්‍ය ජාලාවල විටින් විට චෝදනා එල්ල තියනවා කර තිබෙනවා. ඒ නිසා ඒ පක්ෂේ නායකතුමාට මේ ප්‍රශ්නය විවෘත සංවාදයකදී විසදගන්න කියලා ආරාධනා කරලා තියනවා.

    ඉදිරියේදී මැතිවරණ කිහිපයක් පැමිණීමට නියමිතයි. අපි සම්ප්‍රදායික දේශපාලන පක්ෂවලට අභියෝගයක් වෙමින්, හැකි සෑම අවස්ථාවකදීම අවම කොන්දේසි මත එකඟද වෙමින් මේ රටට අවශ්‍ය නිදහසේ අඛ්‍යානය ගොඩ නැගීමට කටයුතු කරන බව පැවසීමට කැමතියි.

    muta derane chanda tikath nathi kara gaththa wage
     
    • Haha
    Reactions: SLK_sri

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    56,534
    53,944
    113

    ‘පොහොට්ටුව කියන්නේ අපිට.. හැට නව ලක්ෂය කියන්නේ අපිට..’- දිලිත් සතුටු දැයක් සමග රටවටා… නයා, පැණිය, ඇන්ටිජන් ගැන කියයි..​

     

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    9,906
    12,367
    113
    Gampaha
    fb_img_1671888606012-jpg.192724