‘ශ‍්‍රී ලංකාව ලොක කුසලානය දිනන්නේ නෑ.. ක‍්‍රීඩකයන් 5ක් ආබාද වෙනවා..’- ජෙරම් ප‍්‍රනාන්දු පියතුමා..

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,108
    56,586
    113
    ශ්‍රී ලංකාව 20-20 ලෝක කුසලානය ජය ගන්නා බව තමන් නොකියන බව ජෙරම් ප‍්‍රනාන්දු දිවැසිවරයා සඳහන් කරයි.

    එමෙන්ම ලෝක කුසලානයට සහභාගි වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයන් පස් දෙනකු ආබාධයට ලක් වන බව ද ඔහු සඳහන් කළේ ය.

    ඔහු මේ බව පවසන වීඩියෝවක් සමාජ ජාලාවල හුවමාරු වෙමින් ඇත.

    ශ්‍රී ලංකාව ආසියානු කුසලාන දිනා ගැනීමට තමන් සම්බන්ධ මූලික වූ බවට එම කුසලානය ජයග්‍රහණය කිරීමෙන් අනතුරුව ආගමික සමුළුවකදී ඔහු කියාසිටියේය.

    @nicjosh83 monawada ponayo thoge me born again agame ballo kiyawanne