‘සේන මිල්ස්’ පොල්තෙල් වෙලදපලට මුදාහරින්නැයි ප‍්‍රමිතිය රේගුවට දන්වයි.. 26 වැනිදා තිබූ පිලිකාකාරක ඊයේ නැතිවෙලා..

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    11,290
    8,854
    113
    24
    ලොවෙත් නැති තැනක
    මෙරටට පොල් තෙල් ආනයනය කරන ‘සේන මිල්ස් පිරිපහදුව’ සමාගමේ ආනයනික පොල්තෙල් ඇෆලටොක්සීන් තත්ත්ව පරීක්ෂාව සමත්ව ඇතැයි ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය සඳහන් කරයි.


    ඒ අනුව ප‍්‍රමිති ආයතනය විසින් ශ්‍රී ලංකා රේගුව වෙත යෙදී දැනුම් දී ඇත්තේ එම සමාගමේ පොල්තෙල් වෙළඳපොළට මුදාහරින ලෙසයි.


    කෙසේ වෙතත් ප්‍රමිති ආයතනය පසුගිය 26 දා නිකුත් කළ නිවේදනයේ සදහන් වූ පිලිකාකාරක පොල් තෙල් ආනයනය කළ සමාගම් අතර සේන මිල්ස් පිරිපහදුව ද ඇති බවයි.


    නමුත් ඊයේ දිනයේ ප්‍රමිති ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල්වරිය නිවේදනය කර ඇත්තේ එම සමාගම ඊට සම්බන්ධ නැති බවයි.


    ප්‍රමිති ආයතනයේ පෙරේදා දිනයේ නිකුත් කල නිවේදනයේ ඇත්තේ අලි බ‍්‍රදර්ස් පුද්ගලික සමාගම, එදිරිසිංහ තෙල් පිරිපහදුව, කටාන තෙල් සමාගම යන ආයතන ආනයන ගෙන්වන ලද පිරිපහදු නොකළ පොල්තෙල්වල ඇෆලටොක්සින් පිළිකාකාරක ඉතා ඉහල ප්‍රතිශතයකින් අඩංගු බවයි.
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    10,021
    3,121
    113
    ප්‍රමිති ආයතනේ දෙන්නෝන ළමයෙක්ට :rolleyes2:
    වෙන රටකනං එක ටෙස්ට් එකක් ෆේල් වෙච්ච ගමන් rejected.
    කියල වැඩක් නැ බන්...... මේ තරම් සංවේදී ප්‍රශ්නෙකදිවත් කෙලින් වැඩකරන්න බැරි පරිපාලනයක් එක්ක රටකට කොහොම ඉදිරියක් දකින්නද?
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    30,981
    1
    15,230
    113
    sena mills eke brands monawada
    jioOyNa.jpg



    වෙන බ්‍රෑන්ඩ් එකකට සප්ලයි කරන්න ගනී දැන්
     

    Majang

    Well-known member
  • Jul 14, 2020
    244
    396
    63
    Perth
    ඔරුගොඩවත්ත united motors එක ළගම තමයි sena mills refinery එක තියෙන්නෙ. ඉස්සර training ඉන්නකොට දවල් වෙද්දී එනවා පට්ට chemical සැරක්. සමහරවිට ඒක normal වෙන්න ඇති . ඒ වුනාට ඒ දවස් වල හෙන අමාරුවෙන් හිටියේ.
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    8,317
    6,143
    113
    ඔරුගොඩවත්ත united motors එක ළගම තමයි sena mills refinery එක තියෙන්නෙ. ඉස්සර training ඉන්නකොට දවල් වෙද්දී එනවා පට්ට chemical සැරක්. සමහරවිට ඒක normal වෙන්න ඇති . ඒ වුනාට ඒ දවස් වල හෙන අමාරුවෙන් හිටියේ.
    ඔතනින් යන කොටත් පට්ට ගඳයි නේ බං. හුස්ම ගන්න අමාරුයි.

    සාමාන්‍යයෙන් තෙල් වල එහෙම ගඳක් එන්න බෑ බං. ඉස්සර අපේ ගෙදර පොල්තෙල් හින්දා, එතකොට මාර සුවඳයි.

    Kurunegala නුවර පාරේ යනකොට පොල්තෙල් factory එකක් තිබ්බ එතනත් හොඳ සුවඳක් එන්නේ.
     
    Last edited:

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    19,513
    6,124
    113
    127.0.0.1:8080/Kandy
    ඔතනින් යන කොටත් පට්ට ගඳයි නේ බං. හුස්ම ගන්න අමාරුයි.

    සාමාන්‍යයෙන් තෙල් වල එහෙම ගඳක් එන්න බෑ බං. ඉස්සර අපේ ගෙදර පොල්තෙල් හින්දා, එතකොට මාර සුවඳයි.

    Kurunegala නුවර පාරේ යනකොට පොල්තෙල් factory එකක් තිබ්බ එතනත් හොඳ සුවඳක් එන්නේ.
    Kurunegala pette thel mol tiyenawa ewa ge nam ohoma gadak enne na
     

    Majang

    Well-known member
  • Jul 14, 2020
    244
    396
    63
    Perth
    ඔතනින් යන කොටත් පට්ට ගඳයි නේ බං. හුස්ම ගන්න අමාරුයි.

    සාමාන්‍යයෙන් තෙල් වල එහෙම ගඳක් එන්න බෑ බං. ඉස්සර අපේ ගෙදර පොල්තෙල් හින්දා, එතකොට මාර සුවඳයි.

    Kurunegala නුවර පාරේ යනකොට පොල්තෙල් factory එකක් තිබ්බ එතනත් හොඳ සුවඳක් එන්නේ.
    ඔව්. මොකක්හරි scene එකක් වෙනවා. අනේ මන්දා මටත් cancer එය්ද දන්නෑ