~ “ඇමැති කිව්වා මං කළා” හොර බෙහෙත් සමාගමේ සභාපති CIDයට කිව්වා…! CIDය ලියා ගන්න බෑ කිව්වා..! නීතීඥයා අධිකරණයට කියයි.!

Dubairox

Well-known member
  • Aug 9, 2021
    1,451
    1,936
    113

    කෙහෙළිය ලඟ කැබිනට් පත්‍රිකාව නැහැල්ලු..​

    මෙම සිද්ධියට අදාළව ස්වේඡාවෙන් ප්‍රකාශයක් දීමට අවශ්‍ය බවට හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පසුගිය 25 වැනිදා ඔහුගේ නීතිඥවරුන් මාර්ගයෙන් කළ ඉල්ලීමකට අනුව රහස් පොලිස් නිලධාරීන් කණ්ඩායමක් ඔහුගේ නිවසට ගොස් ප්‍රකාශ සටහන් කරගත්තේ යැයිද, ප්‍රකාශ සටහන් කරගන්නා අතරතුර අමාත්‍ය මණ්ඩල සංදේශ පිළිබඳ ප්‍රශ්න කළ විට එම අමාත්‍ය මණ්ඩල සංදේශ ඔහු සතුව නොතිබුණේ යැයිද ගිරිහාගම මෙනෙවිය කීවාය.

    එහෙයින් ඔහුගේ ප්‍රකාශය සම්පූර්ණ කිරීමට නොහැකි වූයේ යැයිද කී ලක්මිණී ගිරිහාගම මෙනෙවිය, අදාළ ප්‍රකාශයේ සංක්‍ෂිප්ත වාර්තාවක්ද අධිකරණයට ඉදිරිපත් කළාය.


    අදාළ අමාත්‍ය මණ්ඩල සංදේශ සෞඛ්‍ය අමාත්‍යාංශයේ සම්බන්ධීකරණ කාර්යාලයේ ඇති බව සඳහන් වූ බව කියමින් කළ ඉල්ලීමකට අනුව අදාළ සියලු අමාත්‍ය මණ්ඩල සංදේශ රහස් පොලිසියේ උපපොලිස් පරීක්‍ෂක ලක්සිරි මහතාට බාරදෙන ලෙස මහේස්ත්‍රාත්වරිය සෞඛ්‍ය ලේකම්වරයාට නියම කළාය.


    ප්‍රශ්නගත ඖෂධ 182ක් සැපයීම සඳහා සැපයුම්කරුවන් තෝරාගෙන ඇත්තේ ‘ලියාපදිංචිය අත්හැරීමේ සහතිකය’ (ඩබ්ලිව්.ඕ.ආර්.) සහතිකය දීමට යටත්ව යැයිද ඖෂධ සැපයූ සෙසු සැපයුම්කරුවන්ගෙන් ‘ලියාපදිංචිය අත්හැරීමේ සහතිකය‘ ලබාගෙන ඇති නමුත් පළමු සැකකරුගෙන් එම සහතිකය ගෙන නැතැයි විමර්ශනවලදී හෙළි වී ඇතැයි ලක්මිණී ගිරිහාගම මෙනවිය කීවාය.

    මහේස්ත්‍රාත් ලෝචනා අබේවික්‍රම වීරසිංහ මහත්මිය – 02 සිට 05 දක්වා වූ සැකකරුවන් පවසා ඇත්තේ ‘ලියාපදිංචිය අත්හැරීමේ සහතිකය’ සත්‍ය ලේඛන වශයෙන් ඔවුන් පිළිගන්නා බව නේද?

    නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණී ගිරිහාගම මෙනෙවිය- ‘ලියාපදිංචිය අත්හැරීමේ සහතිකය’ බාරගෙන ඇත්තේ කෙසේද යන්න ඖෂධ නියාමන අධිකාරියේ වාර්තාව සමඟ සසඳා බැලිය යුතුයි. මීගමුව අධිකරණයෙන් ගත් සෝදිසි වරෙන්තුවකට අනුව පළමු සැකකරුට අයත් ඖෂධ නිෂ්පාදනාගාරය පරීක්‍ෂා කර බැලූ නිලධාරීන් එම ස්ථානය ජීවානුහරණය කර හෝ ඖෂධ නිෂ්පාදනයට සුදුසු නොවන බව වාර්තා කර තියෙනවා” එසේ තිබියදී අනුමැතිය දීම සම්බන්ධයෙන් සලකා බලන ලෙස හිටපු සෞඛ්‍ය ලේකම්වරයා ඉල්ලීමක් කර තියෙනවා”

    මහේස්ත්‍රාත් ලෝචනි අබේවික්‍රම වීරසිංහ මහත්මිය – හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ප්‍රකාශය දෙමින් පළමු සැකකරු සැපයු එන්නත්වල සංකූලතා ඇති බව ඔහුගේ සම්බන්ධීකරණ නිලධාරිවරයා හෙළි කර ගැනීමෙන් පසු පැවැත්වූ කමිටු රැස්වීම්වල දී අවස්ථා කිහිපයකදීම ඒ බව හෙළි කළ බව සඳහන් කර තියෙනවා.

    නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණී ගිරිහාගම මෙනෙවිය – එසේ තිබියදී වෛද්‍ය සැපයුම් අංශය පළමු සැකකරුට ගෙවීම් කිරීමට සූදානම් වීම නිසා අදාළ ගෙවීම් වහාම නැවැත්වීමට ලිපි 03ක් නිකුත් කළ බවත් ඉන් පසු පළමු සැකකරු ඔහුට තර්ජනාත්මක ලිපියක් එවමින් මගේ ගෙවීම් නැවැත්වීමට ඔබට හැකියාව නැති බවත් සඳහන් කර තියෙනවා.

    කෙහෙළිය මේ වංචාව ගැන දැනුවත්ව හිටියා නේද?​

    මහේස්ත්‍රාත් ලෝචනි අබේවික්‍රම වීරසිංහ මහත්මිය – ඇමැතිවරයා ස්වේඡාවෙන් දුන් ප්‍රකාශය අනුව පෙනී යන්නේ මෙම ඖෂධ සිද්ධිය පිළිබඳ ඔහුගේ දැනුවත්භාවයක් තිබූ බව නේද?

    ජනාධිපති නීතීඥ නලින්ද ඉන්දතිස්ස මහතා – ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ හෝ වෙනත් ක්‍රමවේදයක් යටතේ පළමු සැකකරුට ගෙවීම් කරන ලෙස ආචාර්ය කෙහෙළිය රඹුක්වැල්ල ලෙස අත්සන් කර කැබිනට් එකට දැනුම් දී තියෙනවා. මෙම සිද්ධිය පිළිබඳව ‘අල්ලස දූෂණය හා නාස්තියට එරෙහි පුරවැසි බලය සංවිධානය සහ සිවිල් සංවිධාන එකමුතුව’ පැමිණිලි කර තියෙන්නේ ඔක්තෝබර් මස 02 වැනිදා. ඉන්පසු ඔක්තෝබර් මස 13 වැනිදා ඇමතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිවරයා පැමිණිලි කර තියෙන්නේ. මෙය කළේ කවුරු වුණත් මුදල් හොරා කෑමේ කුමන්ත්‍රණය මෙය තමයි. මේ පිළිබඳ සොයා බැලිය යුතුයි”

    නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණී ගිරිහාගම මෙනෙවිය- රුපියල් බිලියනයකට තමයි සැකකරුට ටෙන්ඩරය දී ඇත්තේ. නමුත් ඔහුට අවශ්‍ය කුප්පි සොයා ගැනීමට නොහැකිවීම නිසා මෙය මේ ගණනින් නැවතුණේ කුප්පි සොයා ගැනීමට හැකිවුණා නම් රුපියල් බිලියනයක්ම නැති වෙනවා. ඒ සෑම රුපියලක්ම ගෙවීමට සිදුවෙන්නේ මේ රටේ බදු ගෙවන අහිංසක මහජනතාවටයි. හදිසි ඖෂධ අවශ්‍යතාවක් කියා ඖෂධ ගෙන්වුවත් එම ඖෂධ ලැබී ඇත්තේ මාස 05කට පසුවයි.


    දෙවැනි සැකකාර වෛද්‍ය කපිල වික්‍රමනායක මහතා වෙනුවෙන් නීතිඥ රිස්වාන් උවයිස් සහ අංජන රත්නසිරි සමඟ පෙනී සිටි ජනාධිපති නීතිඥ එම්.එම් සුහයිර් මහතා සැකකරු වෙනුවෙන් කරුණු දක්වමින් ‘ලියාපදිංචිය අත්හැරීමේ සහතිකය’ පරීක්‍ෂා නොකිරීම තම සේවාදායකයාට ඇති චෝදනාව යැයි කීය.


    ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ඇති අවිධිමත් ක්‍රියාකලාපය නිසා මේ තත්වය උද්ගතව ඇති බවත් තම සේවාදායකයා මෙම අපරාධයට කිසිදු සම්බන්ධයක් නැති බවත් කී නීතිඥ අංජන රත්නසිරි මහතා, ඔහුට ඇප නියම කරන්නැයි ඉල්ලීමක්ද කළේය.

    තුන්වැනි සැකකාරිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු කරුණු දක්වමින් ‘ලියාපදිංචිය අත්හැරීමේ සහතිකය’ නිකුත් කරන ජාතික ඖෂධ නියාමන අධිකාරියේ කිසිවකුත් මෙහි සැකකරුවන් වශයෙන් නම් කර නැතැයි කීහ.

    මහේස්ත්‍රාත් ලෝචනි අබේවික්‍රම වීරසිංහ මහත්මිය – පළමු සැකකරු පවසා ඇත්තේ කිසිම අවස්ථාවක ‘ලියාපදිංචිය අත්හැරීමේ සහතිකය’ නිකුත් කර නැති බවයි. ඒ අනුව ජාතික ඖෂධ නියාමන අධිකාරියේ කිසිවකුත් මෙහි සැකකරුවන් විය යුතු නැහැ.
    මේ කෙහෙල් පකාව එපැයි ඉස්සෙල්ලා. හිරෙ දාන්න ඔනේ.
    මුන් මෙ මිනිසුන්ගෙ ජිවීත සෙල්ලමට දාලා කරන සෙල්ලම් වලට කවදා හරි පඩිසන් දෙනවා. නිතියෙන් බලය දාලා බෙරුනා වගේ නෙවේ එදාට
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    70,474
    60,589
    113
    මාලඹේ
    @2osama මේක ගැන උඹේ අදහසත් කියපංකො. උඹ රටට හෙන ආදරේ බුවානෙ. මේවගේ ත්‍රෙඩ් වල උඹ මීක් කියන්නෙ නෑනෙ 😂.
    බය වෙන්න එපා අනුර කුමාර ජනාධිපති වෙච්ච ගමන් වැරදි කරපු හැමෝටම නඩු දානවා
    මේ Files තොරණ ගමන් ඉන්නේ
    image_14fa90d50a.jpg
     
    • Haha
    Reactions: gamerlk

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,800
    1
    45,036
    113
    රාංපස්ස පල් හොරු රාංපස්ස පල් හොරු රාංපස්ස පල් හොරු රාංපස්ස පල් හොරු රාංපස්ස පල් හොරු @2osama @N A K A M U R A @netudara
     

    Sen-lu

    Well-known member
  • බය වෙන්න එපා අනුර කුමාර ජනාධිපති වෙච්ච ගමන් වැරදි කරපු හැමෝටම නඩු දානවා
    මේ Files තොරණ ගමන් ඉන්නේ
    image_14fa90d50a.jpg
    මේ රෑ යාමෙ ඌ ෆයිල් තෝරන තැනටත් උඹ උකදෙන්න ගියාද? 😳
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,108
    56,585
    113
    බය වෙන්න එපා අනුර කුමාර ජනාධිපති වෙච්ච ගමන් වැරදි කරපු හැමෝටම නඩු දානවා
    මේ Files තොරණ ගමන් ඉන්නේ

    pohottu ponnayanta ehema deyak karannth kondak naha neda ponnayo
     

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,180
    4,839
    113
    මම දන්න විදිහටනම් මොකෙක්වත් කටින් කිව්වා කියලා කියන දෙයක් නීතිය පිළිගන්නේ නැහැ. එක ලිඛිතව දීලානම් කෙහෙලිය වැරදී. ඌ කෙලින්ම ගස්. නැත්නම් ඔය කියන එකාගේ හිතළුවක් විතරයි. මොකද මම වැඩ කරන තැන ඔය වගේ ප්‍රශ්න ගොඩක් ගියා පහුගියටිකේ.
     
    • Like
    Reactions: gamerlk

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    7,338
    14,802
    113
    Malfoy Manor, Wiltshire, England.
    මම දන්න විදිහටනම් මොකෙක්වත් කටින් කිව්වා කියලා කියන දෙයක් නීතිය පිළිගන්නේ නැහැ.
    ow. meka danna nisa thama politicianla oka use karanne. un written denne na verbal command walin force karanawa.
    එක ලිඛිතව දීලානම් කෙහෙලිය වැරදී. ඌ කෙලින්ම ගස්.
    likithawa dunnath wachikawa dunnath waradi but wachika eka oppu karanna ba voice record nathnam.
    oppu karanna bari unata crime eka wela thiyenne command or force eka nisa.
    නැත්නම් ඔය කියන එකාගේ හිතළුවක් විතරයි. මොකද මම වැඩ කරන තැන ඔය වගේ ප්‍රශ්න ගොඩක් ගියා පහුගියටිකේ.
    meka sampurnen waradi kathawak. written nathnam eka hithaluwak kiyanna ba. mathakane gon gota eka parak gamakata giyama ekek 'gazette eke nane' kiyala, gota booruwa kiwwe 'mama kiyana eka thama gazette eka. gazette gahanna one na' kiyala gon kathawak. anna e wage politicianla verbal force karala thama owa karanne gov wada waladi. ethakota eke voice record ekak thibboth eth prove karanna puluwan. but e dekama nathnam prove karanna bari una kiyala eka kiyapu ekage 'hithaluwak' kiyanna ba.

    anith eka pohottu keneheliya meka reveal wunamath eka immediate cancel karala action ganne nathuwa 'hospital issaraha mal shala thiyenne ekai' kiwwa ekenma u gana saka enawa.
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    37,549
    43,510
    113
    සේදවත්ත
    බය වෙන්න එපා අනුර කුමාර ජනාධිපති වෙච්ච ගමන් වැරදි කරපු හැමෝටම නඩු දානවා
    මේ Files තොරණ ගමන් ඉන්නේ
    image_14fa90d50a.jpg
    ඕකා කරුමෙට හරි පත් වෙලා නඩු දාන්න ගත්තම @2osama ගේ අඩවැඩියාව බලන්න ඕනේ එලකිරිය පුරාවට 🤭 නිකං වැලහින්න වගේ අඩයි මේකේ කුමන්ත්‍රණ කියලා
     
    • Haha
    Reactions: Cypress

    2osama

    Well-known member
  • Oct 25, 2010
    70,474
    60,589
    113
    මාලඹේ
    ඕකා කරුමෙට හරි පත් වෙලා නඩු දාන්න ගත්තම @2osama ගේ අඩවැඩියාව බලන්න ඕනේ එලකිරිය පුරාවට 🤭 නිකං වැලහින්න වගේ අඩයි මේකේ කුමන්ත්‍රණ කියලා
    අඩනත් ඉතින් මුලින්ම නඩු දාන්න එපැයි 🤣🤣
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    12,030
    21,764
    113
    🤣🤣 ලියල තියා ගනින්.. අන්තිමේ ඔව විදගත්ත ලෙඩ්ඩු වැරදි කියල කියයි.. 🙃🙃
    අනේද කියන්නේ. පාස්කු බෝම්බ ගහපු උන් , ගහන්න උදව් කරපු උන්, බෝම්බ ගහනකන් උඩ බලන් හිටපු උනුයි ඔක්කොම නිවැරදි කාරයෝ වෙලා අර කාඩිනලුයි, එදා පල්ලියට ගිය මිනිස්සුයි නේ දැන් වැරදි කාරයෝ කරලා තියෙන්නේ වේසපක්ශ ආන්ඩුවෙනුයි, උන්ට කඩේ යන හුත්තරීතර එකෙනුයි :dull: .

    @netudara ge pukata keheliya kehel dala abarana nisa ee hutta me thread dkinne
    Netudura කියන්නේ ලිඳට පැනලා ආත්මේ මාරු කරන් ආපු මොන වේස කුලී කොමෙන්ට් බයියාද? @erozan? or @N A K A M U R A? @elajani? @2sama? :unsure::unsure::unsure:
     
    • Dislike
    Reactions: YelaWolf