මෙහෙමයි බ්රෝ මිනිස්සු තව කෙනෙක්ගෙ විස්තර අහන්නෙ ඒ මනුස්සයට රිද්දන්න හිතන් නෙමේ. (එහෙම අයත් ඇති සුළුතරයක්). මිනිස්සු කැමතියි තව කෙනෙක්ගෙ ජීවිතේ දේවල් හොයල දැනගන්න. ඒකෙන් තමයි දෙන්නෙක් අතර bond එක වැඩිවෙන්නෙ.
අපි මිනිස්සු විදිහට දැනගන්න ඕනෙ තමන්ගෙ ඇත්ත ස්වභාවය accept කරන්න. විභාගෙක රිසාල්ට් එනව වගේ කලබල වෙලාවක මේක ටිකක් අමාරු වෙන්න පුලුවන්. ඒත් ටික දවසක් යද්දි තමන්ට හයිය තියෙන්න ඕනෙ තමන් ෆේල් බව බය නැතුව කියන්න. ඊට පස්සෙ තමන් එතනින් එහාට පුලුවන් විදිහට ජීවිතේ ගොඩ දාගන්න බලන්න ඕනෙ.
තමන් මහත් වෙලානන් කෙට්ටු වෙලානන් ඒක accept කරන්න ඕනෙ. ඊට පස්සෙ ඒ දේවල් හරි ගස්සගන්න වැඩ කරන්න ඕනෙ හොද විදිහකට. එහෙම නැතුව මිනිහෙක් ඔයා මහත් වෙලානෙ කිවුවම ඇඩෙන්න එනවනන් ඒක තමන්ගෙ පර්සනලිටි අවුලක්. කවුරුත් මං හිතන් නෑ ඒ වගේ දෙයක් මිනිහෙක්ට රිද්දන්න හිතන් කියනව කියල. They are just casual conversations. ගොඩක්ම ඔහොම හිත රිදෙන්න හේතුව තමන් හිතෙන් ෆැන්ටසියක ජීවත් වෙන එක.
දරුණු ලෙඩක්, මරණයක් වගේ අවස්ථා ගැන නෙමේ මං කිවුවෙ. ඒවයෙදි මේක ගැලපෙන් නැති වෙන්න පුලුවන්.