♦️අපිට ස්වයං පාලනය දෙන්න සජබේ කැමති උනා අපේ සහය පුතානොට ☎️ ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂය

hitter

Well-known member
  • Dec 4, 2016
    4,150
    6,050
    113
    එලඹෙන ජනාධිපතිවරණයේදී සමගි ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට තම පක්ෂයේ සහය ලබාදෙන බවට දෙමළ ජාතික සන්ධනයේ ප්‍රධාන පක්ෂය වන ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂයේ අවසන් තීරණය අද (16) දින ගනු ලැබීය.

    අද (16) වව්නියාවේ ඉලංගෙයි තමිල් අරුසකච්චි පක්ෂ කාර්යාලයේදී පක්ෂයේ දේශපාලන නියෝජිතයින් අතර පැවති විශේෂ රැස්වීමකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඉලංගෙයි තමිල් අරුසකච්චි පක්ෂයේ නායක, මාවෙයි සේනාධිරාජා මහතා මේ බව පවසා සිටියේය.

    එමෙන්ම ඉලංගෙයි තමිල් අරුසකච්චි පක්ෂය විසින් ජනාධිපති අපේක්ෂ සජිත් ප්‍රේමදාස මහතාට සහය ලබාදෙන බවට නිල නිවේදනයක්ද නිකුත් එහිදී මාවෙයි සේනාධිරාජා මහතා වැඩිදුරටත් පවසා සිටියේ,

    ‘පක්ෂයේ මධ්‍යම කාරක සභාව විසින් අද දින ගත් තීරණයට අනුව සමගි ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට සහාය දැක්වීමට සිය පක්ෂයේ අවසන් තීරණයකට එලඹුනා.

    අපගේ දෙමළ ජනතාවගේ ගැටලු වෙනුවෙන් අපි ප්‍රධාන ජනධිපති අපේක්ෂකයන් සියලු දෙනා හමුවුනා. දෙමළ ජනතාවගේ අයිතීන් දිනගැනීම සඳහා අපි සවයං පාලනයක් වෙනුවෙන් හැමදිනකම සටන් කලා අපේ ඉල්ලීම් අපි ඔවුන් වෙනුවෙන් ඉදිරිපත් කලා. ඒහිදී සාධනීය විසඳුමක් බලාපොරොත්තුවෙන් තමයි අපේ පක්ෂය මේ ජනාධිපතිවරණයේදී කාටද සහය දෙන්නෙ කියලා අවසන් තීරණයකට ඒලඹුනේ. යනුවෙනි.
     
    • Haha
    Reactions: Jack London

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,767
    11,366
    113
    ඊලගට ජාතිවාදය අවුස්සලා නාමල්ට එන්න base එක දාන්නේ ඔය
     
    • Like
    Reactions: Jack London

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    8,956
    5,296
    113
    Sajith Hama ekatama eka eka ewa Porondu wela da koheda, Uge Ganiwa PM karaida danneth na mu dinala aluth chanden passe. e tharan baduwa
    සහරන් ඉදලා , බෝම්බ ගහන්න දුන්නොත් මුස්ලිම් චන්ද ටික හදල දෙනවා කිවනම් එකටත් හා කියනවා බන්..
    මු බැරි වෙලා හරි දින්නොත් මුට වෙන්නේ දුන්න පොරොන්දු ඉටු කර කර ඉන්න පක්ෂ, මුදලාලිලාට..
     
    • Haha
    Reactions: Jack London