♦️ශ්‍රි ලංකන් ගුවන් සේවිකාවට ගුවන් යානයේ අතින් අල්ලා හදි කරලා.

Mr.Wikirana

Well-known member
  • Jun 28, 2023
    2,210
    5,588
    113
    ඉතින් අපි අහන්නේ එක් පාර්ශවයක් කියන කතාවක් නේ.
     
    • Like
    Reactions: lankalk

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    31,270
    38,794
    113
    සේදවත්ත
    ඉවු ලංගම අහස් බස් වල කෑම අදින කලු උස තෙලෙලු ඇන්ටිලාගේ අතින් අල්ලන්නේ කවුද . පව් ඌට පපුවේ අමාරුවකිත් ඇවිත් කින්ඩි නිසා 🤣
     
    • Haha
    Reactions: ITGuy25 and iworld

    lapaman

    Well-known member
  • Apr 3, 2023
    3,120
    5,988
    113
    So kalu ketha higana dial ekak karanna athi. Dollar wisi kara nam puce arinnath dei

    ඌට ලෙඩක් තිබිලා බෙහෙත් ඉල්ලපු සින් එකක් ලු නේද බන්