⚾|| Bangladesh Tour of Sri Lanka 2017||⚾|Mar 7- Apr 6|2 Tests|3 ODIs| 2 T20Is||෴

kolavari

Well-known member
  • Aug 11, 2012
    32,697
    1
    23,806
    113
    කැළෑ පොජ්ජේ
    api danna nisa hodai natthan u captainda kiyalawath filed 1e iddi kapila penne na:oo: wena ekek nan na thamai. dickwallaya thamai hadala ganda porakata inne danata.

    ඌව ඕවට form කරන්න ගියොත් චන්දිමාල් ට වෙච්ච දේ වෙන්නේ..පාඩුවේ ගහගෙන ඉන්න දෙන්න ඕනේ බන්...උන්ව කැප්ටන් ල කරන්න ගියාම උන් නාගන්නවා....පරණ එකෙක් තමයි කැප්ටන් කරන්න ඕනේ...
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    32,697
    1
    23,806
    113
    කැළෑ පොජ්ජේ
    un denna eka laga crease ekata awama awul :baffled:

    කුසලයට අනිවා එහා පැත්තේ ලකුණු වේගෙන් ගහන එකෙක් ඉන්නම ඕනේ...

    නැත්තම් ඌට අසාදරනයි ඌ තාම අලුත් නේ...තට්ටුමාළුත් ඇවිත් තට්ටු දදා හිටියාම අරු ප්‍රෙෂර් වෙනවා...

    එහා පැත්තේ ප්‍රෙෂර් නොවී ගහන එකෙක් හිටියම කුසලුත් ගහනවා හෙමීට හෙමීට හරි සෙටල් වෙලා..එහා පැත්තේ එකත් හිර වුනාම අරුත් ප්‍රෙෂර් වෙලා ගොන් ෂොට් ගහනවා
     

    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    මුන් කාලේ කන්නේ ඇයි? ඩක්වත් එකෙන් මුන්ට ද වාසිය තියෙන්නේ මේ වෙලාවේ?

    ඔව් වාසි

    Target for Bangladesh is 129 after 20 overs, 141 after 25 overs & 156 after 30, provided they don't lose another wicket, if they lose 5 wickets, then their targets will be: 162 after 25 overs & 172 after 30 overs."
     

    shag105

    Well-known member
  • Jun 5, 2007
    4,875
    147
    63
    Hats off to gunthilake..
    Gunathilaka's previous ball stop brings the wkt
    Best i've seen frm a sl feilder for last 2 yrs
     
    Last edited: