⚾|| Zimbabwe Tour of Sri Lanka 2017||⚾|June 30- July 18|1 Tests|5 ODIs||෴

sahanyugantha

Well-known member
  • Oct 29, 2010
    2,031
    134
    63
    King's Landing
    Apita hitapu hodama bowling attack ekak..

    Vass - left arm swing bowler bowls at mid 130's
    Malinga - 145+ with unorthodox action
    Dilhara - bowls about 140+ seam bowler
    Murali - can spin the ball on any wicket
    Maharoof at his peak those days

    Plus we had Jayasuriya left arm orthodox and Dilshan right arm offspin

    Variety ekath niyamai bowling attack eke


    :love::love:
     

    nuwa11

    Member
    Jul 15, 2016
    2,120
    133
    0
    Apita hitapu hodama bowling attack ekak..

    Vass - left arm swing bowler bowls at mid 130's
    Malinga - 145+ with unorthodox action
    Dilhara - bowls about 140+ seam bowler
    Murali - can spin the ball on any wicket
    Maharoof at his peak those days

    Plus we had Jayasuriya left arm orthodox and Dilshan right arm offspin

    Variety ekath niyamai bowling attack eke



    Dilhara - bowls about 140+ seam bowler

    api muta bannata muth gona wage samahara welawata dammata
    dan inna hujja bowlers lata wata 1000kin hodai
     

    DJLEOx78

    Well-known member
  • Jun 10, 2012
    6,962
    2,166
    113
    Colombo
    TartNimbleIaerismetalmark.gif
     

    nuwa11

    Member
    Jul 15, 2016
    2,120
    133
    0
    ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ ක්‍රීඩකයන්ගේ ශරීරික යොග්‍යතාව පහල වැටීමට හේතුවී ඇත්තේ භෞතචිකිත්සකයන් හා අභ්‍යාසකරුවන් (ට්‍රේනර්ස්) ගේ දුර්වලතා හේතුවෙන් බව ශ්‍රී ලංකා ක්‍රිකට් අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

    පසුගිය වසර කිහිපයේදී ඔවුන් ක්‍රීඩකයන්ට අවශ්‍ය පරිදි සිය අභ්‍යාස සකස් කිරීම ක්‍රීඩකයන්ගේ ශාරීරික යෝග්‍යතාවයේ කඩාවැටීමට හේතුවී ඇති බව පැවසේ.

    බොහෝවිට අදාළ භෞතචිකිත්සකයන් හා අභ්‍යාසකරුවන් (ට්‍රේනර්ස්) ශ්‍රී ලංකා පිල සමඟ සංචාරයාමේ අවශ්‍යතා සපුරා ගැනීම වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන්ගේ ඕනෑ එපාකම් අනුව පසුගිය කාලයේ කටයුතු කර ඇති බවද හෙළිව තිබේ.

    මේ අතර, වරක් ශ්‍රී ලංකා පිලේ පන්දු යැවීමේ පුහුණුකරු ලෙස චමින්ද වාස් ශ්‍රී ලංකා පිලට එක්කරගත් අවස්ථාවේදී ඔහුට ශ්‍රී ලංකා පිලේ පන්දු යවන්නන්ගෙන් සහය නොලැබුණු බවද පැවසේ. එසේ සහය නොදෙන ලද අය අතර ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයකු සිටි බවද වාර්තා වේ.

    ඔහු වසර 16 ක් ශ්‍රී ලංකා පිලේ පන්දුයැවීමේ උපදේශකයා ලෙස කටයුතු කළ අය තවදුරටත් එම තනතුරේ තබා ගැනීමට මෙසේ කටයුතු කළ බවටද චෝදනා එල්ලව තිබේ.[/SIZE]

    වාස් අදාළ ධූරයට සුදුසු නැති බව එම අවස්ථාවේ පවසා ඇත්තේ වාස් උපක්‍රම (tactics) දන්නා නමුදු තාක්ෂණය (technique) නොදන්නා බව පවසමින් බවද වාර්තා වේ.

    මේ අතර “අද ඉන්න හුඟක් අය වැඩ කරන්නෙ ක්‍රීඩකයන්ට ඕන විදියටයි” යනුවෙන් හිටපු තේරීම් කමිටු සමාජිකයකු හා ලෝක කුසලාන ජයග්‍රාහී පිලේ සාමාජික ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතා ද සති අන්ත පුවත්පතකට පවසා තිබේ.


    DSC_6283.jpg


    muwa ellola danna one mun yalukamata haiyata eka digata mewage aya thiyagathha inda thmai ada mehema wela thiyenne

    muwa elonawa kiwwe giya awruude thama innawa
     

    shag105

    Well-known member
  • Jun 5, 2007
    4,875
    147
    63
    Dilhara - bowls about 140+ seam bowler

    api muta bannata muth gona wage samahara welawata dammata
    dan inna hujja bowlers lata wata 1000kin hodai

    ow muta runs poddak giyath onima karana wicket ekak dekak gannawa e dawas wala.. eken match eka turn wenawa. ithuru hariya murali,malinga,vaas bala gannawa
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,009
    1,775
    113
    ඇයි එන්නද.?
    Finally 22 year old Sadeera Samarawickrama selected to the national team!

    :cool::cool:

    ඌ එදා මැච් එකේදිත් ස්කොඩ් එකේ හිටියා මචං. ස්කොඩ් එකේ 14 යි නේ හිටියේ 15 වෙනියා තමයි සදීර. මෙන්න මේ එදා ජාතික ගීය ගිය වෙලේ ගත්තු ෆොටෝ එකක්. අයිනෙම ඉන්නේ සදීර, ඊට පස්සේ හසරංග.

    19510308_1365276990246765_5507079237188771691_n.jpg
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,009
    1,775
    113
    ඇයි එන්නද.?
    "Niroshan Dickwella has been fined 30% of his match fee, and handed two demerit points, for a stumping attempt in the first ODI against Zimbabwe that was deemed to be "contrary to the spirit of the game" by match officials." - cricinfo

    What a rubbish, if this was done by MS.Dhoni everyone praise him :angry::angry::angry:

    හොඳ වැඩේ ඕකට. ඕකත් පණ්ඩිතයෙක් වේගන එන්නේ. පණ්ඩිත උනත් කමක් නෑ කෝලි, විලියම්සන්, රූට් වගේ වැඩර් කෙනෙක් නම්.
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,009
    1,775
    113
    ඇයි එන්නද.?
    LASITH MALINGA: ශ්‍රී ලංකා කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග ට ඉන්ෆ්ලුවන්සා උණ රෝගයක් වැළඳී ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.

    -BBC Sinhala

    SLC confirmed today (1) that Slinga, Lasith Malinga who is just short of his 300th ODI scalp, has been diagnosed with a viral influenza.

    should try with Asitha Fernando :D:D
     

    BlueBat

    Member
    Aug 14, 2011
    15,182
    1,091
    0
    Apita hitapu hodama bowling attack ekak..

    Vass - left arm swing bowler bowls at mid 130's
    Malinga - 145+ with unorthodox action
    Dilhara - bowls about 140+ seam bowler
    Murali - can spin the ball on any wicket
    Maharoof at his peak those days

    Plus we had Jayasuriya left arm orthodox and Dilshan right arm offspin

    Variety ekath niyamai bowling attack eke



    sirawata ban. me kale cricket balanna puduma asawak thibbe :love: :love:
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,009
    1,775
    113
    ඇයි එන්නද.?
    anyway he will not get any chance to play. because all batmens are performing well. they should have select malinda pushapakumara instead.

    ඔව් අනිවා. අමිල අපෝන්සු දාන්න කිය කියා කිව්වනේ. දැන් දැක්කනේ. ඌත් වැඩක් නෑ කියලා. ධනංජයත් එමමයි.
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,009
    1,775
    113
    ඇයි එන්නද.?
    I still believe Tharanga should open

    තරංගව චන්දිමාල්ගේ තැන බං ලොවෙත් ගස්සන්නේ. දනුෂ්ක හරි දික් වැල්ල හරි ෆේල් උනොත් ආයේ එන්නේ සදීර. ඌත් ඕපනින් බැටෙක්නේ බං.
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,009
    1,775
    113
    ඇයි එන්නද.?
    Hasaranga kiyanne all-rounder kenek da"

    :yes::yes:

    ලෙග් ස්ප්‍රිනර් ඕල්රවුන්ඩර්. අකෝර්ඩින්‍ටු රූමර්ස් මචෝ ෆා බෙටර් බෝලින් දෑන් සික්කුවා ඇන්ඩ් බැටින්. වී විල් සී. ඩෙෆා හී විල් ප්ලේ ‍ටුමෝරෝ.