Thiyenawa ban.. "Vagrants Ordinance Section 9 (1) (a) incriminates “any person who knowingly lives wholly or in part on the earnings of prostitution”.
The brothel section is a separate one..
Any way mun denna deal ekakata awilla inne kiyala penawane.. kettu kella thamai deal eka dala thiyenne..
Anyway.. This won't go past this week.. it is already settled
නීතිය කියනවද්දි එක අඥපනතක හෝ පනතක වගන්තිවක් විතරක් අල්ලන එක ගොඩක් අය කරන වරදක්. නමුත් පසුනඩු තින්දු හා අධිකරණයේ අර්ථදැක්විම් කියන එක මගින් තමා ඔය වගන්ති නැවත නැවත බලගැන්වෙන්නේ.
හැම මගුලටම පිරිස කෝට් කරන පාදඩ/අයාල ආඥාවම පොලිසිය ගාවගත්තාට ගරු අධිකරණය නඩුතින්දු වලින් ඔය ආඥාව වගේම ගණිකාවාස ආඥාවට, දනිස 306 වගන්තියේ කූටනය, 2005 වෛශ්‍ය වෘත්තියට ලමුන් හා කතුන් ජවාරම්කිරිම වැලකිමේ පනතට අදාලව දිලාතියන තින්දු වලින් තනිව ගණිකාසේවය යේදිම නඩුදන්න පුලුවන් කාරණාවක් නොවන බවට තින්දු කරලා තියනවා.
අබේකෝන් එදිරි කුලතුංග,ඩැනි එදිරි සිරිනිමල් සිල්වා නඩුතින්දු බලන්න පුලුවන් මම කියන කතාව නැවත තහවුරු කරගන්න අවශ්‍ය අයට.