⛵⛵*** එලකිරි Seafarers Club ***⛵⛵

crazyasa

Well-known member
  • Apr 27, 2008
    16,828
    1,518
    113
    මහ සයුර
    ⛵⛵*** එලකිරි Seafarers Club ***⛵⛵


    මම මේකෙ සැරිසරද්දි දවසක් Group එකකට join වෙන්න කියලා ලින්ක් එකක් ඇවිත් තිබුනා... බලපුවාම Elakiri Navigators කියලා එකක් ඉතින් අපේ අයට ත්‍රෙඩ් එකකුත් තිබුනනම් වටිනව කියලා හිතුනා

    නාවිකයෝ කියන්නෙ තමන්ගේ පවුල් වලින් මාස ගණන් ඈත්වෙලා,

    odessa-bronze.jpg


    තමන්ගෙ දහඩිය කඳුළු වැය කරලා.. අපේ රටට විදේශ විනිමය ලබාදෙන්න විශාල වශයෙන් දායක වෙන පිරිසක්..

    EU-to-Include-Seafarers-in-Its-Legislation.jpg

    මේ දිහා පිටින් බලන අය දකින්නේ කාල බීල හොඳ පඩියක් අරන් ෆන් එකේ ඉන්න සෙට් එකක් විදියට...

    ඒත් ඒ ජීවිතේ ඒ තරම් සුන්දරද කියලා මෙතනට එකතුවෙන අපේ සහොදරයින්ගේ අත්දැකීම් වලින් දැනගන්න ලැබෙයි

    75039_138402666333688_1363013689_n.jpg

    ඔබේ අත්දැකීම්,දුක,සතුට බෙදාගන්න එන්න මෙතනට...
    තමන්ට ලැබුණු සුන්දර මතකයන් වගේම අනතුරු වගේ අත්දැකීම්.... බලන්න යන්න ලැබුණු දුර්ලභ ස්ථාන වල ඡායාරූප වගේ දේවල් මෙතන ශෙයා කරමු...
    ඒ අතරම තමුන් දන්න හොඳ companies,Agents ලා වගේම Vacancies ගැනත් මෙතන කතා කරමු.
    ඒ වගේම මේ ගැන විස්තර දැනගන්න කැමති අය,තාම ඉගෙනගන්න අයත් මෙතනට එකතුවෙන්න.
    අපේ අයට නිතරම ලංකාවේ ඉන්න නොලැබෙන නිසා මේ ගැන උනන්දු අය පුළුවන් වෙලාවට මාසෙකට සැරයක්වත් බම්ප් එකක් දාල ත්‍රෙඩ් එක මතක් කරන්න කියලා ඉල්ලා සිටිනවා.
    ඔබේ අත්දැකීම්,දුක,සතුට බෙදාගන්න එන්න මෙතනට...

    ZhNfto0.png



     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,828
    1,518
    113
    මහ සයුර
    picture.php

    මේ යුක්‍රේන් වලදි මුහුදේ අයිස් මිදිලා -23 ට බැස්සා
    4.gif
     
    Last edited:

    ishwick

    Member
    Aug 1, 2012
    1,607
    220
    0
    එල මචන් දිගටම කරගෙන යන්න වාසනාව දෛර්යය ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා :yes:
    මමත් ඉස්කෝලේ යන කාලේ ඉදන් අසාවෙන් හිටපු field එකක් :yes: ඒත් පස්සේ හිතුනා ඉන්න ටික කාලේ ප්‍රියයන්ගෙන් වෙන් වෙලා ඒ කැපකිරීම කරන්න බැ වගේ කියල :rolleyes: ඒත් තාමත් නැවක් දැක්කම, පොර්ට් එකකට ගියාම, නැවකට නැග්ගම, නැවක ගියාම හිත මොනවදෝ කියනවා :sorry:
     
    Last edited:

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,859
    3,487
    113
    මහපොලව.....
    වෙළද නාවිකයන් හට පමණ ද ඇතුළුවීම.............
    රාජකීය නාවික හමුදාවේ හිටපු අයවළුන් ඇතුළුවීම ඔබලා නොරිසි ද?
     
    • Like
    Reactions: crazyasa

    ishwick

    Member
    Aug 1, 2012
    1,607
    220
    0
    වෙළද නාවිකයන් හට පමණ ද ඇතුළුවීම.............
    රාජකීය නාවික හමුදාවේ හිටපු අයවළුන් ඇතුළුවීම ඔබලා නොරිසි ද?

    වයස බලලලු ඇතුලට ගන්නේ :rolleyes: :lol:
     
    • Like
    Reactions: crazyasa

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,828
    1,518
    113
    මහ සයුර
    වෙළද නාවිකයන් හට පමණ ද ඇතුළුවීම.............
    රාජකීය නාවික හමුදාවේ හිටපු අයවළුන් ඇතුළුවීම ඔබලා නොරිසි ද?
    නැහැ අයියෙ මේ ගැන උනන්දු වෙන හැමෝටම එන්න පුළුවන් :D
    11.gif
     

    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,588
    229
    63
    In My Mind
    ඔන්න අපි සෙට් ,

    පොඩි විස්තරයක් දාන්න නැවක ජොබ් එකක් ගන්න තියෙන්න ඕන සුදුසු කම් පිළිබද සහා වැටුප් එවෙගේම තියෙන රැකියා අවස්ථා වැඩිද අඩුද ( එන්ජිනියර් මට්ටමේ ඒවා නෙවේ සාමානයෙන් A/L O/L හොදට ගොඩ දාලා ජොබක් එහෙම කරලා එක්ස්පිරියන්ස් තියෙන අයට සහා නැති අයට ? ජොබක් හොයාගන්න ලේසිද ආමාරුද ? මුල් කාලයේ වැටුප් සාමානයෙන් කොපමණ විතර ගන්න පුලුවන්ද මේවා ගැන පොඩි දැනුවත් කිරීමක් කරා නම් රැකියා නැති හෝ කරන තරුණයන් මෙම ක්රේෂ්ඨ් පිළිබද උනන්දු වේ ..

    වැඩේ හිතට අල්ලලා ගියොත් කරන ජොබ් එක පැත්තකින් තියලා මාත් සෙට් වෙනවා ..
     
    • Like
    Reactions: crazyasa

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,828
    1,518
    113
    මහ සයුර
    එල මචන් දිගටම කරගෙන යන්න වාසනාව දෛර්යය ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා :yes:
    මමත් ඉස්කෝලේ යන කාලේ ඉදන් අසාවෙන් හිටපු field එකක් :yes: ඒත් පස්සේ හිතුනා ඉන්න ටික කාලේ ප්‍රියයන්ගෙන් වෙන් වෙලා ඒ කැපකිරීම කරන්න බැ වගේ කියල :rolleyes: ඒත් තාමත් නැවක් දැක්කම, පොර්ට් එකකට ගියාම, නැවකට නැග්ගම, නැවක ගියාම හිත මොනවදෝ කියනවා :sorry:
    එල මචෝ දිගටම එන්න මේ පැත්තෙ :D
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,828
    1,518
    113
    මහ සයුර
    ඔන්න අපි සෙට් ,

    පොඩි විස්තරයක් දාන්න නැවක ජොබ් එකක් ගන්න තියෙන්න ඕන සුදුසු කම් පිළිබද සහා වැටුප් එවෙගේම තියෙන රැකියා අවස්ථා වැඩිද අඩුද ( එන්ජිනියර් මට්ටමේ ඒවා නෙවේ සාමානයෙන් A/L O/L හොදට ගොඩ දාලා ජොබක් එහෙම කරලා එක්ස්පිරියන්ස් තියෙන අයට සහා නැති අයට ? ජොබක් හොයාගන්න ලේසිද ආමාරුද ? මුල් කාලයේ වැටුප් සාමානයෙන් කොපමණ විතර ගන්න පුලුවන්ද මේවා ගැන පොඩි දැනුවත් කිරීමක් කරා නම් රැකියා නැති හෝ කරන තරුණයන් මෙම ක්රේෂ්ඨ් පිළිබද උනන්දු වේ ..

    වැඩේ හිතට අල්ලලා ගියොත් කරන ජොබ් එක පැත්තකින් තියලා මාත් සෙට් වෙනවා ..
    නැව් යනවද?
    නැව් යනවද?-II

    මේ ත්‍රෙඩ් දෙක බලපන් මචන්