✍️ ලවුටස්ගේ දේශපාලන විග්‍රහය | අනුර දිනුවත් රනිල් දිනුම් කියන්නේ ඇයි?

Lovtus

Well-known member
  • Apr 26, 2015
    8,827
    16,767
    113
    "එහෙම නොවෙන්න නම් මිලිටරි පාලනයකට සමාන දරදඬු පාලනයක් ගෙනියන්නම වෙනවා. නලවලා සනසලා ගොඩදානවා බොරු. ඒ තරම් භයානක තැනකට රට වැටිලා තියෙන්නේ."

    ආ එතකොට උඹලා මෙහෙමද රට පාලනය කරන්න හිතන් ඉන්නේ? 😂
    උඹ වත්තල නෙමෙයි නේද? ත්‍රීවීල්කාරයකුත් මට ඔය කතාවම කිව්වා
    තෝ පොස්ට් එඩිට් කරන වාරයක් ගානේ මට රිප්ලයි දාන්න බෑ පොන්ස්.
     
    • Haha
    Reactions: NRTG

    Jack London

    Well-known member
  • Jan 17, 2023
    1,015
    1,467
    113
    48
    Glen Ellen, California, U.S.
    මූ මොකෙක්ද? පියානෝ නගර සභික, නගරාධිපති, පාර්ලිමේන්තු මන්ත්‍රී, උප ඇමති, ඇමති, සභානායක සහ අගමැති විදියට පියවරෙන් පියවර ඉදිරියට පැමිණියා. පියානොට අගමැතිකම දුන්නේ ඔහු ජෙය්ෂ්ඨයා සහ ජනප්‍රිය අපේක්ෂකයා නිසායි. පුතාණෝ එහෙම අයෙක් නොවේ, ඔහු පියානොගේ උද්ධච්ච මාන්නය තියෙනවා විතරයි, පරිණත කම බින්දුවයි, පියාණෝගේ ආනුභාවය නිසා තනතුරු ලැබිය යුතු කියල හිතන ගොබ්බ ගොබිලෙක්, පියාණෝ වගේ අභියෝග භාරගන්නවා වෙනුවට ලෙහෙසියෙන් තනතුරු ලැබේ කියල හිතන්නෙක්. විපක්‍ෂ නායකයා ලෙසත් රනිල් මොහුට වඩා හොඳින් කටයුතු කර තිබෙනවා. අනුර කුමාර කියන්නේ පුතාණෝගේ උද්ධච්ච මාන්නය තියෙන නමුත් හිඟන පවුලක ඉපැද දේශපාලනයෙන් ඉදිරියට ආපු චරිතයක්, ඔහු වඩාත් සමාන එස්බී දසානායක වන්නන්ට, වෙනස දේශපාලන පක්ෂයක සර්වබලධාරී නායකයා වීම පමණයි. ඉතින් නොදන්නා විශ්ලේෂණ නොකර දන්නා කේන්දරයක් බලාගෙන ඉඳින්.
     
    කිරි කලේට ගොම්බෙට්ටක් දැම්මා
    C10zgwk.gif
     
    Last edited:
    • Haha
    Reactions: NRTG

    Jack London

    Well-known member
  • Jan 17, 2023
    1,015
    1,467
    113
    48
    Glen Ellen, California, U.S.
    කිරි කාලෙට ගොම්බෙට්ටක් දැම්මා
    C10zgwk.gif

    කිරි කලේට ගොම්බෙට්ටක් දැම්මා
    C10zgwk.gif
    රනිල් චන්ද්‍රිකා කාලය මම හොඳින් දැක තිබෙනවා, චන්ද්‍රිකා ගේ ගෝල මංගල සමරවීර, එස්බී වන්නන් රනිල්ට එලව එලවා ගහපු කාලය මම දැක තියෙනවා. ඔවුන් එහෙම කලේ රනිල් ඉතා ප්‍රබල විපක්‍ෂ නායකයෙක් වූ නිසායි, අභියෝගයක් වුනු නිසයි. පුතාණෝ විපක්‍ෂ නායකව සිටි කාලයේ ඔහු එවැනි ප්‍රහාර වලට ලක්වුණේ නැහැ. විවේචනය කරන්න කවුරුවත් මහන්සි වුනේ නැහැ. සිරස්තල මැවුයේ නැහැ.දැන් ජේවීපීයට දෙන්න හිතාගෙන ඉන්න චූ කොල්ලන් දේශපාලනය දන්නේත් නැහැ.
     
    • Like
    Reactions: NRTG

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    33,373
    98,583
    113
    දෙහිවල
    උබ මුලින්ම මේකේ වෙලාවල් බැලුවා. පස්සේ පාවෙන චන්දයක් වගේ නුල් දැම්මා. පස්සේ ජන්ලෙන් තරු දැක්කා. පස්සේ තරු එල්ලපු කඩයක් කරා. දැන් හැමෝම එකයි කියනවා. මොනවද යකෝ.

    උබ හිතුවද වේදිකාවේ හොරු අල්ලනවා කියුවට, ඕක ඇත්තටම කරන්න පුළුවන් ප්‍රයෝගික දෙයක් කියලා? ෆයිල් තියන් හැමනුනා කියලා පාර්ලිමේන්තුවේ ඉන්න උන් ඔක්කොම හිරේ දාවි කියලා. දාවි පකක්.

    උබත් නිකන් මේකේ වැටකෙයියා පදුරේ ඉදන් හොරෙන් පුක අල්ලන සජබේ එකෙක් මට පෙන්නේ. උබගේත් දම් පාට සළුව අස්සෙන් කහපාට යට සාය පේනවා.
     
    Arcadian

    Well-known member
  • Mar 1, 2011
    2,552
    1,650
    113
    මේ වෙලාවේ රනිල් ගේම ගහන්නේ දිනන්න බලාගෙන නෙමෙයි. පුතාව හාන්සි කරලා අනුරට කප් එක දෙන්න තමයි උගේ ට්‍රයි එක.
    :lol:

    Ethakota anurata mada gahana campaign eka kage wadakda kiyapan balanna :rolleyes:
     
    • Like
    Reactions: NRTG

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    19,528
    20,740
    113
    27
    ලොවෙත් නැති තැනක
    නිල්ගේ මාමා පියානෝ ට බලය දුන්නේ ඒ වෙලාවේ හැටියට ඌව බිල්ලට දීලා පැලැන්තිය බේරගන්න ඕන වුන නිසා මිසක් වෙන දේකට නෙමෙයි. ඒ කාලේ සාමකාමී වාතාවරණයක් තිබුනා නම් ලංකාවේ ප්‍රේමදාස කියලා අඩු කුලේ ජනාධිපති කෙනෙක් බිහිවෙන්නේ නෑ. එක ඇමතියෙක්ට වත් සීරීම් තුවාලයක් වෙන්නේ නැතුව රටේ ජනාධිපති මහපාරේ සතෙක් වගේ බෝම්බ කාලා මැරිලා ගියා..
    ගෝටගේ සීන් එකේදී සජිත් ට අඬගහලා බලය දීලා පියානෝට කරපු එකේ අනිත් එක පුතානෝට කරන්න තමයි උගුල ඇටෙවුවේ. ඒ වෙලාවේ රනිල් අගමැති නොවී සජිත් අගමැතිකම බාරගත්තා නම් රනිල්ට පාර්ලිමේන්තුවේදී දුන්නු සහය සජිත් ට ලොවෙත් දෙන්නේ නෑ. කකුලෙන් ඇදලා ඌව වට්ටලා උගේ දේශපාලන ගමන එතනින්ම ඉවර කරලා දානවා. හැබයි ඒ වෙලාවේ නම් පුතා ඔලුව පාවිච්චි කරලා අවම හානියකින් ජාමේ බේරාගත්තා. අතීතය එහෙමයි.
    --
    වර්තමානය බැලුවොත් මේ වෙලාවේ බැරි වීමකින් හරි පුතානෝ ජනාධිපති වුනොත් රනිල්ලා රාජපක්‍ෂලා ඔක්කොම කපෝති වෙනවා. අනුර 1 හෝ 2 අතර දෝලනය වෙනවා මිසක් 3 වෙන්නේ නෑ. සජිත් 1 වුනොත් අනුර 2, රනිල් 3. එහෙම වුනොත් ගුපි බලයත් 100% සජිත්ගේ අතට යනවා. හාමු පැලැන්තිය සුං! විජයවර්ධනලත් ඉවරයි, රාජපක්ෂලා ත් ඉවරයි.

    අනුර 1 වෙලා සජිත් 2 උනත් 3 උනත් අවුලක් නෑ, රුවන්ට ගුපි කිරුළ දීලා රනිල්ට ගෙදර යන්න පුළුවන්. විපක්‍ෂ නායකයා වුනා කියලා සජිත් ට ගුපියේ නායකයා වෙන්න බෑ.
    රනිල් මේ වෙලාවේ පොහොට්ටු ජරාව රොත්ත පිටින් ඔඩොක්කුවේ දාගත්තේ ඇයි? චන්දෙ කටේ ඇමතිකම් , තනතුරු වරදාන දෙන්නේ ඇයි? රනිල් ගොනෙක් ද? නැත. අර පැත්තේ නාමල් බේබිගේ කිරුළ රැකලා දෙන්න තමයි ඒ ගේම ගහන්නේ. ජේෂ්ටයෝ ටික තාවකාලිකව පන්නගත්තාම නාමල් නිකන්ම උඩට එනවා. රනිල් පැරදිලා රුවන්ට ගුපි නායකකම දීලා ගියාම දැන් ඔය පැනලා ඉන්න පොහොට්ටුවෝ 50% ක් විතර ආපහු නැට්ට උකේ ගහගෙන පොහොට්ටුවට යනවා. එතකොට ඒකෙ ලොක්කා නාමල්.

    අන්න ඒ හින්දා විශේෂයෙන් කියන්ටෝන අනුර ජනාධිපති වුණත් සජිත් ට ජනාධිපති වෙන්න රනිල් ඉඩ දෙන්නේ නැහැ. අනුර ජනාධිපති වෙලා සජිත් විපක්‍ෂ නායකයා වුනත් ටික කාලයක් යද්දී අනුර සජිත් ව කුජීත කරලා ඒ තැනට රුවන්ව ගන්න ලොකු ගේමක් ගහයි. අනුර දිනුව කියලා රනිල්ගේ වත් රාජපක්‍ෂගේ වත් මයිල් ගහකටවත් හානියක් වෙන්නේ නෑ. ඔන්න බලපන් බල්ලෝ පූසෝ දෙතුන් දෙනෙක් හිරේ දාලා සංදර්ශනයක් පෙන්නලා වැඩේ ශේප් කරනවා.

    මෙන්න මේක පොටෝ ගහලා තියාගනිල්ලා. අනාගතේ ගේම යන්නේ නාමල් සහ රුවන් අතර. සජිත් කවදාවත් මේ රටේ තුන්වෙනි බලවේගය වත් වෙන්නේ නෑ. ඌත් අර වාසුලා දිනේශ්ලා ඩීව්ලා වගේ දේශපාලනේටම නාකිවෙලා මැරිලා යයි. ජලනි ආන්ටියි, ලවුටස්ව කිරියෙන් එළවන්න හීන දකින උනුයි පව් :baffled:
    මෙව ක්වට් කරගන්න ඕනේ
     
    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    4,353
    2,093
    113
    තෝ පොස්ට් එඩිට් කරන වාරයක් ගානේ මට රිප්ලයි දාන්න බෑ පොන්ස්.
    ඉතිං පොන්නයෝ මේ දාලා තියෙන්නේ 😂
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    10,826
    20,012
    113
    ඇත්තම කතාව අනුරට දෙන අයටත් රනිල්ට දෙන අයටත් යම් සධාරන හේතු තියෙනවා. ඇයි බන් මේ සජියට කඩේ යන්නෙ. ඕකා අල්ලයි හොරු නෙමෙයි පම්කක්. මහිදයා ඕකහෙයි නංගිගෙයි හොරකම් කීයක් නම් බේරලා ඇද්ද.

    දිනුවොත් රනිල්ට හතුරුකම් කරයි වැඩිම උනොත්.
     
    ntayya

    Well-known member
  • Dec 2, 2012
    2,162
    1,910
    113
    නිල්ගේ මාමා පියානෝ ට බලය දුන්නේ ඒ වෙලාවේ හැටියට ඌව බිල්ලට දීලා පැලැන්තිය බේරගන්න ඕන වුන නිසා මිසක් වෙන දේකට නෙමෙයි. ඒ කාලේ සාමකාමී වාතාවරණයක් තිබුනා නම් ලංකාවේ ප්‍රේමදාස කියලා අඩු කුලේ ජනාධිපති කෙනෙක් බිහිවෙන්නේ නෑ. එක ඇමතියෙක්ට වත් සීරීම් තුවාලයක් වෙන්නේ නැතුව රටේ ජනාධිපති මහපාරේ සතෙක් වගේ බෝම්බ කාලා මැරිලා ගියා..
    ගෝටගේ සීන් එකේදී සජිත් ට අඬගහලා බලය දීලා පියානෝට කරපු එකේ අනිත් එක පුතානෝට කරන්න තමයි උගුල ඇටෙවුවේ. ඒ වෙලාවේ රනිල් අගමැති නොවී සජිත් අගමැතිකම බාරගත්තා නම් රනිල්ට පාර්ලිමේන්තුවේදී දුන්නු සහය සජිත් ට ලොවෙත් දෙන්නේ නෑ. කකුලෙන් ඇදලා ඌව වට්ටලා උගේ දේශපාලන ගමන එතනින්ම ඉවර කරලා දානවා. හැබයි ඒ වෙලාවේ නම් පුතා ඔලුව පාවිච්චි කරලා අවම හානියකින් ජාමේ බේරාගත්තා. අතීතය එහෙමයි.
    --
    වර්තමානය බැලුවොත් මේ වෙලාවේ බැරි වීමකින් හරි පුතානෝ ජනාධිපති වුනොත් රනිල්ලා රාජපක්‍ෂලා ඔක්කොම කපෝති වෙනවා. අනුර 1 හෝ 2 අතර දෝලනය වෙනවා මිසක් 3 වෙන්නේ නෑ. සජිත් 1 වුනොත් අනුර 2, රනිල් 3. එහෙම වුනොත් ගුපි බලයත් 100% සජිත්ගේ අතට යනවා. හාමු පැලැන්තිය සුං! විජයවර්ධනලත් ඉවරයි, රාජපක්ෂලා ත් ඉවරයි.

    අනුර 1 වෙලා සජිත් 2 උනත් 3 උනත් අවුලක් නෑ, රුවන්ට ගුපි කිරුළ දීලා රනිල්ට ගෙදර යන්න පුළුවන්. විපක්‍ෂ නායකයා වුනා කියලා සජිත් ට ගුපියේ නායකයා වෙන්න බෑ.
    රනිල් මේ වෙලාවේ පොහොට්ටු ජරාව රොත්ත පිටින් ඔඩොක්කුවේ දාගත්තේ ඇයි? චන්දෙ කටේ ඇමතිකම් , තනතුරු වරදාන දෙන්නේ ඇයි? රනිල් ගොනෙක් ද? නැත. අර පැත්තේ නාමල් බේබිගේ කිරුළ රැකලා දෙන්න තමයි ඒ ගේම ගහන්නේ. ජේෂ්ටයෝ ටික තාවකාලිකව පන්නගත්තාම නාමල් නිකන්ම උඩට එනවා. රනිල් පැරදිලා රුවන්ට ගුපි නායකකම දීලා ගියාම දැන් ඔය පැනලා ඉන්න පොහොට්ටුවෝ 50% ක් විතර ආපහු නැට්ට උකේ ගහගෙන පොහොට්ටුවට යනවා. එතකොට ඒකෙ ලොක්කා නාමල්.

    අන්න ඒ හින්දා විශේෂයෙන් කියන්ටෝන අනුර ජනාධිපති වුණත් සජිත් ට ජනාධිපති වෙන්න රනිල් ඉඩ දෙන්නේ නැහැ. අනුර ජනාධිපති වෙලා සජිත් විපක්‍ෂ නායකයා වුනත් ටික කාලයක් යද්දී අනුර සජිත් ව කුජීත කරලා ඒ තැනට රුවන්ව ගන්න ලොකු ගේමක් ගහයි. අනුර දිනුව කියලා රනිල්ගේ වත් රාජපක්‍ෂගේ වත් මයිල් ගහකටවත් හානියක් වෙන්නේ නෑ. ඔන්න බලපන් බල්ලෝ පූසෝ දෙතුන් දෙනෙක් හිරේ දාලා සංදර්ශනයක් පෙන්නලා වැඩේ ශේප් කරනවා.

    මෙන්න මේක පොටෝ ගහලා තියාගනිල්ලා. අනාගතේ ගේම යන්නේ නාමල් සහ රුවන් අතර. සජිත් කවදාවත් මේ රටේ තුන්වෙනි බලවේගය වත් වෙන්නේ නෑ. ඌත් අර වාසුලා දිනේශ්ලා ඩීව්ලා වගේ දේශපාලනේටම නාකිවෙලා මැරිලා යයි. ජලනි ආන්ටියි, ලවුටස්ව කිරියෙන් එළවන්න හීන දකින උනුයි පව් :baffled:
    Kawuru dinnath kamak na Sajiya dinnoth, Sajiya nona me rata wikarayak karanawa sattay
     
    • Haha
    Reactions: Lovtus

    DadayamBatta

    Well-known member
  • Apr 3, 2023
    832
    728
    93
    ආසම එක - බැරි වීමකින් හරි පුතානෝ ජනාධිපති වුනොත් රනිල්ලා රාජපක්‍ෂලා ඔක්කොම කපෝති වෙනවා

    ඔන්න ඔය නිසයි මගේ චන්දය සජිත්ට .
    මේකේ ඉන්න මොලයක් තියෙන එවුන් ඔය රනිල් මහින්ද තක්කඩි දේශපාලනයට අහුවෙන්න එපා
     
    Last edited: