අංක 01 :

සමස්ථ ආයෝජනය = ඩො.මි. 361
චීනෙං ණය Debt ( 85%) = ඩො.මි 306.85
අපිම දාපු සල්ලි (Equity) = ඩො.මි. 54.15
ව්‍යාපෘතිය අවසන් වූ දිනට = 2010 නොවැම්බර්
( නැව් නැත. ආදායම් නැත. ණය Capital Interest ගෙවාගෙන යෑමට තරම් වත් ආදායම් නැත. 2016 වසරේදී චීනයට පවරා දෙන ලදි.)
අංක 2:

සමස්ථ ආයෝජනය = ඩො.මි. 209
චීනෙං ණය Debt ( 85%) = ඩො.මි 190
අපිම දාපු සල්ලි (Equity) = ඩො.මි. 19
ව්‍යාපෘතිය අවසන් වූ දිනට = 2013 මාර්තු
( ගුවන් යානා නැත. ආදායම් නැත. හෙක්ටයාර් දහස් ගානක වනාන්තර බූමියක් එලිකොට නිමවන ලදි. ගුවන් යානා වල පක්ෂීන් ගැටීමත් ඇතුලුව හේතු ගනනාවක් නිසා අකර්මණ්‍ය තත්වයේ පසුවේ. ණය නැවත පියවීමට වත් ආදායකම් නැත. 2016 වසරේදී ලොව හිස්ම ගුවන්තොටුපල වශයෙක් ලෝකප්‍රකට Forbes සඟරාව විසින් මෙය නම් කරන ලදි )
අංක 03 :

සමස්ථ ආයෝජනය = ඩො.මි. 15.3
නාගරික සංවර්ධන අධිකාරිය සහ කොරියානු අරමුදල් යොදවා නිර්මාණය කරන ලදි.
ව්‍යාපෘතිය අවසන් වූ දින = 2013 නොවැම්බර්
( ණය ගෙවීමට හෝ සත පහක ආදායමක් නූපදවන මෙය නඩත්තුව සඳහා මාසිකව රුපියල් මිලියන 17ක් මාසිකව නාගරික සංවර්ධන අධිකාරිය විසින් වැය කරයි. වර්ශ 2016 වන විට මෙය භාවිතා කර ඇත්තේ උපරිම වශයෙන් දින 3ක් සඳහා පමණි)
අංක 04 :

සමස්ථ ආයෝජනය = ඩො.මි. 130
චීනෙං ණය Debt ( 80%) = ඩො.මි 104
අපිම දාපු සල්ලි (Equity) = ඩො.මි. 16
(ව්‍යාපෘතිය අවසන් වූ දිනට = යහපාලන රජය විසින් කුමක්දෝ තාවකාලික ආරම්භ කිරීමක් 2019 වසරේ ජනාධිපතිවරනයට ප්‍රථමව සිදුකල අතර තවමත් එහි ඉදිකිරීම් අවසන් අධියරේ පවතී.
වර්තමානයේ විවිධ සංදර්ශන සඳහ විදුලි බුබුලු දල්වනව ඇරුනුකොට විකල්ප භාවිත නොපවතී.
මෙහි අදාල කාලසීමාව තුල ණය ගෙවීමට අවැසි ආදායම ලබා ගැනීමට ටිකට් පතකට ඇතුලත් කල යුතු මුදල ඉතා විශාල සහ ප්‍රායෝගික නොවන බවට සැළකේ.)
මෙවැනි දේශහිතෛශී අග්‍රගණ්‍ය වටිනාකම් සමුදායක් රටට එක්කල ව්‍යාපෘති බිහිවූ කාලවකවානුවක,
බඩු පැටවීමටවත් නොහැකි, පොලොවට අඩි ගානක් උඩිං යන, අවුරුදු 14ක නිදහස් කාලයක් සහිත, පොලිය 0.1% ක් පමණක් වූ, අග්‍රගණ්‍ය ජපන් තාක්ෂණය සහිතව ණය ආපසු ගෙවීමට අවුරුදු 40ක් ලබා දී ඇති පාඨලී චම්පික රණවකගේ ගොබ්බ ෆේල් ප්‍රොජෙක්ට් මේ පිං බිමට කිසි සෙත් උචිතවන්නෙ නැත.
ස්තුතියි.
උපුටා ගැනීම දොන් ෂෙහාන් සාලින්දගෙනි