⭕ලලිතසිරි ගුණරුවන් ස' විසින් පවසන පරිදි ගරු මහින්ද රාජපක්ෂ මැතිතුමා මේ පිං කෙත රණ් හෙළ දෙරණ ගොඩදාන්න කරපු ව්‍යාපෘති වල තොරතුරු කෙටියෙන්.

Rasthiyadu padanama

Well-known member
  • Jan 1, 2016
    8,599
    3,219
    113
    පුංචි රෝමේ
    FB_IMG_1602566999414.jpg

    අංක 01 :
    🔴 මාගම්පුර මහින්ද රාජපක්ෂ වරාය -
    සමස්ථ ආයෝජනය = ඩො.මි. 361
    චීනෙං ණය Debt ( 85%) = ඩො.මි 306.85
    අපිම දාපු සල්ලි (Equity) = ඩො.මි. 54.15
    ව්‍යාපෘතිය අවසන් වූ දිනට = 2010 නොවැම්බර්

    ( නැව් නැත. ආදායම් නැත. ණය Capital Interest ගෙවාගෙන යෑමට තරම් වත් ආදායම් නැත. 2016 වසරේදී චීනයට පවරා දෙන ලදි.)

    අංක 2:
    🔴 මත්තල අන්තර්ජාතික ගුවන්තොටුපල-
    සමස්ථ ආයෝජනය = ඩො.මි. 209
    චීනෙං ණය Debt ( 85%) = ඩො.මි 190
    අපිම දාපු සල්ලි (Equity) = ඩො.මි. 19
    ව්‍යාපෘතිය අවසන් වූ දිනට = 2013 මාර්තු

    ( ගුවන්‍ යානා නැත. ආදායම් නැත. හෙක්ටයාර් දහස් ගානක වනාන්තර බූමියක් එලිකොට නිමවන ලදි. ගුවන්‍ යානා වල පක්ෂීන් ගැටීමත් ඇතුලුව හේතු ගනනාවක් නිසා අකර්මණ්‍ය තත්වයේ පසුවේ. ණය නැවත පියවීමට වත් ආදායකම් නැත. 2016 වසරේදී ලොව හිස්ම ගුවන්තොටුපල වශයෙක් ලෝකප්‍රකට Forbes සඟරාව විසින් මෙය නම් කරන ලදි )

    අංක 03 :
    🔴 මාගම් රුහුණ අන්තර්ජාතික සම්මන්ත්‍රණ ශාලාව -
    සමස්ථ ආයෝජනය = ඩො.මි. 15.3
    නාගරික සංවර්ධන අධිකාරිය සහ කොරියානු අරමුදල් යොදවා නිර්මාණය කරන ලදි.
    ව්‍යාපෘතිය අවසන් වූ දින = 2013 නොවැම්බර්

    ( ණය ගෙවීමට හෝ සත පහක ආදායමක් නූපදවන මෙය නඩත්තුව සඳහා මාසිකව රුපියල් මිලියන 17ක් මාසිකව නාගරික සංවර්ධන අධිකාරිය විසින් වැය කරයි. වර්ශ 2016 වන විට මෙය භාවිතා කර ඇත්තේ උපරිම වශයෙන් දින 3ක් සඳහා පමණි)

    අංක 04 :
    🔴 නෙළුම් කුළුන -
    සමස්ථ ආයෝජනය = ඩො.මි. 130
    චීනෙං ණය Debt ( 80%) = ඩො.මි 104
    අපිම දාපු සල්ලි (Equity) = ඩො.මි. 16

    (ව්‍යාපෘතිය අවසන් වූ දිනට = යහපාලන රජය විසින් කුමක්දෝ තාවකාලික ආරම්භ කිරීමක් 2019 වසරේ ජනාධිපතිවරනයට ප්‍රථමව සිදුකල අතර තවමත් එහි ඉදිකිරීම් අවසන් අධියරේ පවතී.
    වර්තමානයේ විවිධ සංදර්ශන සඳහ විදුලි බුබුලු දල්වනව ඇරුනුකොට විකල්ප භාවිත නොපවතී.
    මෙහි අදාල කාලසීමාව තුල ණය ගෙවීමට අවැසි ආදායම ලබා ගැනීමට ටිකට් පතකට ඇතුලත් කල යුතු මුදල ඉතා විශාල සහ ප්‍රායෝගික නොවන බවට සැළකේ.)

    මෙවැනි දේශහිතෛශී අග්‍රගණ්‍ය වටිනාකම් සමුදායක් රටට එක්කල ව්‍යාපෘති බිහිවූ කාලවකවානුවක,
    බඩු පැටවීමටවත් නොහැකි, පොලොවට අඩි ගානක් උඩිං යන, අවුරුදු 14ක නිදහස් කාලයක් සහිත, පොලිය 0.1% ක් පමණක් වූ, අග්‍රගණ්‍ය ජපන් තාක්ෂණය සහිතව ණය ආපසු ගෙවීමට අවුරුදු 40ක් ලබා දී ඇති පාඨලී චම්පික රණවකගේ ගොබ්බ ෆේල් ප්‍රොජෙක්ට් මේ පිං බිමට කිසි සෙත් උචිතවන්නෙ නැත.

    ස්තුතියි.

    උපුටා ගැනීම දොන් ෂෙහාන් සාලින්දගෙනි
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    3,200
    4,048
    113
    Sri Lanka
    නෙලුම් කුලුන නම් වටිනවා මොනවා උනත් ‍ටුවරිසම් වලට.. :love:
    ඇයි බන් තවම ඒක උඩට යන්න දෙන්නේ නැත්තේ ? :baffled:
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,890
    2,788
    113
    හප්පට...... නාකි මයිනා ණය අරන් නිකම්ම ඉදල නැ නේද මචන්...... ඔය ටිකක් විතරනේ....... තව ලිස්ට් එකක්ම තියෙනව ... ඒකත් දාපන්කෝ බලන්න....
    ප.ලි- හම්බන්තොට වරාය කියන්නේනම් ඉල්ලමක්..... ඔකෙන් වැඩ ගන්න අපේ උන් දන්නේ නෑ.... ඕක දෙන්න පස්ස ගහන නිසා චීනා පක්ස්ථාන් වරායක් හදල අරන් දැන් වැඩ පටන් ගත්තා...
    ..
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    7,319
    1
    1,215
    113
    -~උලක් උඩ-~
    එතකොට රනිල් සර් අවුරුදු 5 ක් තුල රුපියල් බිලියන 6600 අරගෙන කරපු ව්‍යාපෘති. අපි බලමු මොනවද කියලා ම්ම්ම්ම්ම්..
    --------
    ---------
    ------------
    අප්පට සිරි මොකුත් නෑ නේද..(මහින්ද සෑර් ගේ ආන්ඩුව අවුරුදු 9 කට ගත් ණය රුපියල් බිලියන 5200කි)- උපුටා ගැනීමකි
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,599
    3,219
    113
    පුංචි රෝමේ
    හප්පට...... නාකි මයිනා ණය අරන් නිකම්ම ඉදල නැ නේද මචන්...... ඔය ටිකක් විතරනේ....... තව ලිස්ට් එකක්ම තියෙනව ... ඒකත් දාපන්කෝ බලන්න....
    ප.ලි- හම්බන්තොට වරාය කියන්නේනම් ඉල්ලමක්..... ඔකෙන් වැඩ ගන්න අපේ උන් දන්නේ නෑ.... ඕක දෙන්න පස්ස ගහන නිසා චීනා පක්ස්ථාන් වරායක් හදල අරන් දැන් වැඩ පටන් ගත්තා...
    ..

    ඒවා උඹම දාපන්..මෙන්න උඹට ඵකක් ඕනනමි..😂😂😂

    FB_IMG_1602546129573.jpg
     
    saturn

    Well-known member
  • Mar 21, 2015
    3,344
    3,696
    113
    Sky
    එතකොට රනිල් සර් අවුරුදු 5 ක් තුල රුපියල් බිලියන 6600 අරගෙන කරපු ව්‍යාපෘති. අපි බලමු මොනවද කියලා ම්ම්ම්ම්ම්..
    --------
    ---------
    ------------
    අප්පට සිරි මොකුත් නෑ නේද..(මහින්ද සෑර් ගේ ආන්ඩුව අවුරුදු 9 කට ගත් ණය රුපියල් බිලියන 5200කි)- උපුටා ගැනීමකි
    121153187_135216031624355_2172009853449834323_n.jpg
     
    • Wow
    Reactions: Rasthiyadu padanama

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    5,570
    1,999
    113
    කොල්ලෝ උඹ උදේ හවස මේ කන කට්ට දැකල මෙහෙම කියන්නේ. උඹ වෙනුවෙන් මගේ වෙලාව විනාඩි කීපයක් ගන්නම්.

    මෙහෙමයි. උඹ මේ වෙහෙස වෙන්නේ අර 2015 ඉඳල පොහොට්ටුව වෙනුවෙන් කට්ටිය මහන්සි වෙච්ච එක දැකල ඒ විදිහට සජිත් මොහමඩ් වෙනුවෙන් පැරදිච්ච දවසේ ඉඳල වැඩ කරලා කොහොම හරි අවුරුදු පහකින් වත් ගොඩ දාන්න කියල අපි දන්නවා.

    ඒ වුනාට ඒ දෙක දෙවිදිහක් කොල්ලෝ. සජිත් මොහමඩ්, රනිල්, හිටං ආණ්ඩුව මුල ඉඳලම ෆේල් වෙච්ච එකක් බව අපි දන්නවා නේ. පිට කොන්දක් තිබ්බ නායකයෙක් හිටියේ නෑ. හරි ප්‍රතිපත්තියක් තිබ්බේ නෑ. ආරක්ෂාවක් තිබ්බේ නෑ. මහබැංකුවේ ඉඳල ඔක්කොම කොල්ල කෑවා. ඒ හින්දා මිනිස්සුන්ට එපා උනා.

    බෞද්ධයාට අපහාස කරා. මුස්ලිම් නෙවෙයි සිංහල උන්ම. මංගල සමරවීර ප්‍රමුඛ වසලයෝ ටික බුද්ධාගම නැති කරන්න හැදුවා. සජිත් මොහමඩ් චන්දෙ දිනන්න කියල මූලික කර ගත්තේ බෝම්බ ගහල එපා වෙච්ච මුස්ලිම් සෙට් එක. ඒ තරමට ම බෞද්ධයා එපා කිව්වා. පැරදිච්ච දවසේ "ඩබල් ජෙම්" කියල ට්විටර් එකේ දැම්මේ. ඒ හින්දා යූඇන්පී එක එපාම උනා. (ඒ හින්ද තමයි බෞද්ධයා අල්ලගන්න සජිත් මොහමඩ් පෝයට බණ වැඩසටහනක් පටන් ගත්තේ. ඒත් මිනිස්සු ඇත්ත දන්න හින්දා ඒකත් අවුල් උනා.)

    අද ඒක වෙනස්. මේ තියෙන්නේ බෞද්ධයා මූලික වෙච්ච ආණ්ඩුවක්. කොරෝනා හින්දා ලෝකෙම මරණ ඉහල යද්දී අපේ රට පුළුවන් උපරිමෙන් රකින ආණ්ඩුවක්. යූඇන්පී කාරයෝ උනත් අද කියන්නේ ගෝටා හින්ද බේරුනා කියල. අද රටේම මිනිස්සු දන්න දෙයක් එහෙම නෙවෙයි කියන්න මොන විදිහට මඩ ගැහුවත් ඒකෙන් වෙන්නේ ඇත්ත මොකද්ද කියල මිනිස්සුන්ට මතක් වෙන එක. එහෙම වෙද්දී යූඇන්පී එක තවත් එපා වෙනවා.

    ඊගාවට උඹ ගැන. දැන් උඹේ වයස 25 යි කියමුකෝ. මේ යන විදිහට ගෝටා එන්න එන්නම ජනප්‍රිය වෙනවා. උඹ මඩ පෝස්ට් හැදුවට උඹේ හිත ඒක දන්නවා නේ. ගෝටා ඊගාව ටර්ම් එකත් ඉන්නවා. ඔක්කොම අවුරුදු 10 යි කියමුකෝ. එතකොට උඹට 35 යි. උඹට මේ ගැම්මට ම මඩ පෝස්ට් ගහන්න වෙන්නෙ නෑ රස්සාවක් විදිහට නෙවෙයි නම් කරන්නේ. උඹ කසාද බැඳලා ළමයි හදල බිසි වෙද්දී මඩ ගහන්න නෙවෙයි නාගන්න වත් වෙලාවක් නැති වෙනවා. එන්න එන්නම මඩ ගහන්න වෙලාව නැති වෙනවා. තව අවුරුදු දෙකක් යද්දී උඹටම එපා වෙනවා.

    ඒ හින්දා උදේ ඉඳල නිෂ්ඵල දේකට දවසම වියදම් කරන්න එපා. අනාගතේ ගැනත් හිතපන්. අම්ම දෙන සල්ලි වලින් රිලෝඩ් දාගෙන කොහෙද යන රවුෆ් හකීම් වෙනුවෙන් දවස නාස්ති කරන්න එපා. පරම්පරාවෙන් ආපු පක්ෂේ පැත්තක දාල හරි දේ හිතපන්. ඉස්සෙල්ලම තමන්ගේ අනාගතේ ගැන හිතපන්. තව අවුරුදු දහයකින් අපරාදේ මම කාලේ කෑවේ කියල දුක් වෙන්න වැඩ කරන්න එපා.

    • Haha
    Reactions: kalana wasala

    කොපී පේස්ට් බයිරාළ අැවිත් මරාගේ ගූ හෝදන්න..😂😂😂
     
    Thilina123

    Active member
  • Feb 6, 2007
    379
    93
    28
    මහාචාර්ය ලලිතසිරි ගුණරුවන් දෙන උපදෙස් වල හැටි sir දන්නා නිසා තමයි MCC වාර්තාව දුන්නට පස්සේ එක ගැන බලන්න තව set එකක් දැම්මේ
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    5,300
    1,433
    113
    මෙහෙ විතරක් නෙවේ. චින ඔහොම රටවල් කීපයක් අල්ලල තියෙන්නේ.

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    9,832
    5,404
    113
    Gotham City
    එතකොට රනිල් සර් අවුරුදු 5 ක් තුල රුපියල් බිලියන 6600 අරගෙන කරපු ව්‍යාපෘති. අපි බලමු මොනවද කියලා ම්ම්ම්ම්ම්..
    --------
    ---------
    ------------
    අප්පට සිරි මොකුත් නෑ නේද..(මහින්ද සෑර් ගේ ආන්ඩුව අවුරුදු 9 කට ගත් ණය රුපියල් බිලියන 5200කි)- උපුටා ගැනීමකි
    රනිල් ද මහින්දද වැඩක් නැහ බන් . උන් දෙන්නාම නාකි දැන් .මැරිලායයි ටික කාලෙකින් .රනිලාට නම් ළමයි නැහැ.
    මහින්දට ඉන්නවා තුන්දෙනෙක් . උන් බැඳලා දෙන්නෙක්ට ළමයි ඉන්නවා .
    සෙරටම හම්බකරගෙන ඇත්තෙ පරම්පරා හතකට.
    උන්ට කෙලෞනොත් පනිවි සිටිසන් එක්කම රටකට ?
    එත් උඹලා අපි සහ අපෙ ළමයි තමා මෙ ණය ගෙවන්නෙ ?

    හිතපන් පොඩ්ඩක් .
     
    Suitcase

    Well-known member
  • Dec 23, 2018
    1,769
    386
    83
    Project karanwa wagema ewata business ehemath e ekkama plan karala thiyenna ona gennaganna
    naththan wadak na

    yahapalaneth sahenna kapili damma owa kelawela yanna
     
    shenat

    Well-known member
  • May 13, 2007
    19,026
    4,512
    113
    ආශ්චර්යමත් රටක
    එක්කෙනෙක්:

    මොක කිව්වා?

    අංක 1 : චීනට වික්කේ අපිද? වද තිරිසනා ඒක විකුණන් කෑව.

    අංක 2 : වද තිරිසනා වී ගබඩාවකට ගත්තෙ නැත්නම් අද ඕකට එන ප්ලේන් බාන්නත් ඉඩ මදි.

    අංක 3 : ලොල්, ගූ ඇන් පී ගොං බඩු දවස් 3ක් සම්මන්ත්‍රණ කියලා දැන් වැඩක් නැතිලු. ඕක නොතිබුණා නං තොපි තියයි සම්මන්ත්‍රණ. මාසෙකට මිලියන 17ක් තොපේ අතිං පයිං යනවද.

    අංක 4 : ගොම පාට ගාලා කුලුණ විනාස කරල දැම්ම පඹයා. නැත්නම් මේ වෙනකොට ඕකෙ සංචාරකයො පිරිලා.

    තොපේ එකා අවුරුදු 5 ක් හිටියනේ.ලයිට් රේල් එතකොට හදාගන්න තිබුණනේ. ඒ කාලෙ හොරා කාලා, බෝම්බ කාලා දැන් එනව අපිට ලයිට් රේල් හදාවන්ඩ.

    අනිත් අය :
    පුතාණෝ පැරදිච්ච දුකට දාන ත්‍රෙඩ්.
    ඕව දැම්ම කියල පුතාණෝ ට බලය ගන්න බෑ.
    ඊගාව අවුරුදු 5 ත් ගෝටා ජනාධිපති.
    තොපි කුහක ජෙප්පො බලං ඉන්නෙ රටට කෙළවෙනකං.
    අනුර කුමාර හිටියනං රට සුරපුරයක් නේද?
    ඊළග පාර 2%යි..
    පැකනිල් ටොයියා හිටියනං කොරයි.
    පොනිලා ගත්ත බිලියන 6000 න් මොනවද හැදුවෙ? මහින්ද ගත්තෙ බිලියන 5000යි.
    ....
    ....
    ....
    බ්ලා බ්ලා බ්ලා බ්ලා බ්ලා.......

    ඔන්න හම්බවෙන උත්තර ටික දැම්මා. තාම දාල නැත්නම්. 😂😂
     
    Last edited:
    • Haha
    Reactions: kalana wasala