මූ කරපු වැඩේ හරි. පලවෙනි දවසෙ ඕනතැනක ඉඳගන්න කියල විපක්ශනායකට සීට් එකක් වෙන් කරපු එකා තමයි හරකා.
ඒකත් ඇත්ත
මේ මෝඩයට තිබුනෙ ඕක කියල ඒත් බැරිනම්කුනුහරුපෙන් බැනල එලෝගත්න අරූව.
මූ කාගෙන් පිලිසරනක් බලාපොරොත්තුවෙන්ද දන්නෑ ඕක සෝෂල්මීඩියා දැම්මෙ
. ගූ උනා මෝඩය
දැන් මෙහෙමයි. පළවෙනි දවසෙ ඕන තැනක ඉඳගන්න පුළුවන් කියල කියපු නිසා ඔතන ඉදගත්ත එක හරි. නොදන්න කම නිසා කියක හිතමුකො. එහෙමයි කියල ආපු පළවෙනි දවසෙම ලොකු සීන් දාන්න ඕන නෑ. එතන වැඩ කරන එකා බොහොම friendly විදිහට කියන්නෙ ඒක විපක්ෂ නායකගෙ පුටුව කියල. ගහගන්න දෙයක් නෑ.
අලුතෙන් ආපු කෙනෙක් විදිහට ඌ නිහතමානී වෙන්න ඕන. ඌට කියන්න තිබ්බෙ එහෙමද පළවෙනි දවසෙ ඕන තැනක ඉඳගන්න පුළුවන් කිවුව නිසා එතන ඉදගත්තෙ කියල වැඩ කරන එකාට කියල ඌට එහා පැත්තෙ පුටුවෙන් ඉදගන්න තිබ්බනෙ. සාමන්‍යෙන් මම. දන්න විදිහට පුටු වෙන් කරන්නෙ ජ්‍යේෂ්ඨත්වය අනුව. එතකොට එදා වෙන් කරල නොතිබුණත් තමන්ට ගැලපෙන තැනක වාඩි වෙන්න තරන් නිහතමානි වෙන්න ඕන. එහෙම නං ඉතින් කතා නායකගෙ පුටුව අරන් වාඩි වෙන්න පුළුවන් නෙ.
දැන්ම ඉදල පොර ඔහොම නන් ඉස්සරහට කොහොම වෙයිද කියල හිතාගන්න. පොට LTTE supporter කෙනෙක්. මම ඊයෙ හවස මුගෙ live එකක් බල බල හිටියෙ. මූ කියනව දෙමළ LTTE දේශපාලන සිරකරුවො නිදහස් කරනව කියල කියපු හින්ද අනුර කුමාරට SUPPORT කළාලු ජනාධිපතිවරණයේ දි. එහෙම පොරොන්දු ඉටු කලේ නැත්තන් ඊළඟ President ප්‍රභාකරන් වෙන්නෙ මම වගේ එකක් කියනව මට ඇහුනෙ.
මේ වගෙ වෙලාවක පක්ෂ විපක්ෂ දෙකම පාට පක්ෂ අතහැරල මේ වගෙ ඒවට කතා කරන්න ඕන අඩුම තරමෙ අවවාද කරන්න හරි. එහෙම නැති උනොත් ඉස්සරහට කරේ නගින හැටි බලන්න පුළුවන්. ඔය මුගෙ පළවෙනි සත්තම නෙමේ. Election එක දින්න දවසෙත් jaffna වල පොලිස් කාරයො කීප දෙනෙක්ට සද්දෙ දාන්ව දැක්ක මේක උබලගෙ ප්‍රශ්නයක් නෙමෙනේ අරක මේක කියල මොකක් හරි ප්‍රශ්නෙකට.