🇱🇰🏏 T20 World Cup Journey ~~OFFCIAL THREAD~~ ALERT!!!!

NushenD

Well-known member
  • Sep 30, 2021
    1,649
    4,933
    113
    Malabe
    😂 😂 😂 😂 😂 😂 😂

    අම්මෝ ..අම්මෝ.....:ROFLMAO::ROFLMAO:
    වීර් සර් ඔයාලත් එක්ක විහිළුවක් වත් බෑනේ අප්පා.
    දන්නේ නැද්ද පොඩ්ඩක් ඩාන් වෙනවා ඩූන් වෙනවා. :lol:
     

    Idias

    Well-known member
  • Feb 25, 2016
    5,649
    1,638
    113
    Garandi maranava vagey.
    උන් එහෙනම් ලොරි ටෝක් දුන්නේ මැච් වලට කලින් ගැරඩි නම් ඒ විදියට ඉන්න එපැයි නයි හම් පොරවගත්ත ගැරඩි එහෙනම් මේ සර්පයෝ වගේ පෙන්නන් න හදලා තියෙන්නේ :LOL::LOL::LOL:
     
    • Haha
    Reactions: NushenD

    NushenD

    Well-known member
  • Sep 30, 2021
    1,649
    4,933
    113
    Malabe
    උන් එහෙනම් ලොරි ටෝක් දුන්නේ මැච් වලට කලින් ගැරඩි නම් ඒ විදියට ඉන්න එපැයි නයි හම් පොරවගත්ත ගැරඩි එහෙනම් මේ සර්පයෝ වගේ පෙන්නන් න හදලා තියෙන්නේ :LOL::LOL::LOL:
    මොනවා වුනත් පව් බං. අර කොණ්ඩයා කදුළු පුරවන් ඉන්න විදිය ගැන දුක හිතුනා.
    උන්ට අඩු ගානේ ලකුණු 50ක් වත් ගහන්න දෙන්න තිබ්බා.
     

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    1,760
    2,672
    113
    විකට් නොදී ගහන්න තිබුනේ නම්බුකාර විදිහට ලකුනු 45 නේ....
     
    • Like
    Reactions: NushenD

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    2,942
    1,312
    113
    Colombo
    උන් එහෙනම් ලොරි ටෝක් දුන්නේ මැච් වලට කලින් ගැරඩි නම් ඒ විදියට ඉන්න එපැයි නයි හම් පොරවගත්ත ගැරඩි එහෙනම් මේ සර්පයෝ වගේ පෙන්නන් න හදලා තියෙන්නේ :LOL::LOL::LOL:

    ලොරි ටෝක් nodenne mona team ekada? :-)
     

    Idias

    Well-known member
  • Feb 25, 2016
    5,649
    1,638
    113
    ලොරි ටෝක් nodenne mona team ekada? :-)
    දැන් අනිත් ටීම් 2ක් එක්ක සෙල්ලම් කලා උනුත් කිවුවද 1ක් වත් දිනන්න බෑ කියලා මුන් වගේ :LOL::LOL::LOL:
    මේ නෙදර්ලන්තේ ඉන්නේ ඇන්ටි බී බී ඒස් වත් ද :LOL::LOL::LOL:
     

    Solo Traveller

    Junior member
  • Oct 13, 2021
    24
    65
    13
    Colombo
    ape ayage batting nm supiri neda. mul 3 denagen ekektwath powerplay eke 30 yard circle eken eliyata ghagnna baha.
    මේ Batting performance එක්කනම් අනිත් team එක්ක ගහද්දි අද Netherland වලට වුන දේ අපිටත් වෙන්න වෙන්න පුළුවන් මචන්.
    Confidence පට්ට. ඒත් Batting Skills තව ඕනෙ
    44 ට All outකරපු සතුට නැත්තටම නැතිවුනා Batting දිහා බැලුවම.
    Anyway still we can hope. :yes:

    power play eke wicket dennathiwa munta gahaganda bane yako :angry:
    සිරා. මේවා අඩුම ගානෙ Last ball එක දෙක වත් 6ක් 4ක් ගහන්න ඕනෙ match. එහෙමත් අමාරුයි තාම.
    ------ Post added on Oct 22, 2021 at 9:52 PM