🇱🇰🏏 T20 World Cup Journey ~~OFFCIAL THREAD~~ ALERT!!!!

Venux

Well-known member
  • Jun 9, 2021
    337
    466
    63
    SA unta pissu aththata du plesis nathi eka patta awasi unta. du plesis, de kock open awa nam anith team tikak bayawenawa match ekata enna kalinma.

    lankawata sharjah wala gahana match 3na dinanna puluwan hodata play karoth. KKR wagema team ekak apitath inne. KKR wunath final awe sharjah wala gahapu matches nisa.
    ඔය පිච් එකේ හැටියට ලකුනු 130 - 140 ක් අතර තමා. උන් නම් කවුරුත් ෆෝම් එකේ නෑ. ඔසී කාරයොත් බඩ ගාගෙන ගැහුවෙ. අර අන්තිම ඕවර්‍රේ දාපු එකා වෙනුවට වෙන එකෙක් හිටියනම් උන් මේක දිනල.
    අපේ උන්ට ලකුනු 170 - 180 ගහනවට වඩා ලේසියි අමාරු පිච් එකක 120 - 130 ක් ගහන්න.
     
    NushenD

    Well-known member
  • Sep 30, 2021
    1,649
    4,933
    113
    Malabe

    Ape Pathum Nissankai, Asalankai, Chandimalui form eke na ban monawa kiwwath.
    E wicket deka adu lakunu gaanata loweth yanawa next matches wala.
    Ethenta replace karanna wena ewunuth na.
     
    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    2,942
    1,312
    113
    Colombo
    ඔය පිච් එකේ හැටියට ලකුනු 130 - 140 ක් අතර තමා. උන් නම් කවුරුත් ෆෝම් එකේ නෑ. ඔසී කාරයොත් බඩ ගාගෙන ගැහුවෙ. අර අන්තිම ඕවර්‍රේ දාපු එකා වෙනුවට වෙන එකෙක් හිටියනම් උන් මේක දිනල.
    අපේ උන්ට ලකුනු 170 - 180 ගහනවට වඩා ලේසියි අමාරු පිච් එකක 120 - 130 ක් ගහන්න.

    Aussies lage wicket 5 vitharai dakke.
     
    Venux

    Well-known member
  • Jun 9, 2021
    337
    466
    63
    Ape Pathum Nissankai, Asalankai, Chandimalui form eke na ban monawa kiwwath.
    E wicket deka adu lakunu gaanata loweth yanawa next matches wala.
    Ethenta replace karanna wena ewunuth na.
    ඕපනින් දනුශ්කය තමා හරියන්නෙ. ඌට කුසල් පෙරේර එක්ක ලකුනු හොද ගානක් දාන්න පුලුවන්.
    බෑන් වෙච්ච උන්ගෙන් චාන්ස් එකක් උනේ කාලකන්නි දික්වැල්ලය ගියපු එක විතරයි.
    දුකෙන් වුනත් පිලිගන්න වෙනව බිංදුවටයි ඩැනියටයි replacement තාම නෑ
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    11,808
    1
    9,248
    113
    ගෙදර බන් !!
    ඕපනින් දනුශ්කය තමා හරියන්නෙ. ඌට කුසල් පෙරේර එක්ක ලකුනු හොද ගානක් දාන්න පුලුවන්.
    බෑන් වෙච්ච උන්ගෙන් චාන්ස් එකක් උනේ කාලකන්නි දික්වැල්ලය ගියපු එක විතරයි.
    දුකෙන් වුනත් පිලිගන්න වෙනව බිංදුවටයි ඩැනියටයි replacement තාම නෑ

    Pissuda bn, okun nathi ekama hodai. Dani nam tikak hodai.
    Binduwai / Dikai nathi eka thamai team ekata karanna puluwan hodama de.

    Dan inna kollo tika hodai machan. t20 WC naththath apata WC ekata target karanna puluwan mun tika hadila awama.
    #3 hada gaththa nam eka.

    #3 Chamika dala baluwe na neda? uba mokada hithanne u #3 play karana eka gana.
     
    Chamika 3ta dammoth 6n ehaata aaye perahera yanawa peliyata.
    Chamikagen thamai pahugiya match eke wickets tika berila thibbe.
    3ta hariyanne DDS eth uth out of form ne.
     
    • Like
    Reactions: RLT4U and Venux

    Venux

    Well-known member
  • Jun 9, 2021
    337
    466
    63
    Pissuda bn, okun nathi ekama hodai. Dani nam tikak hodai.
    Binduwai / Dikai nathi eka thamai team ekata karanna puluwan hodama de.

    Dan inna kollo tika hodai machan. t20 WC naththath apata WC ekata target karanna puluwan mun tika hadila awama.
    අපෝ නෑ මචන් මම කිව්වෙ තාම වෙන උන් නෑ කියල. උන්ව දාන්න කියල නෙවේ.
    දනුශ්කය ගැහුවට වැඩක් නෑ ඌ අනිත් උන්වත් වලපල්ලට ඇදගෙන යනවනම්.

    චාමිකය ලංකාවෙ ටිකක් overrated බන්. 1 down ගහන්න හොද battings skill and confidence තියෙන්න ඕනෙ. රසලයි සනයි නම් කියන්නෙ වනිදුව දාන්න ඕනෙ කියල. ඌ හොදට බෝල් කරන්නෙ ඒක පොරගෙ exceptional skill හින්ද. බැටින් නරකම නෑ. අනික චාමික හොද finisher.

    p.s. - බැරි වෙලාවත් ආයෙ කුරුසයයි බිංදුවයි ආවොත් තිබ්බ තැනටම වැටෙනව.
     
    NushenD

    Well-known member
  • Sep 30, 2021
    1,649
    4,933
    113
    Malabe
    කාලෝස් නෑ සැමුවෙල්ස් නෑ සුනිල් නරින් නෑ.
    IPL එකේ මේ ග්‍රවුන්ඩ්ස් වලම මැච් ගහපු එවුන්ට වින්ඩීස් ලට ලකුණු 50ක් ගහගන්න බෑ වගේ
     
    • Like
    Reactions: RLT4U and Venux

    earthling

    Well-known member
  • Jun 15, 2006
    2,717
    1,446
    113
    ඕපනින් දනුශ්කය තමා හරියන්නෙ. ඌට කුසල් පෙරේර එක්ක ලකුනු හොද ගානක් දාන්න පුලුවන්.
    බෑන් වෙච්ච උන්ගෙන් චාන්ස් එකක් උනේ කාලකන්නි දික්වැල්ලය ගියපු එක විතරයි.
    දුකෙන් වුනත් පිලිගන්න වෙනව බිංදුවටයි ඩැනියටයි replacement තාම නෑ
    සම්පූර්ණයෙන්ම එකගයි. බ්ංදුමල් කෙසේවෙතත්, දනුෂ්කයා ඹ්පනින් නැති පාඩුව නමි තදින්ම දැනෙනවා
     
    • Like
    Reactions: lodbrok

    -333-

    Well-known member
  • Aug 3, 2014
    5,863
    4,783
    113
    29
    ෆින්ලන්ඩ්
    අද ලෝක යුද්ධයක් වගේ තියෙයි. ඉන්දියන් උන් පැරදුණොත් උන් අනිත් ඔක්කොම ඒව පරදින්න පුළුවන්. පක්කුන්ට ඉන්දීය එක්ක ගහනවා කියන ප්‍රේෂර් එක handle කර ගන්න අමාරුයි.

    වැඩි chance තියෙන්නේ ඉන්දියාවට.
     
    • Like
    Reactions: Venux