🇱🇰🏏 T20 World Cup Journey ~~OFFCIAL THREAD~~ ALERT!!!!

dilann

Well-known member
  • Jul 6, 2018
    15,906
    44,146
    113
    එකමත් එක රටක
    🥁 :love:

    4yvk3CZ.gif
     

    Idias

    Well-known member
  • Feb 25, 2016
    5,649
    1,638
    113
    චන්දෙ දෙනවා කිව්වා නේ .අන්න ඌ out . නොදකින්
    බැයිද බන් කොලවෙරිගේ ගෙදර කරන්ට් එක කපන්න මැච් දවසට :LOL::LOL::LOL:
     
    • Haha
    Reactions: Sandy_Fdo

    Venux

    Well-known member
  • Jun 9, 2021
    337
    466
    63
    චරිත් ගැහුවෙ චන්දිමාල්ගෙ තැන. කොහොමද ඌ ගැහුවනම්?
    170 ඕවර 18.5 chase කරා කියන්නෙ ඉතින් සුපිරියක්ම තමා.