🌍 එන සතියේ දී ඉන්දියාව ට දරුණු ගණයේ භූමිකම්පාවක්! - ඉන්දීය භූ විද්‍යා සමීක්ෂණ ආයතනය 😱

N A K A M U R A

Well-known member
  • Apr 10, 2018
    13,918
    15,620
    113
    日本
    එතකොට තුර්කියේ භූමිකම්පාව කලින් කිව්වෙ මහින්ද ගෙ ඇටේ මිරිකළා ද? අනේ පලයන් බං යන්න.



    ------ Post added on Feb 23, 2023 at 12:48 PM



    ------ Post added on Feb 23, 2023 at 12:48 PM

    කණාවට කියල ඵකක් හරි ගියා කියල හැම ඵකම හරියනවද?🤣🤣ඵහෙනම් අනිත්වත් කියන්න කියපංකෝ බලු සුද්දට🤣🤣
     

    pramodh87

    Well-known member
  • Oct 11, 2007
    824
    2,330
    93
    මේ වගේ පට්ටපල් බොරු දාන්නෙ අ‍ැයි බං? උඹට මොළේ නැද්ද සිරාවටම සරල දෙයක් තේරුම් ගන්න තරම්? නැත්තම් බොරුවට කුලප්පු කරලා අවධානය ගන්නද බලන්නෙ? 8 ක් එයි තොගෙ වල්ල මැද්දෙන්.

    ඉන්දියාවට ඔහොම නෙවෙයි ජීවිත කාලෙම 6 ට වැඩි එකක් එන් නෑ. මම මේක කිව්වා කියල ලියලා තියා ගනින්. භූමිකම්පා එහෙම එනවා කියල කලින් කියන්නත් බෑ. ලබන සතියෙ වරෙන් කතා කරන්න. බලමු මොන අ‍ැට පුකක්වත් වෙලා තියෙයිද කියලා.

    මෝඩ බයියෙක් වගේ දකින දකින හුත්ත share කරන්න එපා බං. ටිකක් හොයලා බලලා හිටපන්. පේනවනෙ ඉන්න හරක් ඕවා උඩ පැනගෙන විශ්වාස කරන හැටි. ඉතින් රටක් දියුණු වෙයිද? 🙄🙄


    කණාවට කියල ඵකක් හරි ගියා කියල හැම ඵකම හරියනවද?🤣
    කණාවට නෙමෙයි. ඌ study කරලා කියන්නේ. ඕනේ නම් උගේ twitter එකට ගිහිල්ලා බලපන්.
    ------ Post added on Feb 23, 2023 at 12:59 PM

    තොපිට කියලා වැඩක් නෑ. බලන් හිටපන් මහින්ද ඇවිල්ලා බේරා ගන්නකම්.
    ------ Post added on Feb 23, 2023 at 1:01 PM
     

    dagayaa

    Well-known member
  • Sep 7, 2010
    3,859
    574
    113
    • Like
    Reactions: pramodh87

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    1,905
    2,622
    113
    මේ වගේ පට්ටපල් බොරු දාන්නෙ අ‍ැයි බං? උඹට මොළේ නැද්ද සිරාවටම සරල දෙයක් තේරුම් ගන්න තරම්? නැත්තම් බොරුවට කුලප්පු කරලා අවධානය ගන්නද බලන්නෙ? 8 ක් එයි තොගෙ වල්ල මැද්දෙන්.

    ඉන්දියාවට ඔහොම නෙවෙයි ජීවිත කාලෙම 6 ට වැඩි එකක් එන් නෑ. මම මේක කිව්වා කියල ලියලා තියා ගනින්. භූමිකම්පා එහෙම එනවා කියල කලින් කියන්නත් බෑ. ලබන සතියෙ වරෙන් කතා කරන්න. බලමු මොන අ‍ැට පුකක්වත් වෙලා තියෙයිද කියලා.

    මෝඩ බයියෙක් වගේ දකින දකින හුත්ත share කරන්න එපා බං. ටිකක් හොයලා බලලා හිටපන්. පේනවනෙ ඉන්න හරක් ඕවා උඩ පැනගෙන විශ්වාස කරන හැටි. ඉතින් රටක් දියුණු වෙයිද? 🙄🙄
    • Cutch Earthquake (1819) which was 8.3 magnitude
    • Assam Earthquake (1897)
    • Bihar-Nepal Earthquake (1934) of 8.4 magnitude
    • Koyna Earthquake (1967) of 6.5 magnitude
    • Uttarkashi (1991) of 6.6 magnitude
    • Killari (1993) of 6.4 magnitude
    • Bhuj (2001) of 7.7 magnitude
    • Jammu Kashmir (2005)
    me koi rateda ban?
     

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    4,043
    2,402
    113
    kisima deyak taman nodanna kama nisa hina wela atha arinna hoda na. pera soodanamai wadagath minissu maran nathuwa. eeyet lankawa hela una. kawadawat natuwa me sathiyatama 3,4 parak lankawet helauna ne. Aduma gaane karanna oni advice tikak wat print karala dena eken emergency response walata minis jeevitha keeyak hari bera ganna puluwan
     

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    14,721
    14,998
    113
    panadura
    මේ වගේ පට්ටපල් බොරු දාන්නෙ අ‍ැයි බං? උඹට මොළේ නැද්ද සිරාවටම සරල දෙයක් තේරුම් ගන්න තරම්? නැත්තම් බොරුවට කුලප්පු කරලා අවධානය ගන්නද බලන්නෙ? 8 ක් එයි තොගෙ වල්ල මැද්දෙන්.

    ඉන්දියාවට ඔහොම නෙවෙයි ජීවිත කාලෙම 6 ට වැඩි එකක් එන් නෑ. මම මේක කිව්වා කියල ලියලා තියා ගනින්. භූමිකම්පා එහෙම එනවා කියල කලින් කියන්නත් බෑ. ලබන සතියෙ වරෙන් කතා කරන්න. බලමු මොන අ‍ැට පුකක්වත් වෙලා තියෙයිද කියලා.

    මෝඩ බයියෙක් වගේ දකින දකින හුත්ත share කරන්න එපා බං. ටිකක් හොයලා බලලා හිටපන්. පේනවනෙ ඉන්න හරක් ඕවා උඩ පැනගෙන විශ්වාස කරන හැටි. ඉතින් රටක් දියුණු වෙයිද? 🙄🙄
    භූමිකම්පා සර්
     

    mrazeez

    Well-known member
  • Apr 7, 2009
    2,577
    1,611
    113
    Colombo, Sri Lanka.
    indiawe anawaki kiyalanam dan ithin apeth alawwen hari kelaniyen hari anawaki kiyana dial ekak mathu wela awith kiyay lankawata prabala bumikampawak labana mase kiyala. dan okath trend ekak wenawa.
     

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,180
    4,361
    113
    Padavi Sripura
    ඒ අනාවැකියෙන් පස්සෙ ද ටජිකිස්තානෙ භූමිකම්පා ටික ඇවිල්ලා තියෙන්නෙ?
     

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    3,979
    2,972
    113
    භූමිකම්පා සර්
    ලබන සතිය ඉවර වුණාම කතා කරමුකො බං. 6 ට වඩා එකක් මුළු ජීවිත කාලෙදිම ඉන්දියාවෙ කොහෙ හරි එනවද බලමුකො.
     

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,180
    4,361
    113
    Padavi Sripura
    ලබන සතිය ඉවර වුණාම කතා කරමුකො බං. 6 ට වඩා එකක් මුළු ජීවිත කාලෙදිම ඉන්දියාවෙ කොහෙ හරි එනවද බලමුකො.
    ඉතිහාසෙ ඕන තරම් ඇවිත් තියනවා.
    විශේෂයෙන්ම මේ කියන ප්‍රාන්ථ දෙකේ 7.8 ඇවිල්ලා තියනවා.
     
    • Haha
    Reactions: IndrajithGamage

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    3,979
    2,972
    113
    ඉතිහාසෙ ඕන තරම් ඇවිත් තියනවා.
    විශේෂයෙන්ම මේ කියන ප්‍රාන්ථ දෙකේ 7.8 ඇවිල්ලා තියනවා.
    අ‍ැවිත් තියෙනවා හිමාලෙ හැදෙන දවස්වල. දැන් තැටිය stable. එ‍්ක තමයි ජීවිත කාලෙ කිව්වෙ. 2100 වත් වෙනකල් කීයටවත් 6 ට වැඩි එකක් නෑ. අ‍ාවොත් බලමුකො ඉතින් අපි. 😊
     

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,180
    4,361
    113
    Padavi Sripura
    අ‍ැවිත් තියෙනවා හිමාලෙ හැදෙන දවස්වල. දැන් තැටිය stable. එ‍්ක තමයි ජීවිත කාලෙ කිව්වෙ. 2100 වත් වෙනකල් කීයටවත් 6 ට වැඩි එකක් නෑ. අ‍ාවොත් බලමුකො ඉතින් අපි. 😊
    ඇයි උඹට හිමාලි කීවද දැං හැදිලා ඉන්නෙ කියලා?
    පලයං ඩෝ යන්න.
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    90,418
    2
    78,883
    113
    Kandy ♕
    Bollywood Indian GIF by SAATH MN