🌟 Artificial Intelligent කෘතිම බුද්ධිය 🌟

SL MULTIMEDIA TUTORIAL

Well-known member
  • Jul 27, 2020
    592
    3,428
    93
    ගෙදර
    🌟 Artificial Intelligent 🌟

    e598f1d0588829b52b11a.jpg

    ගොඩක් අය ඉතාමත් උනන්දුවෙන් කතා කරන දෙයක් ගැන... ඒ තමයි කෘතිම බුද්ධිය.. එහෙමත් නැත්තම් Artificial intelligence ගැන...

    🔹මොකක්ද මේ වර්තමානයේ ඉතාමත් සීග්‍රයෙන් දියුණු වෙන Artificial Intelligent කියන්නේ... 👇👇

    🔹Artificial intelligent ගැන කතා කරන්න කලින් මං පොඩි දෙයක් කියන්නම්කො.. දැන් ඔයාට මොකක් හරි වැඩක් කරන්න ඕනි නම් ඔයා මොකද කරන්නෙ.. මුලින්ම ඔයා ඔයා මොලෙන් හිතනවා කරන්න ඕනි වැඩේ.. ඊට පස්සේ ඒ වැඩේ කරන්න පටන් ගන්නවා... ඔය මොලයට විධාන දෙනව ඒ වැඩේ කරන්න... කෝම හරි ඔය වැඩේ ඔයාට ඉතාමත් පොඩි දෙයක් නේ.. ඒත් අපේ මොලයේ ඒකට ලොකු ක්‍රියාවලියක් තියනවා...ඒ වැඩේ කරන්න ඔයාව කවුරුත් මෙහෙයවව්වේ නෑනේ.. ඒත් ඔයාලා හිතාන්න ඔයාගේ computer එක phone එක ඔයා නැති වෙලාවට තනියම වැඩ කරනද.. නෑනේ නේ..ඒකෙන් ඔයාට වැඩක් කර ගන්න ඕනි නම් ඔයා පරිඝනකය හසුරවන්න ඕනිනේ.. ඒත් හිතන්නකෝ ඔයාගේ පරිඝනකය ඔයා කියන්න කලින් ඔයාට ඕනි සිංදුවක් play කරනවා නම්... ඔයා ඇහරෙන වෙලාවට කලින් කිය්න්නෙ නැතුවම alarm එක වදිනවා නම්..මරු නේ... කොටින්ම කිව්වොත් පරිඝනකයත් හිතලා වැඩ කරන්න පටන් ගත්තොත් කොහොමද...😎 ඉතින් මේ කෘතිම බුද්ධිය කියන්නේ මේ සංකල්පයට..

    🔹දැන් අපි හරියටම artificial intelligence කියන්නේ කියලා...👇👇

    ඔයාලා computer එකෙන් එහෙමත් නැත්තම් phone එකෙන් මොකක් හරි වැඩක් කර ගන්න ඕනි නම් ඔයාලට softwear එකක් ඕනි වෙනවනේ.. උදාහරණයක් කිව්වොත් ඔයාලට photo එකක් edit කරන්න ඕනි නම් ඔයාලා photoshop use කරනවා වගේ... ඉතින් ඔන්න ඔය softwear කියන දෙය සංකීර්ණ ලෙස දියුනු කරලා ඒ softwear එකට හිතන්න පුලුවන් කරනවා.. ඒ කියන්නේ පරිශීලකයෙක් නැතුව දැන ඒ softwear එකට වැඩ කරන්න පුලුවන්.. ඉතිම් මේ software හදන්න තමා මේ artificial intelligent කියන ක්ශේස්ත්‍රය භාවිත වෙන්නේ.. මේ තාක්ෂණය දියුණු වෙන්නේ intelligent machine හදන්න ..

    මේක ගැන තවත් විදියකට කිව්වොත් ඇත්තටම මේ වගේ computer process එකක මිනිස්සු විදියට හිතන්න පුළුවන් computer software හදනවට වඩා, අපේ මොලය වගේ කෘතිමව මොලයක් හදලා ඒ brain එක computer system එකකට connect කරන එක... ඒ පිලිබදව පරීක්ෂණ විශාල ප්‍රමාණයක් විවිද ආකාරයෙන් මේ වෙද්දිත් සිදු වෙනවා... ඒ කියන්නේ මේ කෘතිම බුද්ධිය කියන එක තාම දියුනු වෙන ක්ශේස්ත්‍රයක්.. ගොඩාක් දියුණුයි වගේ පෙනුනට එහෙම නෑ.... හැබැයි මේක දිනෙන් දින දියුනු වෙනවා... ඒ වෙනුවෙන් ගොඩක් අය මහන්සී වෙනවා..

    🔹ඉස්සර කාලේ තිබ්බ මේ Artificial Intelligent programme නිර්මාණය කිරලා තිබ්බේ මොකක් හරි එක වැඩකට .එතකොට මේ computer එක කරන්නේ ඒ වැඩේ වෙන්න පුළුවන් සියලුම ආකාර සලකා බලලා වඩාත්ම තර්කානුකූල නිවැරදිම දේ තෝරාගන්න එක . එකට කියන්නේ අපි Brute Force කරනවා කියලා .ඉතින් මේ වගේ computer එකකට පුළුවන් නිශ්චිත හදුනාගැනීමක් තියෙන වේලාවකදී මිනිස් මොලයට වඩා වේගයෙන් තීරණ ගැන්න... ඉතින් ඒ කාලේ මේ වගේ Artificial Intelligent තියෙන computer එකක් තිබ්බොත් ඒකට තිබ්බ ලොකුම challenge එක තමා මනුස්සයෙක් එකක් chess game එකක් playකරන එක .😎

    ⏩IBM එකෙන් හදල තිබ්බ Deep Blue කියල computer එකක් . මේ computer එක විශේෂයෙන් නිර්මාණය වෙලා තිබ්බේ chess play කරන්න..👇👇

    399px-Deep_Blue.jpg

    ඒ කාලේ හිටපු අංක එකේ chess ශූරයා තමා Garry Kasparov . ඉතින් මේ computer එක හදපු scientists ලා තීරණය කළා මේ computer එකට අවස්ථාවක් දෙන්න Garry Kasparov එක්ක chess game එකක් play කරන්න...😌

    330230.fe0748eb.668x375o.e87df222a74e%25402x.jpeg

    ඉතින් ඒ කාලේ හිටපු මිනිස්සු කිව්වේ නම් Garry Kasparov ට මේ Deep Blue කියන computer එක පහසුවෙන්ම පරාද කරන්න පුළුවන් වෙයි කියලා... මොකද ඒ කාලේ හිටපු මිනිස්සු හිතුවේ නෑ කෘතීම බුද්ධියකට පුළුවන් වෙයි කියලා අපේ මිනිස් මොලය අභිබවා යන්න.. කට්ටියම බලාපොරොත්තු වුනු විදියටම Garry Kasparov ට පුළුවන් වුනා පහසුවෙන්ම මේ Deep Blue කියන computer එකේ chess game එක පරාද කරන්න.. ආඩම්බරයි නේ...😎

    මේ Deep Blue කියන computer එකේ chess game එක පරාදයට හේතු වුනේ මේකේ තියෙන processing power එක... මොකද chess ක්‍රීඩාව ලොකු පරාසයක පැතිරිලා තියනවා.. ඒ කියන්නේ ලොකු සම්බාවිතා කුලකයක් තියනව.. මං හිතනවා තේරෙන්න ඇති කියලා..

    මේ computer එකට බැරි වුනා මේ සම්බවිතා කුලකය එකවර Brute Force කරගෙන checkmate වෙන තැන් ටික හරියටම හොයාගන්න.. හැබැයි ඉතින් මිනිසත් අත ඇරියේ නෑ වැඩේ.. මිනිසාව පර්ජාය කරන්න පුලුවන් පරිඝනක හදන්න ගොඩක් මහන්සි උනා..ඉතින් පසුකාලීනව මේ Deep Blue කියන computer එකේ තිබුන processing power එක කීප ගුණයකින්ම වැඩි කරා... ඉතින් ඒක නිසා ඒකට පුළුවන් වුනා මේ chess වල තිබෙන සම්බාවිතා කුලකය ඉතාමත් වේගයෙන් Brute Force කරන්න. ඒ වගේම Deep Blue කියන computer එකේ තිබුන software සෑහෙන්න දියුණු වුනා.. ඉතින් මේ computer එකට පුළුවන් වුන අවසානෙදි මේ chess වල තිබෙන ලොකු සම්බාවිතා කුලකය එකසැරේ Brute Force කරන්න.. ඊට පස්සේ ඔන්න Deep Blue කියන computer එකට පුළුවන් වුනා Garry Kasparov ව පරද්දන්න... කෝම හරි මිනිසා විසින් හදපු පරිඝනකය මිනිසාව පරාජය කරන්න පුලුවන් තැනට දියුනු උනා...😂

    හැම දේකම මොකක් හරි ප්‍රශ්නයක් තියනවනේ.. ඉතින් මේ කෘතිම බුද්ධියේ තිබෙන ප්‍රධානම ගැටලුව තමයි මේකට කරන්න පුළුවන් වෙන්නේ එක වැඩයි.. ඉතින් ඔයාලට ඕනේ නම් මේ වගේ තව වැඩක් මේ computer එකට කියලා කරවගන්න මේකේ software අලුතින්ම හදන්න ඕනේ වෙනවා.. මේ ප්‍රශ්නය විසදන්න තමා Machine Learning කියන idea එක අවේ.. Computer එකකට Machine Learning තියෙනවා නම් අපිට පුළුවන් ඒ Computer එකට මොනා හරි වැඩක් කරන හැටි උගන්වන්න..

    ඉතින් මේ වගේ Machine Learning තියන computer එකකට උගන්වන්න ක්‍රම ගොඩක් තියෙනවා .ඔයාල සමහරවිට මේ වන විටත් අහල ඇති supervised learning , unsupervised learning and reinforcement learning වගේ technic ගැන... ඒවා ගැන නම් මේ දැන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නෑ මං...

    1_FUZS9K4JPqzfXDcC83BQTw.png

    හිතන්න ඔයාලට ඕනේ වුනා කියලා මේ වගේ computer එකකට වැසි දවස් වලට අහස මොන වගේද කියලා උගන්වන්න .එතකොට අපි කරන්න ඕනේ වැස්ස තියෙන දවසක photos විශාල ප්‍රමාණයක් computer එකට ගන්න සලස්වනව. ඒ වගේම වැස්ස නැති දවසක photos විශාල ප්‍රමාණයක් computer එකට ගන්න සලස්වනව. එතකොට මේ computer එක image recognizing use කල්ල මේ computer එකට හදුනාගන්න පුළුවන් වෙනවා වැස්ස දවස් වලට අහස මොන වගේද කියලා.. (කෙටියෙන් කිව්වට ගොඩාක් සංකීර්ණ වැඩක් හරිද..)

    එහෙම නැත්නම් ඔයාලට පුළුවන් මේ අහසේ photos විශාල ප්‍රමාණයක් computer එකට පෙන්වල මේවා group කලාට පස්සේ අපට පුළුවන් මේ හැම group එකකටම label එකක් දෙන්න. උදාහරණයක් විදියට වැස්ස තියෙන වැස්ස නැති වගේම කුණාටු තියෙන දවසක photos මේ වගේ group කල්ල label දීල , ඒ label use computer එකට දැනගන්න පුළුවන් වැස්ස තියෙන දවසක ස්වබාවය මොන වගේද කියලා .ඒ වගේම වැස්ස නැති දවසක ස්වබාවයත් අදුර ගන්න පුලුවන් වෙනවා..

    ඉතින් මේ වන විටත් අපි machine learning තියෙන programme විශාල ප්‍රමාණයක් අපි පාවිච්චි කරනවා.. ඒවාට පුළුවන් වෙලා තියෙනවා ගුවන් යානා පදවන්න , වාහන පදවන්න , ප්‍රශ්න වලට උත්තර දෙන්න වගේ තවත් ගොඩාක් සංකීර්ණ වැඩ කරන්න...

    ඉතින් මේ artificial intelligent ගැන කතා කරද්දී ගොඩක් අය කියන්නේ මේවට අලුතින් හිතන්න බැහැ .හැගීම් බර නැ .අපි වගේ නිර්මාණශීලි නැ කියලා .එත් එක ඇත්තටම එහමද.. ඇත්තටම ඒක එහෙම නෑ... දැන් තියනවා කෘතිම බුද්ධිය හොදා ගෙන නිර්මාණය කරපු හැගීම් දැනීම් තියන රොබෝවරු.. මං මේ ලගදි දැක්ක එහෙම රොබෝ කාන්තාවක් tv එකේ.. ඒ රොබෝ මිනිසුනුන් කියන කියන දේවල් අහලා ඒවට අනුව ප්‍රතික්‍රියා කරන්න පුලුවන්... පුදුමයි නේද?? ..

    ඉතින් මේ වගේ තවත් ලිපියකින් ආයෙත් හමු වෙමු...

    1626011327606-png.134824

    හැමෝටම සුභ දවසක්..😍🤗...
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    2,763
    812
    113
    EARTH

    කෘත්‍රීම බුද්ධිය හදන්න බැහැ නේද...

    අපිට වගේ ආශාවල් කැමැත්තවල් කෘත්‍රීමව හදන්න බැරි නිසා කෘත්‍රිම බුද්ධිය ප්‍රෝග්‍රෑම් කරපු ලෙවල් එකෙන් එහාට හිතලා දෙයක් කරන එකක් නැතිවෙයි නේද...