🌟 TOR එකෙන් DARK WEB යන ආකාරය 🌟

Tikiril

Active member
  • May 14, 2021
    113
    230
    43
    ඕකෙන් කරගන්න පුලුවන් නිකන් එකෙන් කරගන්න බැරි සාමාන්‍ය කෙනෙක්ට තියෙන වැඩ මොනාද
    මගෙ research වැඩකට, pay කරල ගන්න ඕන articles වගයක් මන් හොයාගත්ත ඕක අස්සෙන්. පට්ට ගනන් ඒව කෙලින්ම publisher ්ගෙන් ගන්න ගියාම. වැඩේ වැරදියි, හැබයි ඒ දවස් වල දරාගන්න පුලුවන් වියදමක් නෙමෙයි හරියට ගන්න යන ගාන. ඉතින් වෙන විදියකින් හොයාගන්න උනා.
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    5,497
    9,139
    113
    අම්බකිස්ස
    මගෙ research වැඩකට, pay කරල ගන්න ඕන articles වගයක් මන් හොයාගත්ත ඕක අස්සෙන්. පට්ට ගනන් ඒව කෙලින්ම publisher ්ගෙන් ගන්න ගියාම. වැඩේ වැරදියි, හැබයි ඒ දවස් වල දරාගන්න පුලුවන් වියදමක් නෙමෙයි හරියට ගන්න යන ගාන. ඉතින් වෙන විදියකින් හොයාගන්න උනා.
    ඔව් ඒක හරි...
     
    • Like
    Reactions: Stimulus mind

    SL MULTIMEDIA TUTORIAL

    Well-known member
  • Jul 27, 2020
    577
    3,370
    93
    ගෙදර
    Dark Web: Complete Introduction to the Deep/Dark Web 2021

    What you'll learn :

    👉Understand the complete working, terminology and be able to have a complete understanding about the Deep/Dark web.

    👉To access the Deep web as well as the Dark web with Complete Ease and total security.

    👉To visit some advanced and famous websites located on the Hidden Web(Deep and Dark Web).

    👉Understanding Working, Trading, Buying, Selling as well as Mining CRYPTOCURRENCIES.

    👉About the Dangers as well as precautions to be taken care of while surfing the Web.

    👉Use Darknet Email services.
    Anonymously access the dark net and TOR hidden services (onion services).

    💾Udemy Link : https://www.udemy.com/course/dark-web-complete-introduction-to-the-deep_dark-web-2021/

    🔗 Course Link : https://mega.nz/folder/ujx00YYS#78mrLFKI6JxWnm8R49aIRA
     
    teen_wolf

    Active member
  • Mar 15, 2015
    287
    96
    28
    Kotte
    මේක අයින් කරපන්, පුලුවන් එකෙක්.
    දන්න එකා දන්න්ව මේකෙන් ප්‍රයෝජනයක් ගන්න, හැබැයි ගොඩක් උන් මේක පාවිච්චි කරයි, child porn වලටඉ අනිත් ගූ වැඩ වලටයි. මේක හරියට නොදැන කරන්න ගිහින් කෙලවගන්න පාරක්.
    Agreed
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    13,365
    3,554
    113
    මේක අයින් කරපන් ලංකාවේ උනුත් මේකේ ගිහින් චයිල්ඩ් සීන් රෙඩ් රූම් බලන්න ගියාම ඕවා කරන උන් දන්නවා ලංකාවෙත් ඔකට මාකට් එකක් තියෙනවා කියලා උබලව පාරෙදි උස්සන් ගිහින් ඔය කියලා තියෙන දේවල් කරනවාට කැමතිද?
    අපිට නැති කුනුගොඩවල් බලෙන් මේක අස්සට දාගන්න ඕනේ නෑ මේක ගැන දන්න එකා හොරෙන් ගිහින් තමන්ගේ වැඩේ කරලා එයි ඒත් මේක නොදන්න අය ආසවට ගිහින් බල්ලන්න ගිහින් නැති ප්‍රශ්න දාගන්නව ඒක අපි උබලා ඔක්කොටම බලපානව ඒක නිසා මේක කරන විදිය දාන්න එපා මේකේ අපේ උන් කොච්ච්ර කිව්වත් පරිස්සම් වෙන්නේ නෑ.
    නිකම් මොනවා හරි පේඩ් ඇප් එකක් දීලා බලපන් පාස්වඩ් එක්ක අපේ උන් ඒකෙ පාස්වඩ් වෙනස් කරන්න ගිහින් කාටවත් ඒක නැති කරගන්නවා කොච්ච්ර එපා කිව්වත් අහන්නෙ නෑ.
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    2,148
    2,583
    113
    චී ලංකාව

    අනිවාර්යයෙන්ම අපේ කට්ටිය අමාරුවේ වැටෙනවා
     
    • Like
    Reactions: ACHIK

    iworld

    Well-known member
  • Sep 8, 2007
    2,148
    2,583
    113
    චී ලංකාව
    Uba gihilla thiyeda bn?
    ඔව් ඒකට වෙනම ලැප්ටොප් එකක් තියන් ඉන්නෙ.
    නොයා ඉන්නවනම් හොදයි මචං මැල්වෙයා පිරිලා උබ දන්නෙම නෑ උබේ ඩේටා හැක්වෙනකන්
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    12,948
    15,457
    113
    මේක ගොඩක් යෙටී වගේ සීන් එකක් ඉන්වලු තියෙනවලු තමා ගොඩක් ඒව නන්