🌿 ගංජා ගැහුවාම සිහිය විකල් වෙනවාද?

gihand4r

Well-known member
  • Oct 29, 2007
    12,098
    2,615
    113
    Kandy
    Ganja gahala sex karama danena trill eka godak wadida? normal orgasm pleasure eka wage 10x times withara wadi wela danenawa kiyala gahana ekek kiwwa..boruda danne naa..experience thiyena ekek kiyapan balanna
    ow hoda quality mora hari mona hari hash ekak gahpan balan iddi horny wenne. a wagema tama athal ekath. ganja kiyala KG jarawa witarak gahagaha a athal ganna ba itin.. sex witarak neme kaama jaathi , films , music uba sober iddi danenne nathi taram lassanak danenawa.weed walath strain eka anuwa and a a ena quality anuwa dane na vibe eka wenas wenawa. godak hoda quality mora ekak hari hoda bud ekak hari nam aniwa hari lassana athal vibe ekak enawa. a athal eka aranma balanna ona.
     
    Last edited:
    • Like
    Reactions: scorpion MW

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    4,121
    11,213
    113
    ඔය ගංජා නීතිගත කරලා මහා පරිමාණයෙන් පාවිච්චි කරන සීන් එක ිටරටවල් වල පවා බොහොම මෑතකදී ක්‍රියාත්මක වුණේ. මට නම් ෂුවර් තව අවුරුදු විස්සකින් 30කින් විතර ගංජා භාවිතයේ තියෙන සෞඛ්‍යයට අහිතකර දේවල් හොයාගන්නවා. මොකද regular long term consumption එකේ ප්‍රතිඵල බලාගන්න යම්කිසි දීර්ඝ කාලයක් යන හින්දා. සිගරට් ඇතුළු දුම්කොළ නිෂ්පාදන භාවිතයට ආපු මුල් කාලයේ දොස්තරලා පවා දුම්බීම හොඳයි කියලා විශේෂයෙන් ඇගේ පන නැති ගතියට, විශාදයට හොඳයි කියලා recommend කලා. දුම්බීමේ තියෙන භයානක ප්‍රතිඵල හෙලි කරගන්ඩ අවුරුදු සීයකට වඩා ගියා. ගංජා වලටත් ඕක තමයි වෙන්නේ.
     
    • Like
    Reactions: kinkon

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    7,591
    3,751
    113
    හෙල බිමේ
    ow hoda quality mora hari mona hari hash ekak gahpan balan iddi horny wenne. a wagema tama athal ekath. ganja kiyala KG jarawa witarak gahagaha a athal ganna ba itin.. sex witarak neme kaama jaathi , films , music uba sober iddi danenne nathi taram lassanak danenawa.weed walath strain eka anuwa and a a ena quality anuwa dane na vibe eka wenas wenawa. godak hoda quality mora ekak hari hoda bud ekak hari nam aniwa hari lassana athal vibe ekak enawa. a athal eka aranma balanna ona.

    Hash කියන්නේ මොනවද බං?
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    10,493
    11,894
    113
    Yes.. chemical reactions are not good for mind & body

    සංගීත් නම් ගුලි කාපු සීන් එකක් වගේ මට නම් තේරෙන්නේ...අධික නිදිමත වගේ එළියට පේන්නේ....ඌට ෆෑන් කැරකිලා ඇඟට එනවා, සීට් එක බෝට්ටුව වගේ හෙළ වෙනවා.

    ඒ අස්සේ සුමිහිරි වචන එනවා කැඩි කැඩී....ඇත්තටම කිව්වොත් ඌ කියන්න හදන දේම නෙවේ කියවෙන්නේ.....
    ------ Post added on Jan 30, 2023 at 12:18 PM
     

    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    12,098
    2,615
    113
    Kandy
    Kush කියන්නෙත් ඕක නේද?
    දුම ද බොන්න ඕන..?
    Na Kush kiyenne buds/ganja.. Ganja walin tama hash hadanne. Video eka balanna. And ganja smoke krgnath pulwuan. Edibles hadannath puluwan. Chocolate, brownies wage . edibles wadinawa and wadila tiyena duration eka wadi
     
    • Like
    Reactions: scorpion MW