🍎 ඇපල් ඩිවයිස් එකක් හොරකන් කරලා

lapaman

Well-known member
  • Apr 3, 2023
    3,178
    6,093
    113
    අපි හිතමු අපි ලග තිබ්බ සිල්ඩ් පැක් ඇපල් අයිෆොන් එකක් හොරකන් කරලා කියලා. සිල්ඩ් පිටින් තියෙද්දී. අපි ලග මිල දී ගද්දි තිබ්බ පේමන්ට් ප්රුෆ් තිබෙනවානම් ඇපල් එකට කියලා ලොක්‌ කරන්න පුළුවන් ද?
     
    • Sad
    Reactions: saja and neyohk

    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,688
    1,588
    113
    අපි හිතමු අපි ලග තිබ්බ සිල්ඩ් පැක් ඇපල් අයිෆොන් එකක් හොරකන් කරලා කියලා. සිල්ඩ් පිටින් තියෙද්දී. අපි ලග මිල දී ගද්දි තිබ්බ පේමන්ට් ප්රුෆ් තිබෙනවානම් ඇපල් එකට කියලා ලොක්‌ කරන්න පුළුවන් ද?
    Be. Local authorities walin witharai puluwan (police)
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    47,267
    2
    46,666
    113
    බෑ ඒත් IMEI එක තියෙනවනං කොහොමත් අහුවෙනවනෙ සිම් එකක් දැම්මම
     

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    5,192
    3,639
    113
    Ba. 14 ekak aran sathiyai nathi una lankawe. gatta eka ussapu gaman sim eka galeuwa / unlock kara. findmy phone or google timeline mokut weda na. wade atha arala damma
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    47,267
    2
    46,666
    113
    Ba. 14 ekak aran sathiyai nathi una lankawe. gatta eka ussapu gaman sim eka galeuwa / unlock kara. findmy phone or google timeline mokut weda na. wade atha arala damma
    Policiya haraha hoyaganna puluwan kattak thamai habai
     

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    5,192
    3,639
    113
    Policiya haraha hoyaganna puluwan kattak thamai habai
    unta kianawata wada hodai alutin phone ekak ganna eka. sathiyak baluwa wena ekak gatta. dialog eken logs check kranna puluwan wena mokut koranna ba. sorry.com
     

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    9,228
    12,829
    113
    Dubai, UAE
    Lock කරන්න නම් බෑ මන් දන්න විදියට. ඒත් @Hyaenidae කිව්ව විදියට IMEI නම්බරේ තියේ නම් පොලිසියට කියලා හොයා ගන්න පුලුවන් නේ... :unsure:
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    47,267
    2
    46,666
    113
    unta kianawata wada hodai alutin phone ekak ganna eka. sathiyak baluwa wena ekak gatta. dialog eken logs check kranna puluwan wena mokut koranna ba. sorry.com
    Policiya hoya gannawa maasa gaanak yanawa ithin. Horakam karala paaduwe inna denna baane :D

    Kohomath mama nam device ekak gaththa gaman Kaspersky danawa unge anti theft features maru

    eKDAv7p.png
     
    • Like
    Reactions: jzx

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    11,449
    1
    23,379
    113
    Policiya hoya gannawa maasa gaanak yanawa ithin. Horakam karala paaduwe inna denna baane :D

    Kohomath mama nam device ekak gaththa gaman Kaspersky danawa unge anti theft features maru

    eKDAv7p.png
    horata oka uninstall karanna puluwanda ?
     

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    5,192
    3,639
    113
    Policiya hoya gannawa maasa gaanak yanawa ithin. Horakam karala paaduwe inna denna baane :D

    Kohomath mama nam device ekak gaththa gaman Kaspersky danawa unge anti theft features maru

    eKDAv7p.png
    oka hodai. et gatta gaman off kara mas kara. wiped out. network carriors lata blacklist karanna puluwan. habai ekin ekata gihin kianna oni. et un ehema karan na keeyak hari ena eka unta nathi wena nisa
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    47,267
    2
    46,666
    113
    oka hodai. et gatta gaman off kara mas kara. wiped out. network carriors lata blacklist karanna puluwan. habai ekin ekata gihin kianna oni. et un ehema karan na keeyak hari ena eka unta nathi wena nisa


    මටනං හිතෙන්නෙ හොරකම් කරන, වැටිල තියෙද්දි අහුලගෙන යන බහුතරේකට හොරකම් කරපු ෆෝන් මස් කරන රිපෙයා ශොප් එක්ක කනෙක්ෂන් නැහ්, එහෙම අයට ඕක effective

    l2tfyw4.png