🏇🏇 වැඩවසම් යුගය සිහියට නැංවූ අමෙරිකානු දේශසීමා ආරක්ෂකයින්ගේ ප්‍රහාරයට ලොව නන් දෙසින් විරෝධය 🏇🏇

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    8,550
    36,735
    113
    Twilight world
    Untitled-design-57-e1632159666801.jpg



    හයිටි සරණාගතයින් පිරිසකට අමෙරිකානු දේශසීමා ආරක්ෂකයින් විසින් කසපහර එල්ලකර පළවා හරිනු ලැබීමේ සිද්ධිය මේ වන විට ජාතක්‍යන්තරයේ දැඩි කතාබහකට ලක්වී තිබෙනවා. හයිටිය සඳහා වූ අමෙරිකානු විශේෂ නියෝජිතවරයාද හදිසියේ ඉල්ලා අස්වී ඇත්තේ එම කතාබහ වඩාත් තීවෘ කරමින්.

    අමෙරිකාවට ඇතුලුවීමේ අපේක්ෂාවෙන් අමෙරිකානු මෙක්සිකෝ දේශසීමාව සමීපයේ කඳවුරු බැඳගෙන සිටින හයිටි සරණාගතයින් පිරිසකට දේශසීමා ආරක්ෂකයින් විසින් කසපහර එල්ලකර පළවා හරිනු ලැබ තිබුණා. විදෙස් මාධ්‍ය රැසක් අදාළ සිද්ධිය වාර්තා කර තිබුණේ වැඩවසම් යුගය යළිත් සිහිපත් කළ ක්‍රියාවක් ලෙස මෙය හුවා දක්වමින්.

    ඒ සමඟම හයිටිය සඳහා වූ අමෙරිකානු විශේෂ නියෝජිතවරයා සිය ඉල්ලා අස්වීම ප්‍රකාශයට පත් කරමින් අවධාරණය කර ඇත්තේ භූමිකම්පාවකින් හා දේශපාලන අස්ථාවරත්වයෙන් පළා යන සංක්‍රමණිකයින්ට එරෙහිව අමෙරිකාව ගත් මෙම පියවර අමානුෂික බවයි. අපහාසාත්මක ලෙස ඔහු සිය ඉල්ලා අස්වීම පිළිබඳ ලිපිය ප්‍රකාශයට පත් කරමින් මෙම සිද්ධිය දැඩිව හෙළාදැක තිබෙනවා.13,000 ක් තරම්වූ මෙම හයිටි සංක්‍රමණිකයින් දින කිහිපයක සිට පාලමක් යටට වී කල් ගෙවන්නේ සෙල්සියස් අංශක 38 ක් තරම්වූ ඉහළ උෂ්ණත්වයකට ද මුහුණ දෙමින්. ඔවුන්ට ආහාර සහ ප්‍රමාණවත් සනීපාරක්ෂක පහසුකම් ද මේ වන තෙක් ලැබී නොමැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.



    Source: nethnews.lk



    Grim echoes of history in images of Haitians at US-Mexico border







     

    snakedoctor

    Active member
  • Dec 9, 2017
    307
    133
    43
    නිකමට හිතහන්කෝ
    තමිල් නාඩුවෙන් මේ වගේ පොදි ගැහිලා මිනිස්සු ලංකාවට එනවා කියල
    උඹල කැමතිද ඒකට
    බ්‍රෝ හයිටි කියන්නේ බිදුන රටක්... ඒත් ඉන්දියාව එහෙම නෑ... කෝටි ප්‍ර්කෝටි පතියෝ ඉන්නවා... තමිල්නාඩුවෙ ඉන්නෙ සරනාගතයෝ නෙමෙයි...
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    30,318
    1
    14,147
    113
    බ්‍රෝ හයිටි කියන්නේ බිදුන රටක්... ඒත් ඉන්දියාව එහෙම නෑ... කෝටි ප්‍ර්කෝටි පතියෝ ඉන්නවා... තමිල්නාඩුවෙ ඉන්නෙ සරනාගතයෝ නෙමෙයි...
    තමිල්නාඩුව වැටිල හරි බිඳුන කියහන්කො. ඒත් උන් පෝලිමේ මෙහෙ එනවට කැමති නෑ මෙහේ බහුතරය, මාත් ඇතුළුව
     

    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,374
    899
    113
    Invalid
    බ්‍රෝ හයිටි කියන්නේ බිදුන රටක්... ඒත් ඉන්දියාව එහෙම නෑ... කෝටි ප්‍ර්කෝටි පතියෝ ඉන්නවා... තමිල්නාඩුවෙ ඉන්නෙ සරනාගතයෝ නෙමෙයි...
    බිඳුන නෙමෙයි මොන රෙද්ද උනත් වෙන රටවල උන් මෙහෙ පදිංචියට එනවට උඹල කැමතිද ??
    දියුණු රටවල් උනත් කෙලගන්නේ මේ සරණාගතයෝ කියන උන් රෙද්ද අස්සේ ගහගන්න ගිහින්..
    මේවගේ හෙන සෙට් එකක් ආපු ගමන් හොරකම් ස්ත්‍රී දූෂණ දෙගුණ තෙගුණ වෙනවා
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    7,819
    7,246
    113
    日本
    😂😂චීනේ මුස්ලිම් කෑම්ප් ගැන හොයපු පර සුද්දො නේද ඔය..අනුන්ගෙ කුණු හොයනව තමන්ගේ අැඟේ ගූ ගාගෙන..😂😂
     
    • Haha
    Reactions: erozan

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    7,819
    7,246
    113
    日本
    නිකමට හිතහන්කෝ
    තමිල් නාඩුවෙන් මේ වගේ පොදි ගැහිලා මිනිස්සු ලංකාවට එනවා කියල
    උඹල කැමතිද ඒකට

    අපිට නම් කමක් නෑ බලු සුද්දො ඕකුන්ව මැරුවත් ලෝකේ අනික් රටවලට බණ කිය කිය සුද්දොම මානව හිමිකම් කඩන ඵක තමා වැරැද්ද..😂
     
    • Haha
    Reactions: erozan