👨‍🔬🔬 මින්පෙර නොදුටූවිරූ ස්වරූපයකින් නිරූපිත, බැක්ටීරියා සෛලයක බෙදීම සිදුවන ආකාරය 🔬👨‍🔬

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    27,376
    138,273
    113
    Los Alamos
    "Fluorescent microscopy" කියන තාක්ෂණයයි, "cryo-electron tomography" කියන තාක්ෂණයයි භාවිතා කරලා බැක්ටීරියා සෛලයක බෙදීම් සිද්ධ වෙන විදිය මීට ඉස්සෙල්ලා දැකපු නැති විදිහකට නිරූපණය කරලා තියෙන අවස්ථාවක් තමයි මේ වීඩියෝවෙන් පෙන්නුම් කරන්නෙ. :yes:

    Using a combination of fluorescent microscopy and cutting-edge cryo-electron tomography, researchers in the labs of Luke Chao and Tom Bernhardt in the Blavatnik Institute at Harvard Medical School have provided never-before-seen views of double-membraned bacteria as they divide. The work offers new insights into the division process and may aid in the fight against antibiotic resistance since these drugs typically target bacteria as they divide when the cell wall and membranes are weakest.


     
    Last edited:

    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,508
    5,163
    113
    අවන්කවම ඕක වෙන විදිහ මීට කලින් සනත් නිශාන්ත ඈදලා පෙන්නලා තිබ්බා. කොහෙද ලන්කාවේ එවුන්ට ඒ වගේ මිනිස්සු වෑඩක් නෑනේ..හාවඩ් ගියා නම් වෑඩක් ගන්නවා