👩🏻‍⚖කෙල්ලෙක් යකෝ😱

SIC

Well-known member
  • Dec 3, 2012
    8,591
    3,949
    113
    KALUTHARA
    ammo malliye igenagena wada tika karaganin 😂onna kiuwe na kiyanna epa.passe meke thread dannat epa
     

    lilman

    Well-known member
  • May 10, 2009
    31,878
    40,042
    113
    Colombo
    😮😊👍🏻


    💙👍🏻

    එතකොට feelings වලට මොකද කරන්නෙ


    💙💙😊👍🏻

    දෙයියො අත් දෙකක් දීල තියෙන්නෙ ඒකට තමා...

    උඹලව මවද්දි දෙයියො ඕක ගැන උඹට කලින් හිතල තියනව... :yes:
     

    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    2,982
    606
    113
    පාසල් ප්‍රෙමය සියුම් අත්දැකීමක් මිසක් පරතරෙට ගිහින් වැනසෙන්න එපා. ප්‍රේමය ඒකපාර්ශවීය වෙන තරමට හොදයි. ලංකාවේ පාසල් ප්‍රේමය සාර්ථක වීමේ සම්භාවිතාව 0.5% වඩ අඩු අගයක තියෙන්නේ.

    ඉස්කොලේ යනකාලේ කරන ප්‍රේමය බැහැල කරොත් ඒක තමා සිරාම කෑල්ල කියලා හිතෙන්නේ. යුනි එකේ එකක් දාගත්තොත් ඒක තමා කෑල්ල කියලා තිතන්නේ ,පස්සේ එලියට ගිහින් ඔෆ්ෆිස් එකේ එකක් ටෝක් කරද්දි ඒක තමා සිරාම එක කියලා තිතන්නේ. ඔහොම ඔක චක්කරේ වගේ ඉස්සරයට යනවා. බැලන්ස් එක ඔබේ අතේ. කිව්වට තරහ වෙන්න එප අපි මැරෙනකම් ප්‍රෙම කරනවා.

    ප.ලි - විවාහ උන දිනක ටිකකාලෙකින් ආපස්සට හැරිලා බලන්න. අපි කවුරුවත් (අති බහුතරය ) විවාහ වෙලා තියෙන්නේ අපෙ හිතේ උන්නු සරාගිම රූප කාය නෙමයි,එකෙන් යටපත් වෙලා තිබ්බ එකට ජීවත්වෙන්න පුලුවන් කියල හිතන කෙනෙක්. ( එයා සරාගී වීම පෙර පින 💁‍♀️ )
     
    • Like
    Reactions: Brandy2020

    Awsomest Genius

    Well-known member
  • Jun 10, 2011
    722
    233
    63
    https://elakiri.com/threads/for-females-negombo-and-near-by-area.1938855/#post-25408928
    Awasya de e kalenta labenna one naththm wenne meka .you should know when to quit.its useless to try after that.
    පාසල් ප්‍රේමය අනිවා කරපන්. උබට කෙල්ලෙක් නම් ඕන කාලෙක සෙට් කරගන්න පුලුවන්. ඒත් ස්කෝලෙ කාලෙම ලව් කරනකොට එන ෆීලිං එක ආතල් එක පස්සෙ කාලෙක ලව් කරද්දි එන්නෙ නෑ. පොඩි කාලෙ ඉදන්ම ලව් සීන් වලට බැහැල තියෙන නිසා අත්දැකීමෙනුයි කියන්න්නෙ. පොඩි කාලෙ කෙල්ලෙක් එක්ක මලක් කඩද්දි තිබ්බ ඒ ෆීලිං එක, ඒ බය, ඒ සතුට දැන් කෙල්ලෙක් ටෝක් කරද්දි දැනෙන්නෙ නැ. මිනිස්සු වෙනස් වෙද්දි හැගීමුත් වෙනස් වෙනව. ගන්න පුලුවන් හැම ආතල් එකක්ම ලැබෙන සුලු මොහොතෙන් උනත් ගනින්. මොකද පස්සෙ කාලෙක ඒ ආතල් එක නෙමේ වෙනස් ආතල් එකක් තමයි ගන්න වෙන්නෙ. ඒකෙන් උබට අර ආතල් එක කවදාවත් ගන්න් බැරි වෙන එකයි වෙන්නෙ. එච්චරයි
    meka aththa experience ekn kiyanne
     
    • Like
    Reactions: VIRAJ_K

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,771
    1,219
    113
    Earth
    උබට හිතන්න පුලුවන් තරමට මොලයක් තියනවනෙ.. මේකේ ඉන්න එවුන් කියන ඒව අහන්නෙ නැතුව උබට හොදයි කියල හිතෙන දේ කරපන්..
     
    • Love
    Reactions: Tharusha_peiris