💑🏊🏊 "හැම තරගයකටම කලින් සංවාසයේ යෙදීම මගේ රහසයි ” – ඔලිම්පික් රන් පදක්කම්ලාභිනි රුසියානු පිහිනුම් ක්‍රීඩිකා Alla Shishkina හෙළිකරයි 🏊🏊💑

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    8,603
    37,135
    113
    Twilight world
    2021-RUS-Alla-Shishkina.png


    රුසියානු පිහිනුම් ක්‍රීඩිකා Alla Shishkina මෑතකදී නිමාවට පත් වූ ටෝකියෝ ක්‍රීඩා උළෙලේදී ඇගේ මෑත කාලීන රන් පදක්කම ජයගැනීමත් සමඟ තුන් වතාවක් ඔලිම්පික් රන් පදක්කමක් දිනාගැනීමේ සමත්කම දක්වා තිබෙනවා.ඒ අනුව ඇය 2012, 2016 සහ 2020 යන වසර ත්‍රිත්වයේම පදක්කම් දරන්නට සමත්ව තිබේ.

    මේ වන විට 32 හැවිරිදි වියේ පසුවන ඇය දශකයකට ආසන්න කාලයක් මෙලෙස පිහිනුම් ක්‍රීඩාවේ ආධිපත්‍යය දැරීමේ රහස වරක් මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් හෙළිකර තිබෙනවා.


    1628456648_We-were-called-a-pension-fund-Synchronized-swimmer-Shishkina-who.jpg


    rawImage.jpg


    screen-shot-2020-04-17-at-3.46.54-pm.png



    රුසියාවේ ”ස්පෝර්ට් එක්ස්ප්‍රස්” සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් Alla Shishkina හෙළි කර සිටින්නේ ඕනෑම තරඟාවලියකටම පෙර තමන් ලිංගික සංසර්ගයේ යෙදෙන බවත් තමා සුරාන්තයට පත්වීමට පෙර එය නවතන බවත්ය. එමඟින් තමාට පුපුරන සුලු බලයක් ලැබෙන බවද ඇය පවසා තිබෙනවා.

    “මම වෛද්‍යවරුන්ගේ පර්යේෂණයන් මත විශ්වාසය තැබූ අතර අපේ වෛද්‍යවරයා වූ ඩෙනිස් සමඟ සාකච්ඡා කළෙමි. විද්‍යාත්මක ප්‍රජාව පවසන්නේ ඔබට පුපුරන සුලු බලයක් අවශ්‍ය නම් ඔබට ලිංගිකව හැසිරීමට සිදුවන බවයි.” යනුවෙන් ද පවසා සිටියි.එමඟින් මාංශ පේශී වල ශක්තිය වැඩි කර තරගය සඳහා දැඩි ආවේගයක් ඇති කරන බවද ඇය පවසා සිටියි.




    Source: nethgossip.lk


    hodakolla මහත්තයෝ ඔන්න බලන්න ඔයාගේ අහිංසක රුසියන් ගෑණුළමයින්ගේ තරම. :dull::dull::dull: දැන් කියන්න එපා එයා එහෙම නෑ කියලා. :(:(:(

     
    Last edited:

    Underground

    Well-known member
  • Oct 31, 2014
    2,306
    2,026
    113
    ඕක හැමෝම කරන ප්‍රසිද්ද රහසක්. හරියටම බැලුවොත් තහනම් උත්තේජක භාවිතා කරනවා වගේ වැඩක්. තනම් උත්තේජක කියන්නෙ ටෙස්ටෙස්ටරෝන් හෝමෝනය එන්නත් කරගැනීම, ඉතින් ලිංගික කාර්‍යන් වලදි ටෙස්ටෙස් ටෙරෝන් හෝමෝනය ස්‍රාවය වෙනවා නේ.
     

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    77,657
    1
    90,327
    113
    Leasing World

    @hodakolla මහත්තයෝ ඔන්න බලන්න ඔයාගේ අහිංසක රුසියන් ගෑණුළමයින්ගේ තරම. :dull::dull::dull: දැන් කියන්න එපා එයා එහෙම නෑ කියලා. :(:(:(


    owa oya media walata penna krana dewal mallli owa wsihwasa krnna epa
     

    hasanka777

    Active member
  • Feb 17, 2009
    385
    158
    43
    Mama ahikuntakai
    ලංකාවේ ඕක උනා නම්, කෙල්ල ඉවරයි. ගනයො සෙට් එක රෙදි උස්සන් පාරට බෑලා සගිස්කුටිය කෑව කියල පෙලපාලියක් ගිහිල්ලා, ස' ට පැමිනිලි කරල, ඕකිගෙ පදක්කම් ගලවලා. කීඩා තහනම් කරල. පුලුවන්නම් එකිගෙ කූචියාව මහලා සමනල ගැටේකුත් දායි.