
















ඇදුම් අදින්නැතුව හෙලුවෙන් ඉන්න .උයන්න පොල්කටු අගුරු ලිප්, දර ලිප් පාවිච්චි කරන්න.
මැටි, ලී වැනි දේශීය භාණ්ඩ වලටම මුල් තැන දෙන්න.
කඩදාසි කෑල්ලක් හෝ ඉවත නොදමා පාව්ච්චියට ගන්න.
ගෙදරදොර අලංකරණය යම් කාලයකට කල්දමා මුදල ඉතිරිකර, පවිත්‍රතාවයට මුල්තැන දෙන්න.
අනවශ්‍ය විදුලි පහන් ෆෑන් AC නිවා දමන්න.
අනවශ්‍ය ගමන් බිමන් සීමා කරන්න.
අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවා පමණක් ලබාගන්න.
සරල දේශීය ආහාර රටාවකට හුරුවෙන්න, ඉවුම් පිහුම් කරන වාර ගනන අඩුකරගන්න
ආහාර ඉවත නොදමන්න, පිරිමසාගන්න
බයිසිකලයෙන් පයින් කෙටි දුරවල් යන්න
වවන්න.
නිතරම ධනාත්මකව සිතන්න, කවුරුන් හෝ අප වෙනුවෙන් කරාවි යැයි නොසිතා තම දායකත්වය රටට දෙන්න, රැකියාව උපරිමයෙන් කරන්න
මනස සන්සුන් කරගෙන එකිනෙකාට මෙන්ම රටට යහපත පතන්න.
මේ සියල්ලෙන් අතුරු ඵලයක් ලෙස අපේ කායික මානසික නිරෝගීකම රැකෙන බවද දැන කරන්න.
ජපානය මෙන් මුල සිට නැගී සිටින්නට අදිටන් කරගන්න.
මේ සියල්ල මමත් අරඹා හුරුවෙමින් ඉන්නව. හුරුවූ පසු මේවා සාමාන්‍ය දේ බවට පත්වෙනව.
අපට පුලුවන්.
View attachment 171200
Ammapa title eka wenas karanna puluwan nan meka danawa saththaiආයේ අලුතින් හිතන්න දෙයක්ද ඕවා.. Title එක දාපන් මෙහෙම..
ගල් යුගයේ විදිහට හිතමු
![]()
me minissu danne Japan eunt tisana DNA neme mehe ahasai polwata wage..Japan people has self decline that can not compete.. eka wena nam be Habie deyak karania beri kamak ne. ape vidiyata. South Asian has a different attitude. Need to accept that.ජපානෙ වගේ නැගී හිටින්න මෙහෙ උන්ට බෑ බන්. මුන්ට ගිලින්න ටිකක් දීල වටවන්දනාවෙ යන්න ඩීසල් ටිකක් ගෙනල්ල දුන්නම අරගලේ ලෙෆ්ට්.