💣 රතිඤ්ඤා ගෙනාවෝ...!!! 📣

KOTA NIHAL

Well-known member
  • May 27, 2016
    21,659
    1,286
    113
    මේ අවරුදු 5 ට රට කොච්චර දියුණු උනාද කියනවනම් රතිඤ්ඤා හද හද හිටපු හම්බයෝ දැන් කෙලින්ම බෝම්බ හදන්නේ වික්කමසිංහ මහත්තයාගේ ආයෝජන කලාප වල. බෝම්බ කම්හල් දස දහසක්.
    munta bomba ghla madi ban
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    22,577
    3,380
    113
    වික්කමසිංහ මහත්තයාගේ සංවර්ජනේට උඹලත් ඉරිසියාද ?
    ඉරිසියා නැද්ද බන්. ඒකට අර මැදමුලනේ ලොක්ක හිටපු කාලේ එකෙක්ට බෝම්බ කම්මලක් දාන්න දුන්නේ නෑනේ. ගල්කටස් එකක් ලග තිබ්බත් සුදු වෑන් එකක දාගෙන යනවා. දැන් එහෙමද වික්කමසිංහ මහත්තයාගේ රැකියා දසලක්ෂයක් යටතේ ඕන දෙයක් රට ඇතුලේ හදන්න පුළුවන්. සොන්වර්ධනේ අහසටත් උසින්
     

    weer 11

    Active member
  • Jan 14, 2018
    452
    184
    43
    යහ පාලනය හරී අපූරුයි... හරී සනීපයි.... හරී සැපයි අපට හරී ආසයි.