💥🔥☢️ ලොව පළමු න්‍යෂ්ටික පිපිරුම් අත්හදා බැලීම වන 'Trinity' න්‍යෂ්ටික පිපිරුමෙහි වර්ණ මාධ්‍යයය වීඩියෝව (Colour Footage) ☢️🔥💥

elakiriaddict

Well-known member
  • Jun 2, 2023
    605
    1,023
    93
    කවුද මේ Axi කියන්නෙ? ඔහෙට මං දාන ත්‍රෙඩ්වලට හිනා යනව ද? කාගෙ ෆේක් එකක් ද තමුසෙ?

    ආහ් දැන් දැක්කෙ. මානසික රෝගියෙක්.


    https://elakiri.com/threads/ඕපදූප-හෙසාන්-චීස්-කේක්-හොයන්නෙ-ඇයි-🎂🧁-🎂🧁.2115230/post-29064919

    සිරාවට මචන්,මාත් thread කිහිපයකම දැක්ක ඒකව,කිසිම point එකක් නැතුව haha දානවා සහ උන්ව පහත් කරල කතා කරනවා,පොඩි කලේ අවදානෙ හම්බුනේ නැති එකෙක් වගේ.
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    25,947
    131,767
    113
    Los Alamos
    සිරාවට මචන්,මාත් thread කිහිපයකම දැක්ක ඒකව,කිසිම point එකක් නැතුව haha දානවා සහ උන්ව පහත් කරල කතා කරනවා,පොඩි කලේ අවදානෙ හම්බුනේ නැති එකෙක් වගේ.
    මේක ෆේක් අටවන් පිස්සු කෙලින මුල් ළමාවිය සංවර්ධනය නොවුණු මන්ද මානසිකයො කීපදෙනෙක් කිරියෙ ඉන්නවා (සමහර විට එකෙක් වෙන්නත් පුළුවන්). උන්ට අපි ත්‍රෙඩ් එකක් දානවට පුදුම ඇම්මක් තියෙන්නෙ. කිරියෙ ඉස්සර හිටපු හොද මෙම්බර්ස්ලා කිරියෙන් ඈත්වෙන්න මුන් වගේ මානසික රෝගියොත් ලොකු හේතුවක්.
     

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,589
    4,816
    113
    සිරාවට මචන්,මාත් thread කිහිපයකම දැක්ක ඒකව,කිසිම point එකක් නැතුව haha දානවා සහ උන්ව පහත් කරල කතා කරනවා,පොඩි කලේ අවදානෙ හම්බුනේ නැති එකෙක් වගේ.
    Tharaka f ge fake ekak wenda barida? 🤭
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    25,947
    131,767
    113
    Los Alamos
    TFS!
    ඕපන්හයිමර් සහ ජෙනරල් ලෙස්ලි ග්‍රොව්ස් කොහොමද පිපුරුමක් වෙච්ච තැන ඉන්නෙ? විකිරණවලට අහු වෙන්නෙ නැද්ද?
    සෑහෙන කාලයක් යනකං විකිරණ නැද්ද ඔතන? :eek:
    ඔය ෆොටෝ එක අරන් තියෙන්නෙ blast එක වෙලා සති කීපයකට පස්සෙ. Radiation level එක ඒ වෙනකොට ගොඩක් අඩුවෙලා තිබුණා කියලා කියන්නෙ. මේ තව ෆොටෝ එකක්.

    Trinity_Test_-_Oppenheimer_and_Groves_at_Ground_Zero_001.jpg
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    31,675
    1
    143,881
    113
    96
    හෝමාගම
    බ්ලු රෙ එනකන් උඩ බලන් ඉමු අපි sago :(

    කවුද මේ Axi කියන්නෙ? ඔහෙට මං දාන ත්‍රෙඩ්වලට හිනා යනව ද? කාගෙ ෆේක් එකක් ද තමුසෙ?

    ආහ්........ දැන් දැක්කෙ. මානසික රෝගියෙක්.


    https://elakiri.com/threads/ඕපදූප-හෙසාන්-චීස්-කේක්-හොයන්නෙ-ඇයි-🎂🧁-🎂🧁.2115230/post-29064919


    Just Ignore
     

    Similar threads