💥 ලබන මාසෙ රාජ්‍ය සේවකයින්ට පඩි නැති වෙයි? : මුදල් ඇමති කියයි 💥

asbestos

Well-known member
  • May 5, 2022
    785
    1,263
    93
    7745af4417ae356b295dd0b20579b7d2dd9fa296.jpg


    දැනට තිබෙන තත්ත්වය අනුව ආණ්ඩුවට ලබාගත හැකි ණය උපරිම සීමාවට ලඟා වී ඇති බවත් ආණ්ඩුවට ණය ගත හැක්කේ ට්‍රිලියන 2.9 පමණක් බවත් ඒ සීමාව ට‍්‍ර්ලියන හතරක් දක්වා ඉහළ දැමිය යුතුව ඇති බවද මුදල් අමාත්‍ය අලි සබ්රි මහතා ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති හදිසි කැබිනට් රැස්වීමේදී සඳහන් කර තිබනවා.

    ණය සීමාව ඉහල දමා නොගතහොත් ලබන මාසයේ සිට රජයේ සේවකයන්ගේ පඩි ගෙවීමට වත් මුදල් නැති බව ද ඔහු සඳහන් කර ඇත.

    නමුත් ණය සීමාව ඉහළ දැමීමට නම් පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබාගත යුතු වුවද මේ මොහොතේ එය කර ගැනීමට බැරි තත්ත්වයක ආණ්ඩුව සිටින බවද මුදල් අමාත්‍යවරයා පවසා ඇත.


    Neth News
     
    Last edited:

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,422
    5,074
    113
    BAI MEDIA TEAM EKEN EKA EKA ID HADAN ELAKIRI EKE TREAD WALIN SPAM KARANAWA...