💥 ලබන මාසෙ රාජ්‍ය සේවකයින්ට පඩි නැති වෙයි? : මුදල් ඇමති කියයි 💥

isuru_

Well-known member
  • Apr 26, 2011
    1,141
    552
    113
    oka hadissiye wecha deyak neme ne. ara siyabalaya pissu kelapu welawe oka sammatha karagaththa nag iwarai ne
     

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    6,385
    10,353
    113
    පෝස්ටල් එකෙ ඉන්න උන් තමා මුලින්ම අස් කරන්න ඕනෙ.යකෝ ගෑනි පෝස්ටල් එකේ වැඩ කරලත් මාස තුනකට කලින්දාපු පාර්සල් එක තාම නෑ.එහෙට කතාකලාම කියනවලු පාර්සල් එක ඇවිල්ලා නෑ කියල.ඔන්ලයින් පෙන්නවා ලංකාවට ආවා කියලා.

    ඕකුන් පාර්සල් කඩලා බඩු ගල්ටික් කරනවා
     
    • Like
    Reactions: asbestos

    asbestos

    Well-known member
  • May 5, 2022
    785
    1,263
    93
    පෝස්ටල් එකෙ ඉන්න උන් තමා මුලින්ම අස් කරන්න ඕනෙ.යකෝ ගෑනි පෝස්ටල් එකේ වැඩ කරලත් මාස තුනකට කලින්දාපු පාර්සල් එක තාම නෑ.එහෙට කතාකලාම කියනවලු පාර්සල් එක ඇවිල්ලා නෑ කියල.ඔන්ලයින් පෙන්නවා ලංකාවට ආවා කියලා.

    ඕකුන් පාර්සල් කඩලා බඩු ගල්ටික් කරනවා
    IMG_20220509_093208.jpg
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    25,446
    69,596
    113
    එකමත් එක රටක
    ඇැයි බං රුපියල් වලින් කිසි අඩුවක් නෑනේ. ට්‍රිලියන දෙකක් අච්චු ගහල තියෙනව.
    රාජ්‍ය සේවකයෝ ලක්ෂ 15කට රු 10 000ක් ගෙවන්න රු බිලියන 15ක් යනවා.
    ඇත්ත පඩි ගෙවන්න කියක් යනවා ඇත්ද. ලාබ ලබන ආයතනත් නෙවෙයි නේ.
     

    warwickuni

    Well-known member
  • May 21, 2008
    3,417
    1
    2,966
    113
    we do not need a minister to predict a dooms day. Gnana Akka and Kaputas can do a better job.
    If you cant give this to a person who can and leave without wasting more money on foreign trips and rented cars accommodation to you and your lawyer friends who have no experience in this matters.
     

    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    1,891
    2,658
    113
    රාජ්‍ය සේවකයෝ ලක්ෂ 15කට රු 10 000ක් ගෙවන්න රු බිලියන 15ක් යනවා.
    ඇත්ත පඩි ගෙවන්න කියක් යනවා ඇත්ද. ලාබ ලබන ආයතනත් නෙවෙයි නේ.
    ඔය සෙට් එක අඩු කරන්න ඕනි මුලින්ම. හොරකම් කරන එකටත් වඩා ලොකු අවුලක් ඕක
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    25,232
    12,097
    113
    2009 sita tharanga wibahaga nathuwa, deshapalana pathweema gaththa hama ekama dotta yanna lasthi weyau.......................