📚Online පොත් මිලදී ගත හැකි හොඳම තැන්

New Kid

Well-known member
  • Sep 28, 2020
    353
    575
    93
    COVID-19 වසංගතය නිසා මෙවර කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය පැවැත්වුනේ නැහැ. :(
    සාහිත්‍ය මාසය ගෙවිලා ගිහිල්ලා කියවීමේ මාසයෙනුත් භාගයක් විතර ගිහින්.
    කොහොම වුනත් ගෙදර ඉඳන්ම පොත් මිලදී ගන්න පුළුවන් හොඳම තැන් ටිකක් මෙන්න.​

    Local

    International

    මීට අමතරව ඔයාලා දන්නා හොඳ ඒවා සහ ඒ සම්බන්ධ අත්දැකීම් ගැනත් කියන්න. :-)
     

    dreamzd

    Well-known member
  • Dec 10, 2009
    578
    268
    63
    Sri Lanka
    lankawe kisisma store ekaka table of content and sample pages naha . api hariyata anjanam karayo kiyala un hithanne .
    අඩු තරමේ පොතේ පිටිපස්සේ කවරේ වත් ෆොටෝ එකක් නෑ ඔය එක site එකකවත්. පොතේ නම බලලා අංජනමක් යවල තමා ඇතුලේ තියෙන්නේ මොන වගේ කතාවක්ද කියල දැනගන්න ඕන.
     
    • Sad
    Reactions: sakuntha1996

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    3,490
    4,452
    113
    ඕවා නෙමෙයි අඩුම තරමේ කවරයේ ෆොටෝ එකක්වත් නැතිව වෙබ් එකේ දාපු පොත් සැහෙන්න තියනවා.

    අඩු තරමේ පොතේ පිටිපස්සේ කවරේ වත් ෆොටෝ එකක් නෑ ඔය එක site එකකවත්. පොතේ නම බලලා අංජනමක් යවල තමා ඇතුලේ තියෙන්නේ මොන වගේ කතාවක්ද කියල දැනගන්න ඕන.
    ow mewa basics online book buy karana kota
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    4,403
    9,721
    113
    ලංකාවේ පජාතම අසාධාරණම විදිහට ගාන වැඩි කරලා හුරකන්නේ මෙයාලා. අනික මුල් පොතට වඩා අපබ්‍රංශ හැලි දාලා ට්‍රාන්ස්ලේට් කරන්නේ.
     
    • Like
    Reactions: sakuntha1996

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    2,759
    893
    113
    බුක්ඩිපොසිටොරි සහ සරසවි භාවිතා කරලා තියනවා. ගැටළුවක් නැතිව පොත් ලැබුනා.
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    4,403
    9,721
    113
    For used English books "world of books" some of the books I've brought from here looks brand new.
    https://www.worldofbooks.com/en-gb
    මාත් රෙමකන්ඩ් කරන සයිට් එකක්. අඩු කරපු කැටගරියෙන් 3ක් ගන්නවානම් 20% අඩුත් වෙනවා. මටත් කිසි කරදයක් නැතුව සති 2-3න් ඇවිත් තියනවා.
     
    • Like
    Reactions: New Kid