📛රට බංකොලොත් කිරීම; අගෝස්තු 01 අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස ගෝඨාභයට දැනුම් දෙයි.

topkollek

Well-known member
  • May 22, 2014
    23,885
    1
    25,856
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මුන්ට බලය තියෙන වෙලාවේ
    1. නඩුවක් අහල නිදොස්කොට නිදහස් කරනව.
    2. ඔය නඩුව අහන්න උගේ මුක්තිය හරස්වෙනවා කියල අධිකරණය පිළිගන්නව.

    ඊට පස්සේ කවදාවත් ඕකට නඩු දාල යුක්තිය ඉටුකරන්න බැරිවෙනවා.

    ඊට පස්සේ තමන්ගේ මන්දිරේටවෙලා තමන් විනාශකරපු රටේ ජනතාවට රනිල් පුකේ අරිනවා බල බල සතුටෙන් ඉන්න තියෙන්නෙ
     
    • Like
    Reactions: Ryan08

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    7,583
    2,781
    113
    Scripted Drama to bring Nande back.
    Sri Lanka Curropted Judical System Play Role for it
     
    • Like
    Reactions: Ryan08

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    13,415
    1
    3,060
    113
    Unknown
    Yako oya nidos kota nidahas karaganna yanne
    Ubalata therenne nedda
    Mechchra kal wuneth okane,
    Sanath Nishanthala, Ranathungala athulata giye nathi eke Gota athulata yanna meka Gothamalawa neme
     
    • Like
    Reactions: Ryan08

    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,854
    586
    113
    ව්‍යවස්ථාවෙම සදහන් වෙනවා විධියක ජනාධිපති නීතිය හමුවට පැමිණවිය නොහැක සහ ඔහු ජනාධිපති ධූරයේ දරපු අවධියේ කල කිසිවකට ඉන් පසුව උවද නඩු පැවරිය නොහැකි කියා. එහෙම තියෙද්දි නිකාන් බොරැව දානවා.
     
    • Like
    Reactions: Ryan08