📢 Announcement - OnaHuptk එකේ pornhub, FB, Insta වීඩියෝ බාන්න බැරිව තිබ්බ ප්‍රශ්නෙ හරි, Mega.nz folders පිටින් drive එකට බාන්න option එක දැම්මා.😌

IndrajithGamage

Well-known member
  • Oct 6, 2022
    8,465
    8,780
    113
    හායි මචන්ලා, අදත් වැදගත් දෙයක්. 😌

    කාලයක් තිස්සෙ pornhub, FB, Insta videos බානකොට සහ pornhub channel එකක් පිටින් බානකොට videos identify කරගන්න එකේ තිබ්බ ප්‍රශ්න ටික යාන්තම් හරි. Yt-dlp එකේ අලුත් nightly එකෙන් සේරම විසඳිලා තියෙනවා. ඕනම public, USA වලට Access තියෙන වීඩියෝ එකක් බාන්න කිසිම අවුලක් නෑ. එහෙම නැති එ‍්වාට Russian හෝ Singapore proxy දෙකක් යටම තියෙනවා. නැත්තම් තමන් කැමති Proxy එකක් දාලත් පුළුවන්. (proxy:port notation)

    වැදගත්ම දේ දැන් ඕනම mega.nz folder එකක් හරිම ලේසියෙන් තමන්ගෙ drive එකට බා ගන්න පුළුවන්. ඔය කට්ටිය films, courses, TV series සහ වැල (onlyfans rip එහෙම විශේෂයෙන්ම) එහෙම mega link වලින් බෙදා ගන්නවනෙ. එ‍්වා බත් ටික වගේ link එක දාලා google drive folder එකක් කරගන්න පුළුවන්. එ‍්කට වෙනමම cell එකක් දාල තියෙනවා අලුතෙන්. 😌

    සාමාන්‍ය විදිහටම ඕනම google drive folder එකක් zip, rar, tar, 7z archive එකකට දාන්න පුළුවන් වගේම දැන් 256bit හෝ ඊට ඉහළ password තියෙන 7zip archives drive එක අ‍ැතුළෙම අරින්න වෙනම cell එකකුත් තියෙනවා.

    ඔය ටික තමයි අලුත් update එකේ තියෙන්නෙ. Test කරල බලන්න එහෙනම් කැමති අය. 😌

    සැ. යු. 1 : තමන් බාන දේවල්වල වගකීම සම්පූර්ණයෙන්ම තමන් අතේ. Google drive එක illegal porn සඳහා නිරන්තරයෙන්ම check කෙරෙනවා. එ‍්වා තියෙන mega folders බෑවොත් තමන්ගෙ google account එකට කෙළවීමේ අවදානම ගන්න වෙයි. (Illegal කිව්වෙ rape, torture, incest, child porn වගේ අසම්මත දේවල්.)

    සැ. යු. 2 : OnaHuptk එකේ කිසිම tracking, advertising දෙයක් දාල නෑ. තමන්ගෙ google drive එක hack වීමේ කිසිම විශේෂ අවදානමකුත් නැහැ. හැබැයි OnaHuptak එකෙන් බාන්න වෙනම google account එකක් තියා ගන්න එකයි මම recommend කරන්නෙ. මොකද එතකොට 15GB free ඉඩ සම්පූර්ණ හම්බෙනවා. තමන්ගෙ personal එකම පාවිච්චි කරොත් ඉඩ තියෙන්නෙ අඩුවෙන්නෙ.

    සැ. යු. 3 : එහෙම කියලත් බයක් තියෙනවා නම් note book එකේ කොපියක් දාගෙන තමන්ගෙ කොපිය run කරත් හරි. මේ වගේ මම update කරල notice එකක් දැම්මාම තමන්ගෙ කොපියත් update කරගන්න. 😌

    එහෙනම් එ‍් ටික තමයි. පාවිච්චි කරද්දි ගැටළුවක් අ‍ාවොත් මෙතන කමෙන්ට් කරන්න, PM එකක් දාන්න හෝ මගෙ 0777984078 එකෙන් සම්බන්ධ කරගන්න. Telegram, WhatsApp දෙකමත් එ‍් නම්බර් එක.

    මෙන්න එහෙනම් link එක. මතක තියා ගන්න හරි ලේසියි, bit ඩොට් ly ස්ලෑෂ් onahuptk සේරම සිම්පල්, no spaces.

    bit.ly/onahuptk
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    8,465
    8,780
    113
    බලහන් ඉතින් වැදගත් දෙයක් දැම්මම මාසයක් ගිහින් තමයි bump වෙන්නෙ. කාගෙ හරි හෙළුවක් දැම්මොත් එ‍්කට මරු ඉල්ලුම. ඊට පස්සෙ මට බයිනවා වැදගත් දේවල් දාන් නෑ කියලා. 🤣🤣
     
    Sampi08

    Junior member
  • May 16, 2021
    74
    42
    18

    wada nadda dan?
     
    PodiPCY

    Well-known member
  • Aug 5, 2024
    783
    907
    93
    4b84b933-1f44-4ada-acbc-37f63f4ba6dc-jpg.244994
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    8,465
    8,780
    113
    ඔවු මන් මේ දැන් youtube එකක් දාන්න ගිය වැඩ නැ. වැල site නම් හිටපු ගමන් වැඩ එදාට download කරනවා. අයෙ වැඩ නැතිව යනවා
    YouTube USA Block කරලා නැති එකක් වෙන්න ඕන. එහෙම block නම් තියෙන රටක proxy : port දෙකක් යටම cell එකට දාහන්. Youtube Age restriction තියෙන එ‍්වත් සමහර වෙලාවට bypass හරියට වෙන් නැති නිසා හිර වෙනවා.

    මට link එක personal එකක් නෙවෙයි නම් එවනවද check කරල බලන්න?

    wada nadda dan?
    මට නම් අවුලක් නැහැ. උඹට වැඩ නොකරන link එකක් තියෙනවා නම් දානවද?
    ------ Post added on Jan 11, 2025 at 11:04 PM
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    19,803
    29,854
    113
    කෑගල්ල

    Zoom class එකක recording එකක් youtube දාලා. ගිය සතියේ දාපු එකා download උන. ඊයේ එකේ error එකක් ආවා. මම අර ss ගහලා ගන්න එකට දැම්මා එකේ ආවා අවුලක් නැතිව. හැබැයි quality අඩුයි. Cookies මොකක්ද අවුලක් කියලා වැටුණේ. මාන් අද හවස තව පාරක් බලලා link එක pm දාන්නම්

    @IndrajithGamage
    එකනේ මම කිවේ දැන් වැඩ අපුරුවට.
     
    Last edited:
    • Like
    Reactions: IndrajithGamage

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    2,511
    2,826
    113
    meka daily use karanwa,
    watinkama kiyala nima karanna ba,

    p.s

    age restriction video nam maga nawathinwa

    example

    • Sad
    Reactions: IndrajithGamage

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    8,465
    8,780
    113
    Zoom class එකක recording එකක් youtube දාලා. ගිය සතියේ දාපු එකා download උන. ඊයේ එකේ error එකක් ආවා. මම අර ss ගහලා ගන්න එකට දැම්මා එකේ ආවා අවුලක් නැතිව. හැබැයි quality අඩුයි. Cookies මොකක්ද අවුලක් කියලා වැටුණේ. මාන් අද හවස තව පාරක් බලලා link එක pm දාන්නම්

    @IndrajithGamage
    එකනේ මම කිවේ දැන් වැඩ අපුරුවට.
    එහෙම වෙන්න නම් බෑ බං සාමාන්‍යයෙන්. Error එක මොකක්ද කියල බලන්න තමයි මට ඕන වුණේ. මීට පස්සෙ එහෙම තිබ්බොත් සුටුස් ගාල දාහන්.

    meka daily use karanwa,
    watinkama kiyala nima karanna ba,

    p.s

    age restriction video nam maga nawathinwa

    example

    Public එ‍්වට ඔය restriction එක නම් එනවා බං. එ‍්ක මට අයින් කරගන්න පුළුවන් browser cookies දාලා, හැබැයි උඹලට එ‍්ක කරන්න දැම්මොත් privacy ප්‍රශ්න එයි නේද. Cookies මහ සාපයක් නෙ ඉතින් දන්නවනෙ. (දැන් website එකකටත් ගියාම cookies save කරන්න අහන්නෙ ඕක යුරෝපෙ නීතියකින්ම කරන්න දාපු නිසා)
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    19,803
    29,854
    113
    කෑගල්ල
    එහෙම වෙන්න නම් බෑ බං සාමාන්‍යයෙන්. Error එක මොකක්ද කියල බලන්න තමයි මට ඕන වුණේ. මීට පස්සෙ එහෙම තිබ්බොත් සුටුස් ගාල දාහන්.

    Public එ‍්වට ඔය restriction එක නම් එනවා බං. එ‍්ක මට අයින් කරගන්න පුළුවන් browser cookies දාලා, හැබැයි උඹලට එ‍්ක කරන්න දැම්මොත් privacy ප්‍රශ්න එයි නේද. Cookies මහ සාපයක් නෙ ඉතින් දන්නවනෙ. (දැන් website එකකටත් ගියාම cookies save කරන්න අහන්නෙ ඕක යුරෝපෙ නීතියකින්ම කරන්න දාපු නිසා)
    අන්න ඒවගේ එකක් තමා මටත් උනේ.
     
    Sampi08

    Junior member
  • May 16, 2021
    74
    42
    18
    YouTube USA Block කරලා නැති එකක් වෙන්න ඕන. එහෙම block නම් තියෙන රටක proxy : port දෙකක් යටම cell එකට දාහන්. Youtube Age restriction තියෙන එ‍්වත් සමහර වෙලාවට bypass හරියට වෙන් නැති නිසා හිර වෙනවා.

    මට link එක personal එකක් නෙවෙයි නම් එවනවද check කරල බලන්න?

    මට නම් අවුලක් නැහැ. උඹට වැඩ නොකරන link එකක් තියෙනවා නම් දානවද?
    ------ Post added on Jan 11, 2025 at 11:04 PM
    අද හරි,තෑන්ක්ස් බ්‍රෝ
     
    Similar threads