📣අසව්! අසව්!! අසව්!!! (ඩුම්.. ඩුම්.. ඩුම්..) එළකිරිවාසි සියලුදෙනාගේ දැනගැනීම පිණිසයි 🙏

Lovtus

Well-known member
  • Apr 26, 2015
    6,806
    13,596
    113
    4i9KFpr.jpg

    --
    වසර ගණනාවක් පුරා එළකිරිපුරයේ වාසය කරමින් කිරිවාසින් වෙනුවෙන් අනුපමේය මෙහෙවරක් ඉටුකරමින් සිටියදී 2023 මැයි මස 28 දින හදිසියේ අප අතරින් වියෝවූ සත්ගුණවත් @erozan මහතාගේ පළමු වාර්ෂික ගුණානුස්මරණය නිමිත්තෙන් විශේෂ අනුස්මරණ වැඩසටහන් මාලාවක් සංවිධානය කිරීමට යෝජනා වී තිබේ. මේ බැරෑරුම් සත්කාර්යය සාර්ථක කරගැනීම සඳහා සංවිධායක මණ්ඩලයක් පත්කරගැනීමට බලාපොරොත්තු වෙමු.

    සංවිධායක කමිටුව සඳහා නාම යෝජනා කැඳවීම

    අවම වශයෙන් අවුරුදු දෙකක් (2) එළකිරිපුරයේ වාසය කරමින් කිරිවාසින්ගේ විශ්වාසය දිනාගත් නිත්‍ය කිරිවැසිභාවය හිමි අයවලුන් පස් දෙනෙකු (5) ගෙන් යුත් සංවිධායක මණ්ඩලයට නාමයෝජනා භාරගනු ලැබේ. ඉහත සුදුසුකම් සපුරා ඇති කිරිවාසි ඔබට ඔබගේ නම හෝ අන්‍ය සුදුස්සකුගේ නම යෝජනා කලහැකිය. කරුණාකර ඔබගේ නාමයෝජනා මෙම නුලටම අමුණන්න.

    වැඩසටහන් මාලාව

    1. වාර්ෂික දානමය පුන්‍යකර්මය
    @erozan මහතාගේ මළගිය ප්‍රානකාරයාට පින් පමුණුවමින්

    • කැලණියේ මහානාග හිමි
    • අවුකන ගල්සාදු හිමි
    • ගලබොඩ බොදුබලු හිමි
    • අමර දඹල හිමි
    • කරලියේ අටන හිමි
    • රාජාන්ගනේ කුණුහබ්බ හිමි
    • අලවුවේ කොටුනම හිමි

    වරක් ප්‍රමුක මහා සන්ගයා විෂයේ පිරිනැමෙන දානමය පින්කම සඳහා ඔබගේ නොමසුරු දායකත්වය අපේක්ෂා කරමු. මේ වෙනුවෙන් පහත සඳහන් ආකාරයට ඔබගේ දායකත්වය සැපයිය හැකිය.

    (i) 2024 මැයි 28 දින පිංකම පැවැත්වෙන අදාළ නුලේදී බත් ව්‍යංජන අතුරුපස ආදී ආහාර ද්‍රව්‍ය පුජා කරන්න (වැඩි විස්තර @kasun_kbp මහතාගෙන් විමසා දැනගන්න)
    (ii) රු. 100, 500, 1000, 5000 පඬුරු
    එළකිරි පිං පෙට්ටිය ට දමන්න

    2. කවි / රචනා තරඟය
    "එරෝසෑන් මහතාගෙන් එළකිරි බයි ප්‍රජාවට සිදුවූ මෙහෙය" මැයෙන් කවියක් හෝ කවි කීපයක් / වචන 100 - 200 අතර නිර්මාණාත්මක රචනාවක් ලියා 2024 මැයි 28 දින පලකෙරෙන අදාළ නූලට අමුණන්න. නැතිනම් ඔබ ලියූ කවියේ / රචනාවේ Screenshot එකක් හෝ PDF පිටපතක් 2024 මැයි 28 දිනට පෙර සංවිධායක මණ්ඩලයට බාරදෙන්න (PDF පිටපතක් සකස්කරගන්නා ආකාරය නොදන්නේ නම් PDF විශාරද @AnuradhaRa මහතාගෙන් අසා දැනගන්න)


    3. චිත්‍ර තරඟය
    නැසීගිය එරෝසන් මහතාගේ රුව දැක්වෙන චිත්‍රයක් ඇඳ 2024 මැයි 28 දින පලකෙරෙන අදාළ නුලට අමුණන්න.

    3. Erozan අනුස්මරණ අබියෝගතා කුසලාන ඇටබෝල තරඟා වලිය
    මෙම ඇටබෝල තරඟාවලිය 2024 මැයි 28 දින දවස පුරා එළකිරිපුරයේ දී පැවැත්වීමට නියමිතයි. අවසන් ජයග්‍රාහකයාට
    Erozan අනුස්මරණ අබියෝගතා කුසලානය පිරිනැමෙනු ඇත.
    මෙම තරඟය පැවැත්වෙන අදාළ නුල එදින පෙරවරුවේ පලකරනු ලැබේ.

    --
    ස්තුතියි :D
     
    Last edited:

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    17,352
    1
    55,980
    113
    Kaduwela
    අප හැරදා ගිය @erozan මහතා වෙනුවෙන් ලියැවෙන කවි ගී රචනා මෙම නූලේ ඉදිරිපත් වනු ඇති. 😓
    මෙයට සමගාමීව එරෝසන් මහතා අපෙන් සමුගත්තත් ඔහුගේ මතකය ඉදිරි පරම්පරා සදහා සුරැකෙනු වස්, "අපි තමයි හොදටම කරේ™" වට්සැප් ස්ටිකර් පැක් එකක් මාගල්කන්දේ බ්ලොජොබානන්ද හිමිපාණන්ට වෙසක් මස 28 වැනි දින පූජා කරනු ඇත👃👃👃
    එරෝසන් මහතාට පිං පිණිස @2osama විසින් රග දක්වන මල් චීත්ත ගවුම් නැටුමද එදිනම හවස් යාමයේ වැල්ලවත්ත වෙරළ තීරයේ දර්ශනය වනු ඇත 👃👃👃